එහා පැත්තේ ‍බෝඩිමේ කෙල්ලෝ දෙන්න

Colours

Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    වල් කතා මතක් වෙනවා බන් ඔය වගේ පාර්ට් එකකින් තමයි පටන් ගන්නේ....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒ කියන්නෙ තෝ නත්තලට කලිං දවසෙ ගෙදර ගිහිං නත්තල් දවසෙ ගෙදර දාල බොසාගෙ පාටියට ආව ? :lol: :lol:
    අනේ පලයං යකෝ යන්න කෙප්ප කෙලින්නැතුව :rolleyes: :rolleyes:
    තොට ඇස් ගහපු කෙල්ලෙක් නෑ :P :P
    ගෙදර ඇවිත් මොකක් හරි අසමජ්ජාති වැඩක් කල්ල අම්ම ගහන්න ඇති කොස්සෙන්වත් දැන් මේකෙ ත්‍රෙඩ් දානව කෙල්ලො ඇස් ගැහුවලු :rolleyes: :rolleyes:
    ඔලුව අතගාල බලපං කොහු පාරක් තියේද කියල :lol: :lol:

    කොටිකාවත්ත අවිස්සාවේල්ල කියන්නේ ලොකු දුරක්ද බන් :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොටිකාවත්ත අවිස්සාවේල්ල කියන්නේ ලොකු දුරක්ද බන් :lol:

    තෝ එතකොට කොටිකාවත්තෙ ඉඳන් අවිස්සාවේල්ලට යනව කියන්නද thread දැම්මෙ :lol: :lol:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    168idef.jpg

    :lol::lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    ඒ කියන්නෙ තෝ නත්තලට කලිං දවසෙ ගෙදර ගිහිං නත්තල් දවසෙ ගෙදර දාල බොසාගෙ පාටියට ආව ? :lol: :lol:
    අනේ පලයං යකෝ යන්න කෙප්ප කෙලින්නැතුව :rolleyes: :rolleyes:
    තොට ඇස් ගහපු කෙල්ලෙක් නෑ :P :P
    ගෙදර ඇවිත් මොකක් හරි අසමජ්ජාති වැඩක් කල්ල අම්ම ගහන්න ඇති කොස්සෙන්වත් දැන් මේකෙ ත්‍රෙඩ් දානව කෙල්ලො ඇස් ගැහුවලු :rolleyes: :rolleyes:
    ඔලුව අතගාල බලපං කොහු පාරක් තියේද කියල :lol: :lol:

    wathila ya wage me inne:lol::lol::lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    සිහින ලොවේ මිහිර මැවූ මාලී (ල දෙන්න )
    සිනහ නගයි ඔබයි (ඔබල දෙන්නයි ) මනාලී

    ප.ලි.

    මේ ලෝකයේදී වේස කම් කිරීමෙන් , දිව්‍ය ලෝකය අහිමි වේ...
    අල්ලාහුවක්බර්!

    :confused:ubala dennage adahas ekawage nisada bn ekama avatar eka.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :Pekane ithin hethuwa ne.issara hemathissema ubala denna ubala denna ge adahas ekawage ubala denna gelapenawa kiya kiya hitiye.eka pennannada ekama avatar eka demme

    අනුරාදරාත් අපි දෙන්න වගේ :yes: :yes:

    ඒත් ඌ අවතාරෙ වෙනස් කලේ නෑ :no: :no:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මේ යන්තන් නිදා ගත්ත විතරයි බන් මලයා ..ඔර්ඩ්ර් එකක් කරන ගමන් පොඩ්ඩක් මේ පැත්තට ගොඩ උනේ..අනම් මනම් කුප්ප කතා කියල ආයේ පාරක් නැගිටවන්න එපා යකෝ..
     
    :P