එහෙනම් මමත් ගියා බොයිස්

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    උඹලට කියන්න බැරි උනා. මමත් සිරි ලංකා දීපයෙන් ගියා දැන් දවස් 4ක් වගේ වෙනවා :yes:

    ලංකාව දිහා බලන් හදපු සිංගප්පූරුවට තමයි ගියේ. අද තමයි මෙහෙ වැඩ ටික හරියට සෙට්ල් කරගන්න පුලුවන් උනේ. ඊලග සතියේ සදුදා ඉන්දලා වැඩ පටන් ගන්නව. ඔව් ඔව් IT තමයි ෆීල්ඩ් එක මිට්ටනි :baffled:

    අපේ යන්න බලන් ඉන්න කොල්ලොන්ටත් ඉක්මනට වැඩේ හරියන්න කියලා විශ් කරනවා :love:
    උඹ කොහෙටද ආවෙ? මම ටුවාස් ඉන්නෙ. මම ගිය අගෝස්තු අන්තිම ආවෙ බං..
     
    • Love
    Reactions: Error365!

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    ගියාට කමක් නෑ සිංගප්පූරු ඩොලර් එවපන් මේ රට ගොඩනගන්න . දැන් උබ රට විරුවෙක් රට විරුවෙක්
     
    • Haha
    Reactions: Error365!