එස් ක්ලාස් එකේ යන සීතාට කුඩයක්..

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    120453417_10157498895557023_6768451567143304377_n.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කසිප්පු පෙරල, මාල කඩල.අඩුම ගානේ ආතක් පාතක් නැති තැනක ඉදල ආව නම් ඔහොම ගන්න පුලුවන් ලැජ්ජාවක් නැතුව සීත වගේ.ඒ කිව්වෙ සල්ලිබාගෙ නැතුව දුප්පත් කමෙන් ආව කෙනෙක් නම් ඕක කමක් නෑ.
    සීත කියන්නේ පුද්ගලික රෝහල් ගණනාවක වැඩ කරන ලංකාවෙ ප්‍රධාන පෙලෙ වයිද්‍යවරයෙක්... කෙල කෝටි ගණන් සල්ලිහොයල ඇති.. මේ ගෑණි ඇවිත් කුඩයක් ඉල්ලුව කියන්නේ වියත් මගෙන් ඇවිත් ? මට නම් පුදුම අපුල දැනෙන්නේ... ඕක සනත් නිශාන්ත, ප්‍රසන්න රණවීර ගත්ත නම් ඖලක් නෑ.. මහ ලොකු ඉස්පෙශලිස්ට් දොස්තර... ලොල්
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    දුප්පත් කමෙන් ena minissu laga machan peretha kama na.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කසිප්පු පෙරල, මාල කඩල.අඩුම ගානේ ආතක් පාතක් නැති තැනක ඉදල ආව නම් ඔහොම ගන්න පුලුවන් ලැජ්ජාවක් නැතුව සීත වගේ.ඒ කිව්වෙ සල්ලිබාගෙ නැතුව දුප්පත් කමෙන් ආව කෙනෙක් නම් ඕක කමක් නෑ.
    සීත කියන්නේ පුද්ගලික රෝහල් ගණනාවක වැඩ කරන ලංකාවෙ ප්‍රධාන පෙලෙ වයිද්‍යවරයෙක්... කෙල කෝටි ගණන් සල්ලිහොයල ඇති.. මේ ගෑණි ඇවිත් කුඩයක් ඉල්ලුව කියන්නේ වියත් මගෙන් ඇවිත් ? මට නම් පුදුම අපුල දැනෙන්නේ... ඕක සනත් නිශාන්ත, ප්‍රසන්න රණවීර ගත්ත නම් ඖලක් නෑ.. මහ ලොකු ඉස්පෙශලිස්ට් දොස්තර... ලොල්
    මේවඉතින් මිනිස්සුන්ගේ බලාපොරොත්තු අමු අමුවේ විනාශ කරන වැඩ....... පාර්ලිමේන්තුවට ගියාම ඒ මිනිහගේ පංචස්කන්ධයටත් එහා ගිහින් හත්මුතු පරම්පරාවම නඩත්තු කරන එක නවත්තන්න ඕන.... නැත්නම් පැනඩෝල් පෙත්තත් අමාත්‍යංශයෙන් ගන්න මානසිකත්වය හදාගන්නවා..... මේව වෙනුවෙන් කාලය වැය කරනවා මිසක පත්කරපු ජනතාව වෙනුවෙන් මොනවද කරන්න තියෙන්නේ කියල හොයල බලන්න වෙලාවක් මුන්ට නෑ..... මුන්ට දෙන විමද්‍යගත අරමුදල් ටිකත් හිතවත්තුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කැප කරනවා..... ඊට පස්සේ ඉතින් දහසක් බලාපොරොත්තු තියාන මුන්ව මේ තැනට යවපු උන්ට හුලං.....
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,588
    6,165
    113
    ඔය හැමෝම බලයට එනකම් කතා කරන්නේ මහජනයාට සේවය කරනවා කියල , හැබැයි බලය ලබුනම් අන්තිම සතයට මහජනයාගේ මුදල් හුරකනවා :yes:
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    කසිප්පු පෙරල, මාල කඩල.අඩුම ගානේ ආතක් පාතක් නැති තැනක ඉදල ආව නම් ඔහොම ගන්න පුලුවන් ලැජ්ජාවක් නැතුව සීත වගේ.ඒ කිව්වෙ සල්ලිබාගෙ නැතුව දුප්පත් කමෙන් ආව කෙනෙක් නම් ඕක කමක් නෑ.
    සීත කියන්නේ පුද්ගලික රෝහල් ගණනාවක වැඩ කරන ලංකාවෙ ප්‍රධාන පෙලෙ වයිද්‍යවරයෙක්... කෙල කෝටි ගණන් සල්ලිහොයල ඇති.. මේ ගෑණි ඇවිත් කුඩයක් ඉල්ලුව කියන්නේ වියත් මගෙන් ඇවිත් ? මට නම් පුදුම අපුල දැනෙන්නේ... ඕක සනත් නිශාන්ත, ප්‍රසන්න රණවීර ගත්ත නම් ඖලක් නෑ.. මහ ලොකු ඉස්පෙශලිස්ට් දොස්තර... ලොල්
    Boru Hila
     
    • Like
    Reactions: D_Mad

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    සිරාවටම..අනිත් දේවල්නම් handover form එකක් දාල ගත්තා කියමුකෝ..එත් කුඩයක් මොන ලබ්බටද
     
    • Like
    Reactions: D_Mad