එහා මානය "ලු"

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මානසික රෝගයක් - දෙවියො භූතයො කියල අඳුන්වන්න ඉගෙන ගන්න, ඒක පට්ට ආතල් එකක් එකක් වගේ දැනෙන උඹල තමයි එදා ගින්දරට දෙවියො කියල වැන්දෙ. තාම වනනතරේ බන් උඹල ඒකයි. හැබැයි එහෙම කියල උඹලගෙ වනානතර අදහස් සමාජගත කරන්න දඟලද්දි, ඒකට අපි කතා කරනවා.
    ඉතින් මන් උබේ කට අල්ලන් ඉන්නැහැ. කතා කරහන් 🤣

    උඹ කවුද කියන එක ලෝකය දැනගනී.
    මම කව්ද කියලා දැන ගත්තහම ඉතින් මොකද මිනිස්සු 🤣
    අර තාරක කියනවා, ගොන් කතා ටිකක් කියලා ඒවට රිප්ලයි කරලා, දෙන්න උත්තර නැතිවෙලා රිදුනාම කරන්නේ අන්තිමට අයිඩෙන්ටිටි එක හොයන් ඇවිත් මේකේ දාන එක. 🤣
    ------ Post added on Jun 1, 2025 at 11:26 PM
     
    nidarsha91

    Well-known member
  • උබට ඇත්ත කියලා හිතෙන ලිස්ට් එකක් හදලා දීපන්, හෙට උදේ ඉදන් ඒවා විතරක් මන් දාන්නම් 🤣

    මේ කිරිය lol, active usersla 1000 ක් ඉන්නවනම් කමක් නැහැ දවසකට 🤣
    තාම කිරියට ඇවිල්ලා අවුරුද්දයිනෙ නේද පිම්ප්. තව කල් යද්දි හොඳට බෝර් වෙලා එයි. ඔලුව නැති එකා :lol:

    ඉතින් මන් උබේ කට අල්ලන් ඉන්නැහැ. කතා කරහන් 🤣

    මම කව්ද කියලා දැන ගත්තහම ඉතින් මොකද මිනිස්සු 🤣
    අර තාරක කියනවා, ගොන් කතා ටිකක් කියලා ඒවට රිප්ලයි කරලා, දෙන්න උත්තර නැතිවෙලා රිදුනාම කරන්නේ අන්තිමට අයිඩෙන්ටිටි එක හොයන් ඇවිත් මේකේ දාන එක. 🤣
    ------ Post added on Jun 1, 2025 at 11:26 PM
    උඹල වගේ පිම්පියන්ට කොහෙද බන් අයිඩෙන්ටිටි එකක්. නම ගෑනු, අවතාරෙ ගෑනු, දෙසන්නෙ අනුන්ගෙ බන හැබැයි ඔලුව නැති පිම්පි

    හැබැයි ඉතින් බොරුව සමාජගත කරන්න යද්දි ඒකට ශොට් එක ලැබෙනවා බන්. ඒකයි බුද්ධ දර්ශනය :yes:

    ------ Post added on Jun 1, 2025 at 11:29 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    තාම කිරියට ඇවිල්ලා අවුරුද්දයිනෙ නේද පිම්ප්. තව කල් යද්දි හොඳට බෝර් වෙලා එයි. ඔලුව නැති එකා :lol:
    උබ ඇවිත් අවුරුදු 15 වුනාට, අවු 15 ලමයෙක්ගේ තරම්වත් prefrontal cortex එක වර්ධනය වෙලා නැඇ, ලොල් 🤣

    හැබැයි ඉතින් බොරුව සමාජගත කරන්න යද්දි ඒකට ශොට් එක ලැබෙනවා බන්. ඒකයි බුද්ධ දර්ශනය :yes:
    ------ Post added on Jun 1, 2025 at 11:29 PM
    මේ මරන තර්ජනයක්ද?
    ------ Post added on Jun 1, 2025 at 11:36 PM
     
    • Haha
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • උබ ඇවිත් අවුරුදු 15 වුනාට, අවු 15 ලමයෙක්ගේ තරම්වත් prefrontal cortex එක වර්ධනය වෙලා නැඇ, ලොල් 🤣
    මානසික රෝගයක් හඳුනගන්න බැරි උඹේ හොඳට වර්ධනය වෙලා තියෙනවා පිම්පි හැකියාව. ඒකනෙ පිම්පියෙක් වගේ බොරුව වපුරන්න හදන්නෙ නේද ඔලුව නැති එකෝ. විලි ලැජ්ජයි බන්. ඉස්සර උන්න මෝඩ එවුන්ට යක්කු කිව්වෙ උන්ට ඒ දේ තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති වුණ හින්ද කියල තේරුම් ගන්න බුද්ධියක් නැති පිම්පියා. ඉගෙන ගනින්

    දන්නෙ නැත්තන් හාන්නෙ නැතුව ඉගෙන ගනින් පිම්ප්

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දන්නෙ නැත්තන් හාන්නෙ නැතුව ඉගෙන ගනින් පිම්ප්
    මේ ඇයි එකම ටික්ටොක් විඩියෝ එක ආයේ දැම්මේ?
    මොකක්හරි fetish එකක්ද?
    මානසික රෝගයක් හඳුනගන්න බැරි උඹේ හොඳට වර්ධනය වෙලා තියෙනවා පිම්පි හැකියාව. ඒකනෙ පිම්පියෙක් වගේ බොරුව වපුරන්න හදන්නෙ නේද ඔලුව නැති එකෝ. විලි ලැජ්ජයි බන්. ඉස්සර උන්න මෝඩ එවුන්ට යක්කු කිව්වෙ උන්ට ඒ දේ තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති වුණ හින්ද කියල තේරුම් ගන්න බුද්ධියක් නැති පිම්පියා. ඉගෙන ගනින්
    බයිලා + ඔපිනියන්

    හැබැයි ඉතින් බොරුව සමාජගත කරන්න යද්දි ඒකට ශොට් එක ලැබෙනවා බන්.

    මේ මරන තර්ජනයක්ද?
     
    • Haha
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • උබ ඇවිත් අවුරුදු 15 වුනාට, අවු 15 ලමයෙක්ගේ තරම්වත් prefrontal cortex එක වර්ධනය වෙලා නැඇ, ලොල් 🤣

    මේ මරන තර්ජනයක්ද?
    ------ Post added on Jun 1, 2025 at 11:36 PM
    චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මම මේකෙ එක එන්ටිටියක් විතරයි බන්. සිස්ටම් එකෙන් තීරණය කරනවා උඹට හෝ මට හෝ කාට හෝ ලැබෙන්න වුවමනා පිළිවෙල අපි කරන කියන දේ වලට බලපාන චිත්තයට අනුව. ඒක සල්ලි වලටවත්, ෆේක් අකවුන්ට් එකකටවත් නවත්තන්න බැහැ. ගොඩබිම රජ වාසලේ ඉද්දි නැයි විසකින් මැරෙනවා කිව්ව හින්ද නැවකට දාල මහ මුහුද මැද්දට යැව්වත් මළ සෘතුවෙදි යන්නම ඕන.

    මේ ඇයි එකම ටික්ටොක් විඩියෝ එක ආයේ දැම්මේ?
    මොකක්හරි fetish එකක්ද?

    බයිලා + ඔපිනියන්
    නැවත නැවත පුහුණු වීමෙන් තමයි දෙයක් හොඳින් අවබෝද කරගන්න අවස්ථාව ලැබෙන්නෙ. හැබැයි ඉතින්, තමන් හෙන පොර කියල කලේ අනිත් පැත්ත හරවගෙන ඉන්න වුන්ට කොච්චර වතුර දාන හැදුවත්....
    ------ Post added on Jun 1, 2025 at 11:49 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මම මේකෙ එක එන්ටිටියක් විතරයි බන්. සිස්ටම් එකෙන් තීරණය කරනවා උඹට හෝ මට හෝ කාට හෝ ලැබෙන්න වුවමනා පිළිවෙල අපි කරන කියන දේ වලට බලපාන චිත්තයට අනුව. ඒක සල්ලි වලටවත්, ෆේක් අකවුන්ට් එකකටවත් නවත්තන්න බැහැ. ගොඩබිම රජ වාසලේ ඉද්දි නැයි විසකින් මැරෙනවා කිව්ව හින්ද නැවකට දාල මහ මුහුද මැද්දට යැව්වත් මළ සෘතුවෙදි යන්නම ඕන.
    නැ ඔය බයිලා ගැන නෙමෙයි මන් කිව්වේ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. රටේ නීතියක් තියෙනවා.

    හැබැයි ඉතින් බොරුව සමාජගත කරන්න යද්දි ඒකට ශොට් එක ලැබෙනවා බන්. ඒකයි බුද්ධ දර්ශනය :yes:
    මේ මරන තර්ජනයක්ද නැත්තම් physically මට harm කරනව කියලද අදහස් කරේ නැත්තම් වෙන දෙයක්ද?
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • නැ ඔය බයිලා ගැන නෙමෙයි මන් කිව්වේ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. රටේ නීතියක් තියෙනවා.

    මේ 3 වෙනි පාර අහන්නේ, මේ මරන තර්ජනයක්ද නැත්තම් physically මට harm කරනව කියලද අදහස් කරේ නැත්තම් වෙන දෙයක්ද?
    කෙනෙක්ව හෝ අදහසක් නවත්තන්න කියල හිතාගෙන ඒ කෙනාගෙ හුස්මට බාධා කරනවා කියන්නෙ මහම අනුවණ වැඩක් මචන්. මොකද උඹ හිතපන්කො යහපත් - අංගුලිමාල කියල. බුදු හාමුදුරුවො ඒ එන්ටිටි එක ඝාතනය කළාද?නාලාගිරිව ඝාතනය කළාද? ජේසුස් පව්කාර ස්ත්‍රියව ඝාතනය කළාද? එහෙම වුණොත් ඒ එන්ටිටි එක ඇත්ත දැනගන්නෙ කවදද? හැමදාම එකම රවුමෙ සංසාරෙ යනවා. වෙනස්වීමට කෝ ඉඩක්? ආවස්ථිතිය කඩන්නෙ කොහොමද?සාවුල් කොහොමද පාවුලු කරවන්නෙ? එන්ටිටි එක ගැන අවබෝදයක් නැති වුන් තමයි ඒ භෞතික ශරීරයට හානි කරවන්නෙ. ඒත්, පුළුවන් නම්, ඇත්ත පෙන්නන්න. බුදු රජානන් වහන්සේ කළා වගේ... ජේසුස් වහන්සේ කළා වගේ...... මගෙ වයිෆ් මට නැති වුණේ මම මේ නාම රූප වලින් කරපු දේකට නෙමෙයි මචන්. උඹට තේරෙනවද මම ඒ නිසා විඳින අපහසුව? මම සංසාරෙ කරපු ගොන් අමන කමක ප්‍රථිපලයක් ඒක. ඉතින් මම එහෙම වැරදි කරගන්න උත්සාහ ගන්නෙ නැහැ මචන්. හැබැයි තව එන්ටිටියකට එලියක් වෙන්න පුළුවන් නම්.................

    මට උඹ එක්ක පෞද්ගලික තරහවක් නැහැ මචන්. ලංකාවෙ මිනිස්සුන්ව බේරගන්න බැරි පිළිකාවක් බන් මේ මාතෘකාව. ඒ කියන්නෙ අපේ බහුතරයකට - සම්මේ සත්තා උම්මත්තකා කියන කාරණාව ගැන අවබෝදය අල්පයි. ඒ කියන්නෙ මචන් තමන්ගෙ මානසික සෞඛ්‍යය ගැන තේරුම් අරගෙන තියෙන ප්‍රමාණය, ඒක බිඳිලාද? ඔය වගේ කාරණා ගැන අදහසක් නැහැ. ඒ හින්ද ජීවිත ගානක් අද හුස්ම ගත්තට ජීවත් වෙන්නෙ නැහැ මචන්. කර්මයට අමතරව තව නියාම ධර්ම 4ක් තියෙනවනෙ මචන්. ඉතින් අපි ඒව අඳුනගෙන සමහර තැන් වලදි ඒවට බෙහෙත් දෙන්න, කතා කරන්න ඕනෙ. හැබැයි අපේ එවුන් පිරිසක් බිහි වෙනවා අර අසරණ වෙච්ච මිනිහව මරාගෙන කන්න. අර මිනිහගෙ වේදනාව සල්ලි උල්පතක් කරගන්න. අන්න එහෙම එවුන් ගැන මිනිස්සුන්ව දැනුවත් කරලා මිනිස් ජීවිත අපේ ලංකාවෙ ලස්සන කරන්න ඕන හින්දයි මම මෙහෙම කියන්නෙ මචන්.

    මා එක්ක තරහ වෙන්න එපා. මිනිස්සුන්ව හූරන් කනවා බන් ඔය යක්කු කතා කියල. පව් බන් ඒ මිනිස්සු. උන්ට ඒකෙන් යහපතක් වෙන්නෙ නැහැ. සමහර තත්ව තියෙනවා උපදේශනයකින් ගොඩ දාන්න පුළුවන්. ඒත්, සමහර කාරණා වලදි උඩු දුවල බ්‍රේන් නියුරෝන්ස් ඩැමේජ් වෙන්න කලින් බෙහෙත් කරන්නම ඕන. නැත්තන් ඒ මිනිස්සු පාරවල් වල ඉන්නෙ කුණු එකතු කර කර, තනියම කියව කියව. අන්තිමේ කවුරුත් අත අරිනවා ඒ මින්ස්සුන්ව.... කවදද ඒ මිනිස්සු බන පදයක් අහල තේරුම් ගන්නෙ? කවදද ඒ මිනිස්සුත් සසර අවබෝද කරගෙන එතෙර වීමක් ගැන අවබෝද කරගන්නෙ බිඳුනු මනසකින්.....

    මේ කාරණා ටිකක් ලොකුයි මචන්. ඒකයි උඹට මේ ගැන පැහැදිලි කරන්න නෑ කියල හිතුවෙ. මොකද එහෙම වුණොත් කතාව දිග් ගැස්සෙනවනෙහ්.
     
    • Like
    Reactions: Fiona Dabare

    මන් මානසික ලෙඩ වලට බෙහෙත් ගන්න එපා කිව්වේ නැහැ. මට chronic anxiety + depression තියෙනවා. මන් daily බෙහෙත් බොනවා. මන් කට්ටඩියොවත්, සාස්තර පස්සෙ යන්නෙත් නැහැ. ඒත් මට ආස දේවල් මන් ඉගෙනගන්නවා. "අදෘෂමාන" දෙවල් කියන්නේ මන් ආස දෙයක්. ඒක ඇත්ත වේවා හෝ බොරු වේවා ඒ සම්බන්ධව ගවේශනය කරන්න ඒක අදාල නැහැ.

    public forum එකක chat එකක් පෞද්ගලිකව ගන්න කිසිම උවමනාවක් නැහැ මට. මට උබ එක්ක තරහකුත් නැහැ. මේ forum එකේ ඉන්න වෙන උන් එක්ක තරහකුත් නෑ.

    මන් මේ forum එකෙම ඕන තරම් උන්ට කියලා ඇති, ඔය කේන්දර බලන ප්‍රශ්න තියෙනවා කියන උන්ට ගිහින් counselor කෙනෙක් හම්බෙලා ඒ ප්‍රශ්න කතා කරන්න කියලා.
     
    Last edited:
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member

  • මම උඹේ ෆොලෝවර් කෙනෙක්. මොකද උඹ දවසක අපිවත් පාස් කරන් යන්න ඕන. හරියට 2016 කැළණි කැම්පස් එකේ ගහපු තොරණෙ ලියල තිබුනා වගේ. උඹත් ඉගෙන ගන්න එකෙක්. ප්‍රශ්ණ කරන එකෙක්. සමාවෙය. මම ඒ ගැන රිසර්ච් එකක ඉන්න නිසයි කිව්වෙ මචන්. මොකද උඹට එතකොට ඒක ප්‍රයෝජනයට අරගෙන එතන බයිපාස් කරගෙන තව දෙයක් ඉගෙන ගන්න කාලය ඉතුරු වෙනවනෙ. කමක් නැහැ. උඹට කාලාම සූත්‍රයේ කියනවා වගේ ඒ දේ හොයන්නම ආස නම් හොයලම බලපන් මචන්. මගෙ රිසර්ච් එකේ රිසල්ට්ස් මම කියන්නම්. ජයමවේවා!
     
    • Love
    Reactions: Fiona Dabare