එහා ගෙදර අයියා

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    එහා ගෙදර අයියා

    environmental-impact-disposal-waste-large-scale-pig-production.jpg

    මට ආරංචි උන විදියට පොර ගෙදර ඌරු කොටුවක් දාන්න යන්නේ, හැබැයි දැම්මොත් අපි ඉදල ඉවරයි.. ගද නිසා අපිට හෙන ප්‍රශ්න වලට / පාරිසරික ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. මෙකට විරුද්ධව නීතිමය පියවර ගන්න බැරිද බං?? හැබැයි මගේ නම් ගම් සදහන් වෙන්නේ නැති විදියට.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බැ බන්. මේක යහපාලනේ. ඕන එකෙකුට ඕන වැඩක් කරන්න පුලුවන්. ඒ හින්ද උඔ පුලුවන්නම් හිටපන්. බැරිනම් වෙන ගෙයක් හොයාගන්න වෙයි..
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    ඔික කරන්න එපා එක හමිබ පවුලක්වත් උබලගේ පැත්තෙ පස් පා ගන එකක් නෑ
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    උබ හොද සුවදදුපයක් ගෙනත් තියාගනින් ,
    ලක්ෂ්මි සුවදධුපය හොදයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    PHI අවසර දුන්නනම් උබට වෙන්නේ උරෝ එකක් ලගින්න.