එස් ක්ලාස් එකේ යන සීතාට කුඩයක්..

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,799
    23,490
    113
    අනේ මන්ද බන් ඕක ඔච්චර දෙයක්ද. ඇමති ගිහින් ලියුමක් ලියල යවන් නෑනෙ බන්. ඒ අදාල කාර්යාල වල අය තමා අඩුපාඩු ගෙන්න ගන්නෙ. තමන්ට සල්ලි තිබ්බ කියල නෑ ඉතින් රාජකාරිමය දේවල් රජයෙන් තමයි ගන්නෙ. ගෙදර ලමයගෙ ෆොටෝ කොපි ටිකත් ඔෆිස් එකෙන් ගහන් යන උන් සීතාට බනිනව.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කසිප්පු පෙරල, මාල කඩල.අඩුම ගානේ ආතක් පාතක් නැති තැනක ඉදල ආව නම් ඔහොම ගන්න පුලුවන් ලැජ්ජාවක් නැතුව සීත වගේ.ඒ කිව්වෙ සල්ලිබාගෙ නැතුව දුප්පත් කමෙන් ආව කෙනෙක් නම් ඕක කමක් නෑ.
    සීත කියන්නේ පුද්ගලික රෝහල් ගණනාවක වැඩ කරන ලංකාවෙ ප්‍රධාන පෙලෙ වයිද්‍යවරයෙක්... කෙල කෝටි ගණන් සල්ලිහොයල ඇති.. මේ ගෑණි ඇවිත් කුඩයක් ඉල්ලුව කියන්නේ වියත් මගෙන් ඇවිත් ? මට නම් පුදුම අපුල දැනෙන්නේ... ඕක සනත් නිශාන්ත, ප්‍රසන්න රණවීර ගත්ත නම් ඖලක් නෑ.. මහ ලොකු ඉස්පෙශලිස්ට් දොස්තර... ලොල්
    හරියටම හරි. මේහෙම තමා ඔය දර්ම ටෝක්ස් දෙන අයගේ ඈත්ත තත්වේ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,543
    16,340
    113
    ඔය හැමෝම බලයට එනකම් කතා කරන්නේ මහජනයාට සේවය කරනවා කියල , හැබැයි බලය ලබුනම් අන්තිම සතයට මහජනයාගේ මුදල් හුරකනවා :yes:
    ඒක මේ ප්‍රෝග්‍රෑම් ඵක කරන කෙනාටත් අදාලයි.:yes:ලංකාවේ හැමෝම ඵහෙමයි.
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    120709081_1501749470024753_705871014349531480_o.jpg
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,665
    4,333
    113
    කසිප්පු පෙරල, මාල කඩල.අඩුම ගානේ ආතක් පාතක් නැති තැනක ඉදල ආව නම් ඔහොම ගන්න පුලුවන් ලැජ්ජාවක් නැතුව සීත වගේ.ඒ කිව්වෙ සල්ලිබාගෙ නැතුව දුප්පත් කමෙන් ආව කෙනෙක් නම් ඕක කමක් නෑ.
    සීත කියන්නේ පුද්ගලික රෝහල් ගණනාවක වැඩ කරන ලංකාවෙ ප්‍රධාන පෙලෙ වයිද්‍යවරයෙක්... කෙල කෝටි ගණන් සල්ලිහොයල ඇති.. මේ ගෑණි ඇවිත් කුඩයක් ඉල්ලුව කියන්නේ වියත් මගෙන් ඇවිත් ? මට නම් පුදුම අපුල දැනෙන්නේ... ඕක සනත් නිශාන්ත, ප්‍රසන්න රණවීර ගත්ත නම් ඖලක් නෑ.. මහ ලොකු ඉස්පෙශලිස්ට් දොස්තර... ලොල්

    සිරා බන් මමත් ඕකි ගැන ඔහොම හිතුවෙ නෑ..
     
    • Like
    Reactions: D_Mad