එහා ගෙදර tragedy එක

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    3. සමහර වෙලාවට බාස්ට වඩා පරිස්සමට අපිට පුළුවන් සමහර දේවල්. බාස් ඇවිත් බාගෙට කරලත් යන සීන් තියේ.
    මේක නම් ගොඩක් වෙලාවට ඇත්ත. තමන්ගෙ බඩු තමන්ගෙ සල්ලි නෙමෙයි නිසා පෙලක් උන් වැඩක් කරන්නෙ ඕනවට එපාවට. එක මකබාසෙක් ලඹේ ලෙවල් මුකුත් නැතුව ගත්තෙ ටැංකිය බදින්න. මම හිටියෙ නැත්නම් ඌ හදලා යනව සෙල්ලම් ගෙයක්.
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Wenna thiyana dewal wenawa ban. Uba reta nidagaddi aden watila marennath puluwan. Karana dayak parissamen karanna one. Bathroom eke lissala watila oluwe internal bleed wela man danna dennek maruna.
    Give priority for your safety.
    Lankawe sadakalikawa adata Daana leddu wena ratawal Wala aurudden deken awidinawa normal wenawa.

     
    Last edited:

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    එකතැන්වෙලා ඇඳකට වැටිල ඉන්නවට වැඩිය හොඳයි වහ ටිකක් කාල මැරෙනව. මම දැකල තියෙනවනෙ අපේ මාමෙක් කාපු කට්ටක් අන්සභාගෙ හැදිලා. ලෝක වහක් බං. :(
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,937
    11,996
    113
    gedara wada karapu bass watila konda kadunoth uta apen wandi illanna puluwanlu lankawe labour law eka anuwa..
    uta api contract ekak, kisima document ekak nodunnath, dawas kuliyata awath ape wade karala maloth apen wandi ganna puluwanlu...

    dan pol kadana ekekwath gas nagganna bayai ponna law eka nisa..
     
    • Like
    • Wow
    Reactions: NRTG and Mr.dark

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,088
    11,944
    113
    අපේ අන්කල් කෙනෙක්ටත් මෙහෙම්ම වුනා
    මිනිහා බාස්ලට වැඩ සෙට් කරපු ඩයල් එකක්
    මිනිහා එ්කෙන් බලාපොරොත්තු වුනේ
    කමිෂන් නැතුව
    මිනිහ ඉන්න ගෙදර වැඩ
    බාස්ලගෙන් නිකන් කරගන්න

    පඩිපෙලට අත්වැටක් තමයි හදන්න ට්‍රයි කලේ
    බාසා තේරුම් අරන් වැඩේ මග ඇරියා
    නිකන් වැඩකරන්න කවුද බන් කැමැති

    අරූ අන්තිමට , මහ රෑ (ෂොට් එකක් දාලා ඉන්න ඇති)
    පඩි පෙල දිගේ පල්ලෙහාට ආවා
    අත්වැල මතක නැතුව
    බිමට පත බෑවුනා

    මාස ගානක් ඇදේ හිටියා

    ඔය වගේ සට කපට කම් තියන අය ඕන තරම් ඉන්නවා
    පොඩි පොඩි වැඩ කියලා
    තමන්ම කරගන්නවා
    මෝඩකම් තමයි


    පලපුරුදු දක්ෂ අත්දැකීම් තියන මිනිහා දන්නවා
    දිග පලල..නැත්නම් ඉතින් සුනේ සුන්
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,374
    113
    හැමෝම පන්ඩිතකමටයි ලෝබකමටයි අර පිරිමැස්මටයි නෙමෙයි කරන්නෙ. තමන්ගෙ අතින් ගෙදර දෙයක් කරා ම තියෙන ආතල් එක වෙන ම එකක්. මහගෙවල් දෙකේයි මගේ ගෙදරයි ගොඩක් දේවල් ඇති මම එහෙම කරපු.මොන මගුල කරත් පරිස්සමින් කරන එක තමන්ගෙ අතේ තියෙන්නෙ.
    ඔව් බං
     
    • Like
    • Love
    Reactions: NRTG and Mr.dark

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    gewal wire karanna hamoma danne na, uu dannawa athi e nisa karaganna hithenna athi.
    accidents kiyanne itin uge welawa thama, awidinna barida konda full awul da?
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට තේරෙන විදිහට මිනිස්සු පුළුවන් පුළුවන් තැන් වලින් ඒ සල්ලි ඉතුරු කරන්න බලනවා.
    නමුත් හරිම දේ නෙමෙයි ඒ කරන්නේ. පුළුවන් කියන විශ්වාසෙට කර්න්නහදනවා.
    ග්ලව්ස් දෙකක්, බූට් එකක් දාලා කරන්න ඕනා දේවල් නිකන් කරනවා. ඒ සල්ලි ටික ඉතුරු කරන්න.

    dekkada homagama seen eka, marry karala one week walin rented house ekak aran awith, stand fan eka weda kare naha kiyala kolla eka hadla, 1st time current eka wadila, eth ganan ganne nathuwa 2nd time after 20mins, apahu plug eka gahala fan eka hadanna gihin on the spot.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Okkomata kalin kiyapanko wahalen watune current eka wadilada kiyala? Kauda danne eka lissala watunada kiyala. baas lath lissala watenawa.
     
    • Like
    Reactions: NRTG

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මට ඉස්සර ඉදන්ම වහලෙට නගින්න දෙන්නෙ නැ ගෙදරින්
    ඇගෙ බර වැඩි නිසා, උලු බිදෙනව කියල බනිනව
    corgi GIF
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,999
    34,431
    113
    මම අදාළ නැති දෙයක් කියන්නද? ලංකාවේ ගොඩක් උන් වාහන, ඉලෙක්ට්‍රික්/ඉලෙක්ට්‍රොනික් බඩු වගේ දේවල් ගනිද්දි ලෝකෙට පේන්න අමාරුවෙන් සල්ලි ඉතුරු කරලා හරි ලීස් දාලා හරි ගන්නවා. පස්සේ එන රෙපයාර් එකකදි කොච්චර මුදලක් යයිද කියලවත් හිතන්නේ නැතුව
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,837
    3,323
    113
    Thaniyama genitayi lamayintayi araka genen meka genen kiyala wada denne netuwa thamuntama taniyama karaganna puluwan deyak nam itin taniyama kalata kamak naa. Safety eka gena thamun balaganna ona. Anika lankawe samahara weda baasla daagena kala kiyala wedak na. Unta kisima professional qualification ekak naa, warranty ekak naa. Makabaaslata dila wada kelawagannawata wada taniyama karanna puluwan nam taniyama karaganna eka lesiyi.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    dekkada homagama seen eka, marry karala one week walin rented house ekak aran awith, stand fan eka weda kare naha kiyala kolla eka hadla, 1st time current eka wadila, eth ganan ganne nathuwa 2nd time after 20mins, apahu plug eka gahala fan eka hadanna gihin on the spot.
    ඒක නම් ඉතිං අමුම ගොං කම නෙ. ප්ලග් කරගෙන කවුද බං ඕව හදන්නෙ. පණ්ඩිතකමයි මෝඩකමයි එකතු උනා ම විනාසයක් තමයි.
     
    • Like
    Reactions: SLK_sri and NRTG