මේක නම් ගොඩක් වෙලාවට ඇත්ත. තමන්ගෙ බඩු තමන්ගෙ සල්ලි නෙමෙයි නිසා පෙලක් උන් වැඩක් කරන්නෙ ඕනවට එපාවට. එක මකබාසෙක් ලඹේ ලෙවල් මුකුත් නැතුව ගත්තෙ ටැංකිය බදින්න. මම හිටියෙ නැත්නම් ඌ හදලා යනව සෙල්ලම් ගෙයක්.3. සමහර වෙලාවට බාස්ට වඩා පරිස්සමට අපිට පුළුවන් සමහර දේවල්. බාස් ඇවිත් බාගෙට කරලත් යන සීන් තියේ.

