එහා ගෙදර පොර බීලා කෑගහනවා

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    වැදගත් ඉගෙනගත්ත මනුස්සයෙක් බන් ඌ...අද මොකද්ද මන්දා සීන් එකකට බීලා කෑගහනවා දැන් පැය 4ක් තිස්සේ....නිදාගන්නත් නැහැ...

    පොරව අදුරන නිසා මුකුත් කරගන්නත් බැහැ...වෙන එකෙක් නම් කනට දෙකක් ගහලා ඇදලා දානවා...

    අදට විතරක් බලනවා මේක කන්ටිනියු උනොත් හොදින් කියලා බලනවා...එහෙමත් නැත්තම් පොලීසි තමා යන්න වෙන්නේ...
    gaanu wagene oii paandara 1 2 wenaknwat aharila hitapn
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වැදගත් ඉගෙනගත්ත මනුස්සයෙක් බන් ඌ...අද මොකද්ද මන්දා සීන් එකකට බීලා කෑගහනවා දැන් පැය 4ක් තිස්සේ....නිදාගන්නත් නැහැ...

    පොරව අදුරන නිසා මුකුත් කරගන්නත් බැහැ...වෙන එකෙක් නම් කනට දෙකක් ගහලා ඇදලා දානවා...

    අදට විතරක් බලනවා මේක කන්ටිනියු උනොත් හොදින් කියලා බලනවා...එහෙමත් නැත්තම් පොලීසි තමා යන්න වෙන්නේ...

    thawa 1/2 aran gihin uge room eke wadi wela bonna diyan. ahaka balanakan idala amuwen glass eka full karapan. eka gahala anik athata nidagani
     
    • Like
    Reactions: Solo Rider

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,176
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    Wattala. Uu IT manager kenek bn. Vedagath manussayek. Kavadavath mehema nahe. Ada pissek vage beela kiyonava. Meka puruddata yay kiyala tama baya.
    අද අඩියක් ගහල පොඩ්ඩක් වැඩි වෙලා ආවෙ පුතා. වෙරි ගාතෙ ගෙදර එද්දි ඉස්තෝප්පුවෙ බල්ල දාපු බෙට්ටක් පෑගිලා ලිස්සල වැටුන. මෙච්චර වෙලා බල්ලට බැන්නෙ. ඇයි සද්දෙ වැඩිද? කුමක්ද අර්බුධය?
     
    • Haha
    Reactions: Solo Rider

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    වැදගත් ඉගෙනගත්ත මනුස්සයෙක් බන් ඌ...අද මොකද්ද මන්දා සීන් එකකට බීලා කෑගහනවා දැන් පැය 4ක් තිස්සේ....නිදාගන්නත් නැහැ...

    පොරව අදුරන නිසා මුකුත් කරගන්නත් බැහැ...වෙන එකෙක් නම් කනට දෙකක් ගහලා ඇදලා දානවා...

    අදට විතරක් බලනවා මේක කන්ටිනියු උනොත් හොදින් කියලා බලනවා...එහෙමත් නැත්තම් පොලීසි තමා යන්න වෙන්නේ...
    Kanata dekak gahanawada, policiyata kiyanawada? Sure ne mokakda kiyala pons :P
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    අපේ ලේන් එකෙත් ඉන්නව ඔය වගේ හුම්තෙක්, ඌ මාසෙට දෙසැරයක් විතර බීල ගෑනි එක්ක රන්ඩු වෙලා , උඩ තට්ටුවෙන් පාරට ගෙදර බඩු විසි කරනව .. පහුවදාට ඌම ඒව අලුතෙන් අරන් එනව හට්ටි මුට්ටි වල0,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    වැදගත් ඉගෙනගත්ත මනුස්සයෙක් බන් ඌ...අද මොකද්ද මන්දා සීන් එකකට බීලා කෑගහනවා දැන් පැය 4ක් තිස්සේ....නිදාගන්නත් නැහැ...

    පොරව අදුරන නිසා මුකුත් කරගන්නත් බැහැ...වෙන එකෙක් නම් කනට දෙකක් ගහලා ඇදලා දානවා...

    අදට විතරක් බලනවා මේක කන්ටිනියු උනොත් හොදින් කියලා බලනවා...එහෙමත් නැත්තම් පොලීසි තමා යන්න වෙන්නේ...
    119 බි4 ඩෙත් ඔකර්ස්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,231
    1
    101,070
    113
    34
    Kalutara
    ගිහිල්ලා අහලා මට කියපන් පැය හතරක් තිස්සේත් වෙරි බහින්නේ නැති බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා.