එහා ගෙදර කැ# පුසා

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ

    ඒක මෝඩ මිත්‍යා විශ්වාසයක් බන්

    මිත්‍යා විශ්වාසයක් නෙමෙ බන් වතුර තියකොට් බොත්ලෙ උට පෙනෙන්නෙ දිලිසෙන දෙයක් වගෙ උන් ඔවට බයයි අනෙ මන්ඩ උබලත්

    :lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    එහා ගෙදර කැරි පුසා අපේ ගෙදර බැල්කනියේ හැම දාම රැට රෙනවා .ගැහුවට වැඩකුත් නැහැ .මුලින් මුලින් බුමි තෙල් දැම්මම එන්නේ නැතිව හිටිය දැන් ඒවටත් හුරු වෙලා ආපහු රෙනවා .රෙනවා කියන්නේ මේක රෙනවා මොකුත් නැහැ අලියෙක් රෙව්වා වගේ ඒ තරම් තඩි බෙටි .ගෙදර උන්ට කිව්වම කියනවා ලඟදි කොහෙට හරි ගිහින් දානවා කියල ඒත් තාම ගෙනිච්චේ නැහැ .මේක වලක්වන්න විදියක් කියපල්ලකෝ .

    බලල උබත් එක්ක ෆිට් ද?, උබට ඌව අල්ලන්න පුලුවන්ද?
    රීපුදවසක, ඕකව අල්ලගෙන කටේ උලපන් (හොම්බ ගු ගොඩේ අතුල්ලපන් )
    අයේ ගේ හතරමායිමේ ඇන්නෑ.
    වැඩේ හරිනොගියොත් මට කදාව් කාදාව් කියපන්.

    Last edited:

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    බලල උබත් එක්ක ෆිට් ද?, උබට ඌව අල්ලන්න පුලුවන්ද?
    රීපුදවසක, ඕකව අල්ලගෙන කටේ උලපන් (හොම්බ ගු ගොඩේ අතුල්ලපන් )
    අයේ ගේ හතරමායිමේ ඇන්නෑ.
    වැඩේ හරිනොගියොත් මට කදාව් කාදාව් කියපන්.

    කදාව්... කාදාව්.... මේ මොකක්ද බන් මේ යාඥා කරනවද ?:lol::lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මරනව මම තඩි බළලා, වෙරි වූ කොටයෙක් කියලා

    බළලා හට මෙය ඇහිලා, මාව මරන්ඩ තෝ..

    කාපු බීපු වේලාවට පුංචි විහිලුවක් කෙරුවට,
    රාලහාමිලා වගේ අය, ගනං ගන්නෙ ඇයිද සුළු දෙය..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    anigif_enhanced-23201-1447705823-3.gif

    ඔය බළල් බෙටි සීන් මහ චාටර් බන් අපේ ගේට්ටුව ඉස්සරහ හැමදාම උදේට තියනව තෙල්ගාලවගේ දිලිසි දිලිසි, කොහොමවත් නවත්තන්න බැහැ. දවසක් මම උදේ පාන්දරම නැගිටල බලාගෙන හිටිය මූ උදේ ඇවිල්ල හාරන්නෙ මොකුත් නැහැ නිකම්ම හලල යනව, ඉඳපන් හෙට තොට දෙන්නම් ගේම කියල. හවස ගෙදර ආවෙ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක්ගෙන් කැටපෝලෙකුත් ඉල්ලගෙන ටීක් බෝලයක් දැම්ම කැටපෝලෙට ඇද්ද කෙලවර කනේ ගෑවෙන්න මම හැංගිලා බලාගෙන හිටිය, මූ එනව බකල ගහ ගහ ඇවිත් වෙනද වගේම සැට් වුනා බෙට්ටෙන් අඟල් කාලක් එලියට එනකම් ඉඳල ඇට දෙකට එල්ලෙ කොරල ඇතෙරිය ලොක්ක උඩ ගියා
    මාඅවෝ.... මාඅවෝ....මාඅවෝ....
    ගාල පැන්න පාරමැදට බෙට්ට බාගෙට ඇවිත් නිසා මුගේ පස්සෙ ගාත Off වෙලා තියෙන්නෙ කොහොමහරි පෙරලිලා පැනල දිව්ව දිව්වමයි අද තාවෙනකන් බළල් බෙට්ටක් ඇහැට දැක්කෙ නැහැ.... බළලව දැක්කෙත් නැහැ....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601

    :lol::lol: