එහෙනම් අදින් සමු ගන්නවා මම ආයෙ නොයෙන්නම!

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,098
    10,678
    113
    අනිත් එක ඇඩ්මින්ලත් මේවට උත්තර බදින්න වෙයි මට මොකක් හරි උනොත් නම් ලේසියෙන් අත අරින්නේ නෑ.කොහෙවත් ඉන්න එකෙක් google map එකෙන් location හොයාගන මගේ ෆෝන් නම්බර් එකයි log වෙන ඩිවයිස් එක iphone 11 කියලත් හොයාගන.මගෙ අතින් ඩීටේල්ස් ලීක් වෙන්න 0% චාන්ස් එක.අනිවාර්‍යයෙන් ඇඩ්මින්ලගේ ඩේටා ලීක් එකක් කරනවා.බොරු නම් මගේ pm බලන්න.අර හම්බයා දැන්ගත්තොත් මට අනිවාර්‍යයෙන් කෙලින්න එයි.අද මන් තාත්තට කියනවා මෙහෙම දෙයක් උනා කියලා.ලෝයර් කෙනෙකුත් හොයාගන ඉන්න එක කෝකටත් හොදයි.ගුටි කන්න බෑ නාකින්ගෙන්.

    කොහෙද බන් උඹේ විස්තර දාලා තිබුනේ ? & කවුද ?

    සෙනසුරුත් වක්‍ර වෙලා ඉන්න කාලේ පරිස්සම් වෙයන්. pay back time එකක් මේ යන්නේ

    මොකක්ද මචන් මේ සෙනසුරුත් වක්‍ර සීන් එක එකෙන් මොකක්ද වෙන්න පුළුවන් ?
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කොහෙද බන් උඹේ විස්තර දාලා තිබුනේ ? & කවුද ?



    මොකක්ද මචන් මේ සෙනසුරුත් වක්‍ර සීන් එක එකෙන් මොකක්ද වෙන්න පුළුවන් ?
    ලොකු කතාවක් බන් ඒක කියන්න බෑ.අපි දෙන්නා කතා වුනා ඒව ප්‍රසිද්ද කරන්නේ නෑ කියලා.
     
    • Dislike
    Reactions: kasun090354t
    ekt dapya rokat puko
    කෝ රෙදි ගැලෙව්වෙ නෑනෙ වංසක්කාර.. මං මේ ගලවනකන් බලන් ඉන්නෙ. මොකක්ද මේ රොකට් කතාව. රොකට් චිචී ඔයාට මොකක් හරි කරාද?
     
    • Dislike
    Reactions: J Starlin

    Wansakkara

    Junior member
  • Jul 28, 2024
    87
    25
    8
    කෝ රෙදි ගැලෙව්වෙ නෑනෙ වංසක්කාර.. මං මේ ගලවනකන් බලන් ඉන්නෙ. මොකක්ද මේ රොකට් කතාව. රොකට් චිචී ඔයාට මොකක් හරි කරාද?
    redi witrada jangit galwagate dan :rofl:
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,614
    6,177
    113

    කෝ රෙදි ගැලෙව්වෙ නෑනෙ වංසක්කාර.. මං මේ ගලවනකන් බලන් ඉන්නෙ. මොකක්ද මේ රොකට් කතාව. රොකට් චිචී ඔයාට මොකක් හරි කරාද?
    රොකට් චිචී ඔයාට මොකක් හරි කරාද? :rolleyes:
    ------ Post added on Jul 29, 2024 at 1:10 AM
     
    Last edited:
    • Like
    Reactions: J Starlin

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,848
    113
    එකමත් එක රටක
    homer simpson episode 6 GIF
     
    • Dislike
    Reactions: J Starlin

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,165
    113
    ආශ්චර්යමත් රටක
    • Dislike
    Reactions: J Starlin