බොරුවක් සමාජගත කරවීම දැකල උඹ වෙන ත්‍රෙඩ් එකක හාමදුරු නමකට බැනල තියෙන්නෙ එතකොට.... උඹ එතකොට හෙන මැචුවර්ඩ් නේද? උඹ ඉන්ෆ්ලුවන්ස් වුණේ නැතුව ඒ කන්ටෙන්ට් එක රීඩ් කරපු හැටිද ඒ?
එතන හාමුදුරුවෝ කියන්නේ බුද්ධ දර්ශනය ගැන.
මෙතන තියෙන්නේ ලෞකික විද්‍යාවක් සහ මන් කිසිම විදිහකින් දන්නේ නැති/ අත්දැකීම් ලබලා නැති දෙයක්.
maturity එක depend වෙන්නේ මනුස්සයෙක්ගේ IQ and EQ වලින්. ඒකට අත්දැකීම් සහ ගොඩක් දේවල් බලපානවා. මන්නම් ගොඩක් mature කෙනෙක් තමයි.
අනේ බන්, කවුරුහරි ආයෙ ආයෙ බොරුවක් සමාජගත කරන්න ට්‍රයි කරද්දි එහෙම කරන්නෙ උගෙ මුදල් අවශ්‍යතාවයකට මිසක් පොදු යහපත වෙනුවෙන් කියල තේරුම් අරගෙන ඒකට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන එක උඹේ හෙන පොර ටෝක් වලට අනුව ඉමැචුවර් කියනවා නම්, උඹේ ධර්මෙ ගහගනින් පු**
again hypocrisy
දැන් උබ මේක බොරුවක් විදිහට දකිනවා.
සහ ඕපිනියන් එකක් දරනවා, "කවුරුහරි ආයෙ ආයෙ බොරුවක් සමාජගත කරන්න ට්‍රයි කරද්දි එහෙම කරන්නෙ උගෙ මුදල් අවශ්‍යතාවයකට මිසක් පොදු යහපත වෙනුවෙන් කියල"
ඒ ගමන්ම කියනවා, ඔය quote කරපු එක.
ඉතින් උබ කියන එකමනේ උබ කරන්නේ

මෙතන කොහොමත් ෆැක්ටුවලයිස් කරන්න බැහැ idealism. ඉතින් මේක හරි හෝ වැරදියි කියන්නේ කොහොමද උබ?. හැබැයි ඒ ගමන්ම කියනවා පව්/ පින්/ සසර.. වගේ කතාත්.. ඉතින් ඒවා බොරු නෙමෙයිද එතකොට? ඔතන තියෙන්නේ තනිකරම උබගේ සබ්ජෙක්ට්ව් opinion එකක් විතරයි.
ඒකටම 180 degrees වෙනස් අදහසක් දරන x කියන මනුස්සයා ඉන්නවා. ඌ හිතන් ඉන්නේ ඔය වගේ අදෘශමාන දේවල් ඇත්ත කියලා.. ඉතින් උට සාපේකශව උබටත්, උබට සාපේක්ශව උටත් ඔය quote කරපු හෑල්ල වැලිඩ්.
උඹේ ධර්මෙ ගහගනින් පු** මොකද බුද්ධ දර්ශනේ ගැන හෙන පොර ටෝක් දෙන්න හදන උඹල වගේ මානසික රෝගීන් මේ සමාජෙටම පිළිකාවක්.
රටට පිලිකාවක් වෙන්නේ කොහොමද මම?
තමන් හිතන් ඉන්න opinion එකක්, universal truth එකක් කියලා හිතන් ඉන්න කෙනෙක්නම්.. එහෙම වෙන්න පුලුවන්.
උඹ ඉන්ෆ්ලුවන්ස් වුණේ නැතුව ඒ කන්ටෙන්ට් එක රීඩ් කරපු හැටිද ඒ?
ඒකට තමයි EQ එක වැදගත් වෙන්නේ. තමන්ගේ cognitive biases වලින් unbiased විදිහට දෙයක් දිහා බලන්න. එතන influence වීමක් වෙන්නැහැ.
cognitive biases ඒවා හා රිලේටඩ් සහ ඕය වගේ දේවල් විශ්වාස කරන්න tendency එකක් තියෙන කෙනෙක් ඕක බැලුවොත් influence වෙයි සහ ඔයා වගේ ඕවා බොරු.. කියන මතයේ ඉන්න කෙනෙක් ඕක බැලුවොග් cognitive dissonance එක නිසා රිදෙයි. මේ දැන් රිදිලා ඉන්නේ ඒ නිසා තමයි
අනිත් එක. මන් එක එක උන්ගේ ගෙවල් ගානේ ගිහින් පිදේනි තටු දාලා එන්න කියලා කොහෙවත් කිව්වේ නැහැ. මිනිස්සුන්ට ලෙඩ වුනාම කට්ටඩියෝ ගාවට අරන් යන්න කියලත් නැහැ. අඩුම තරමේ ඔය වීඩියෝ එකේ ඉන්න එකා එහෙම කියන්නෙත් නැහැ. මේ උබගෙම ට්‍රෘමා එකක් උබ ප්‍රොජෙක්ට් කරන්නේ. ලෙඩ වුනාම බෙහෙත් ගන්න තමයි හොස්පිටල් හදලා තියෙන්නේ සහ වයිද්යවරු ඉන්නේ. ඉතින් ඇයි අර ටික් ටොක් වීඩියෝ එකක් දාලා තියෙන්නේ අන්තිමට?