අනිත් එක ඇඩ්මින්ලත් මේවට උත්තර බදින්න වෙයි මට මොකක් හරි උනොත් නම් ලේසියෙන් අත අරින්නේ නෑ.කොහෙවත් ඉන්න එකෙක් google map එකෙන් location හොයාගන මගේ ෆෝන් නම්බර් එකයි log වෙන ඩිවයිස් එක iphone 11 කියලත් හොයාගන.මගෙ අතින් ඩීටේල්ස් ලීක් වෙන්න 0% චාන්ස් එක.අනිවාර්‍යයෙන් ඇඩ්මින්ලගේ ඩේටා ලීක් එකක් කරනවා.බොරු නම් මගේ pm බලන්න.අර හම්බයා දැන්ගත්තොත් මට අනිවාර්‍යයෙන් කෙලින්න එයි.අද මන් තාත්තට කියනවා මෙහෙම දෙයක් උනා කියලා.ලෝයර් කෙනෙකුත් හොයාගන ඉන්න එක කෝකටත් හොදයි.ගුටි කන්න බෑ නාකින්ගෙන්.
කොහෙද බන් උඹේ විස්තර දාලා තිබුනේ ? & කවුද ?
සෙනසුරුත් වක්‍ර වෙලා ඉන්න කාලේ පරිස්සම් වෙයන්. pay back time එකක් මේ යන්නේ
මොකක්ද මචන් මේ සෙනසුරුත් වක්‍ර සීන් එක එකෙන් මොකක්ද වෙන්න පුළුවන් ?
