hehee ow ow.. rolls-royce walata nam enawa neda kudayak asse gahala...S ක්ලාස් එකක් ගත්තම කුඩයක් හමබෙනව නේද බන්..මන් දැකල තියනව s class review වල
Roll royce eke door eke anne..hehee ow ow.. rolls-royce walata nam enawa neda kudayak asse gahala...![]()
![]()

හරියටම හරි. මේහෙම තමා ඔය දර්ම ටෝක්ස් දෙන අයගේ ඈත්ත තත්වේකසිප්පු පෙරල, මාල කඩල.අඩුම ගානේ ආතක් පාතක් නැති තැනක ඉදල ආව නම් ඔහොම ගන්න පුලුවන් ලැජ්ජාවක් නැතුව සීත වගේ.ඒ කිව්වෙ සල්ලිබාගෙ නැතුව දුප්පත් කමෙන් ආව කෙනෙක් නම් ඕක කමක් නෑ.
සීත කියන්නේ පුද්ගලික රෝහල් ගණනාවක වැඩ කරන ලංකාවෙ ප්රධාන පෙලෙ වයිද්යවරයෙක්... කෙල කෝටි ගණන් සල්ලිහොයල ඇති.. මේ ගෑණි ඇවිත් කුඩයක් ඉල්ලුව කියන්නේ වියත් මගෙන් ඇවිත් ? මට නම් පුදුම අපුල දැනෙන්නේ... ඕක සනත් නිශාන්ත, ප්රසන්න රණවීර ගත්ත නම් ඖලක් නෑ.. මහ ලොකු ඉස්පෙශලිස්ට් දොස්තර... ලොල්
ඒක මේ ප්රෝග්රෑම් ඵක කරන කෙනාටත් අදාලයි.ඔය හැමෝම බලයට එනකම් කතා කරන්නේ මහජනයාට සේවය කරනවා කියල , හැබැයි බලය ලබුනම් අන්තිම සතයට මහජනයාගේ මුදල් හුරකනවා![]()
ලංකාවේ හැමෝම ඵහෙමයි.කසිප්පු පෙරල, මාල කඩල.අඩුම ගානේ ආතක් පාතක් නැති තැනක ඉදල ආව නම් ඔහොම ගන්න පුලුවන් ලැජ්ජාවක් නැතුව සීත වගේ.ඒ කිව්වෙ සල්ලිබාගෙ නැතුව දුප්පත් කමෙන් ආව කෙනෙක් නම් ඕක කමක් නෑ.