දැන් තෝ කිව්ව නේ නත්තලට ගෙදර ගියා බස් එකේ වහන්න බැරි ජනේලයක් ගාව සීට් එකක් අහුවුනේ කියල ?![]()
![]()

දැන් තෝ කිව්ව නේ නත්තලට ගෙදර ගියා බස් එකේ වහන්න බැරි ජනේලයක් ගාව සීට් එකක් අහුවුනේ කියල ?![]()
![]()

ඒ කියන්නෙ තෝ නත්තලට කලිං දවසෙ ගෙදර ගිහිං නත්තල් දවසෙ ගෙදර දාල බොසාගෙ පාටියට ආව ?![]()
අනේ පලයං යකෝ යන්න කෙප්ප කෙලින්නැතුව![]()
තොට ඇස් ගහපු කෙල්ලෙක් නෑ![]()
ගෙදර ඇවිත් මොකක් හරි අසමජ්ජාති වැඩක් කල්ල අම්ම ගහන්න ඇති කොස්සෙන්වත් දැන් මේකෙ ත්‍රෙඩ් දානව කෙල්ලො ඇස් ගැහුවලු![]()
ඔලුව අතගාල බලපං කොහු පාරක් තියේද කියල![]()
![]()

කොටිකාවත්ත අවිස්සාවේල්ල කියන්නේ ලොකු දුරක්ද බන්![]()

තෝ එතකොට කොටිකාවත්තෙ ඉඳන් අවිස්සාවේල්ලට යනව කියන්නද thread දැම්මෙ![]()
![]()
ඒ කියන්නෙ තෝ නත්තලට කලිං දවසෙ ගෙදර ගිහිං නත්තල් දවසෙ ගෙදර දාල බොසාගෙ පාටියට ආව ?![]()
අනේ පලයං යකෝ යන්න කෙප්ප කෙලින්නැතුව![]()
තොට ඇස් ගහපු කෙල්ලෙක් නෑ![]()
ගෙදර ඇවිත් මොකක් හරි අසමජ්ජාති වැඩක් කල්ල අම්ම ගහන්න ඇති කොස්සෙන්වත් දැන් මේකෙ ත්‍රෙඩ් දානව කෙල්ලො ඇස් ගැහුවලු![]()
ඔලුව අතගාල බලපං කොහු පාරක් තියේද කියල![]()
![]()

සිහින ලොවේ මිහිර මැවූ මාලී (ල දෙන්න )
සිනහ නගයි ඔබයි (ඔබල දෙන්නයි ) මනාලී
ප.ලි.
මේ ලෝකයේදී වේස කම් කිරීමෙන් , දිව්‍ය ලෝකය අහිමි වේ...
අල්ලාහුවක්බර්!
ubala dennage adahas ekawage nisada bn ekama avatar eka.
ekane ithin hethuwa ne.issara hemathissema ubala denna ubala denna ge adahas ekawage ubala denna gelapenawa kiya kiya hitiye.eka pennannada ekama avatar eka demmeනෑ බන් මෙතන මාව වරදවා වටහා ගෙන තියෙනවා .

අයියෝ.. හිනා වෙලා පන යනවා බන්.ekane ithin hethuwa ne.issara hemathissema ubala denna ubala denna ge adahas ekawage ubala denna gelapenawa kiya kiya hitiye.eka pennannada ekama avatar eka demme

අයියෝ.. හිනා වෙලා පන යනවා බන්.
මේ යන්තන් නිදා ගත්ත විතරයි බන් මලයා ..ඔර්ඩ්ර් එකක් කරන ගමන් පොඩ්ඩක් මේ පැත්තට ගොඩ උනේ..අනම් මනම් කුප්ප කතා කියල ආයේ පාරක් නැගිටවන්න එපා යකෝ..

අනුරාදරාත් අපි දෙන්න වගේ![]()
ඒත් ඌ අවතාරෙ වෙනස් කලේ නෑ![]()
![]()