එහා ගෙදර අයියා
මට ආරංචි උන විදියට පොර ගෙදර ඌරු කොටුවක් දාන්න යන්නේ, හැබැයි දැම්මොත් අපි ඉදල ඉවරයි.. ගද නිසා අපිට හෙන ප්රශ්න වලට / පාරිසරික ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. මෙකට විරුද්ධව නීතිමය පියවර ගන්න බැරිද බං?? හැබැයි මගේ නම් ගම් සදහන් වෙන්නේ නැති විදියට.