වැදගත් ඉගෙනගත්ත මනුස්සයෙක් බන් ඌ...අද මොකද්ද මන්දා සීන් එකකට බීලා කෑගහනවා දැන් පැය 4ක් තිස්සේ....නිදාගන්නත් නැහැ...
පොරව අදුරන නිසා මුකුත් කරගන්නත් බැහැ...වෙන එකෙක් නම් කනට දෙකක් ගහලා ඇදලා දානවා...
අදට විතරක් බලනවා මේක කන්ටිනියු උනොත් හොදින් කියලා බලනවා...එහෙමත් නැත්තම් පොලීසි තමා යන්න වෙන්නේ...