එහෙනම් මමත් ගියා බොයිස්

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    උඹලට කියන්න බැරි උනා. මමත් සිරි ලංකා දීපයෙන් ගියා දැන් දවස් 4ක් වගේ වෙනවා :yes:

    ලංකාව දිහා බලන් හදපු සිංගප්පූරුවට තමයි ගියේ. අද තමයි මෙහෙ වැඩ ටික හරියට සෙට්ල් කරගන්න පුලුවන් උනේ. ඊලග සතියේ සදුදා ඉන්දලා වැඩ පටන් ගන්නව. ඔව් ඔව් IT තමයි ෆීල්ඩ් එක මිට්ටනි :baffled:

    අපේ යන්න බලන් ඉන්න කොල්ලොන්ටත් ඉක්මනට වැඩේ හරියන්න කියලා විශ් කරනවා :love:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    GOOD LUCK BRO.... (y)

    :love: thanks bro.

    Apita th job singa walin set karala denna ;)
    Congratulations bro

    Thanks machan :love:
    Aniwa offers awoth kiriye unta kiyanawa :)

    good luck bro !

    :love: thanks bro.

    සිංගා නෙමෙයි කොහෙ ගියත් dick tower එක තියෙන පැත්තට හැරිලා වැදලා නිදාගනින්
    සුභාරංචි ලැබෙයි

    Ow ow okata wdala thamai dawasa patan ganne :lol: :love:

    පට්ට මචන්. දියුණුවෙන් දියුනුවටම පත් වේවා..

    Thank you so much machan :love: