"එහෙනම් මොන කෙහෙම්මලකටද යකෝ මරාට ඡන්දෙ දෙ

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    "එහෙනම් මොන කෙහෙම්මලකටද යකෝ මරාට ඡන්දෙ දෙ

    -මම මහින්ද ලෝලියෙක් නොවේ. ඔහුගෙන් මට හෝ මගේ පවුලට කිසිදු පෞද්ගලික වාසියක් ඔහුගෙන් ලැබී නැත.
    -මම හෝ අපි පරම්පරා ගත නිදහස් පාක්ෂිකයන් නොවෙමු.
    -රටේ වෙනත් පාරවල් බොහෝමයක් කාපට් කර ඇතත් තවම අපේ පාර වලවල් සහිත අබලන් පාරකි.
    -ලැබෙන මාසේ පඩියෙන් රෝල ගෙන යන්නේ තරමක අමාරුවෙනි.
    -රජය හා එහි කටයුතු දෙස බලන කල අනවශ්‍ය මුදල් නාස්තිය මටද වැටහේ.
    -වංචාව, දූෂණය ඉහළ සිට පහළටම පැතිරී ඇත.
    -මහින්ද වටා රැස්වී සිටින හොරුන්, දූෂකයන්ට අකමැතිය.
    - තව මා අකමැති ‍දේ බොහෝය.

    "එහෙනම් මොන කෙහෙම්මලකටද යකෝ මරාට ඡන්දෙ දෙන්නෙ?"

    -ඇත්ත ඔබ කිව්වා හරි. මොන කෙහෙම්මලකට මරාට ඡන්දෙ දෙනවද? අකමැති දේවල් මෙතරම් තිබියදී.

    නමුත්.....

    අපට අමතක වූ එක් දෙයක් ඇත. ඒ එකී මෙකී නොකී සියල්ලටම ප්‍රථම මට සුවිශේෂ වූ කාරනාවයි.

    ඒ කුමක්ද?.....

    ඒ රට. රටේ ඒකීය භාවය. ස්වෛරීභාවය.

    බෙලහීන ජාතියක් නොවී ස්වාධීන ජාතියක් ලෙස සාමකාමීව මේ රටේ ජීවත් වීමට ඇති හැකියාව.

    මොකක් නැතත් මහින්ද ඒ අභිලාෂය සුරකින බව මට විශ්වාසයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    failed.. ey maythree kiwwada uu awoth rata kadanawa kiyala? den koheda bola rate swairee bhawayak thiyenne, thope ipadenna inna parampara ganakata rata naya wela thiyenne.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හෙනන් අර්ජුනට ආය ක්‍රිකට් ටිම් එකෙ කැප්ටන්ශිප් එක දෙමු , උනෙ ලොක කුසලනෙ ගෙනාවෙ

    මචං කළගුණ සලකන්න ඕනේනං කිරි හට්ටියක් දෙකක් අරන් සිංහල අවුරුද්දට දරු පවුලත් එක්ක ගිහින් බුලත් අතක් දීල වැඳලා එනවා වගේ දේවල් කරන්න ඇහැකි.
    සර්වජන ඡන්ද බලය වගේ දියුණු සංකල්ප ඇවිත් තියෙන්නේ කළගුණ සලකනවා වගේ ආචාරධාර්මික වතාවත් කරන්න නෙමේ.

    :angry:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    "ගොනෝ මෛත්‍රී එක්ක රට යුද්දෙන් දිනා දුන්න ෆොන්සේකා, තව චම්පිකලා ඉන්නවා. උඹ හිතනවද ඒ අය ඒවාට ඉඩ දෙයි කියලා"

    -මෛර්‍ත්‍රපාල යනු රූකඩයක් මිස අනාගත පාලකයා නොවේ.
    -රනිල් -චන්ද්‍රිකා හවුල අනාගත පාලනය අතට ගනු ඇත.
    - රනිල් යනු බටහිර ගැති හොර ගිවිසුම් ගැසීමට කප්පිත්තෙකි. කොටි අපේ කොල්ලන්ට පුක පෙන්වන තුරු උඩ බලන් ඉන්න සිදුවූ සාම ගිවිසුම මතකනේ.
    -චන්ද්‍රිකා යන් සල්ලි වලට නැවෙන වෛරී දේශපාලනයේ පරමාදර්ශය වූ චෞර රැජිනයි.
    -පාර්ලිමේන්තු ආසන දෙක තුනක් හිමි චමිපිකලට සේ එකක් නැත.
    -ෆොන්සේකා රනිල් විසින්ම දේශපාලන කුණුබක්කියට දමා අවසන්ය. දැන් ඔහුට හමුදාවක් නැත.

    මෙවැනි වට පිටාවක මගේ රටේ සවාධීනත්වය අභියෝගයකට ඔවුන් විසින් ලක්කර ඇත.
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    10449524_1047389898620684_1700385458773324730_n.jpg

    "කොහෙද යකෝ මෛත්‍රී රට බෙදනවා කියලා කිව්වේ"

    -කිසිවෙකු ඔබට එලෙස නොකියනු ඇත. මෛත්‍රී රූකඩයක් වූකල රනිල් වැඩ අල්ලනු ඇත.
    - චන්ද්‍රිකා විධායක ජනපතිව ඉදිද්දී පවා පාර්ලිමේන්තුවටද හොරෙන් සාම ගිවිසුම අත්සන් කලේ කොටින්ගේ පාලනය හා හමුදාවට ලයිසන් දෙමිනි. ඔහුගේ කටහඩින්ම එය එයා ඇත.
    -බටහිර ගැති රනිල් හා නව බෙදුමවාදී හවුල මෛත්‍රීට පාලනය කල නොහැකිය. තටම තටමා ඉංග්‍රීසි ලියාගෙන කියවන ඔහු නියමෙට අන්දවනු ඇත.

    • Like
    Reactions: dath kimbula

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය වගේ කතා කියලා මිනිස්සු නොමග අරිනවට උබට කියක් හම්බෙනවද??
    අර උතුරු කොරියාවේ වග ඒකීය භාවයක් වැඩක් නැහැ
    අනික කොහෙද බන් එකිය බවය නැගෙනහිර නිල නොවන විදියට තම්බින්ට දීල එවරයි

    මහින්ද පරදමු.....
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    "මම කාලිදාසයාව ඉග්නෝ ලිස්ට් එකට දානවා"

    -මතවාදයක් නැති, තර්කයක් නැති, කට උත්තර නැති, අවබෝධයක් නැති රැල්ලට සිරිසේනට කඩේ යන්නෝ මෙහෙම කියති.

    - එහෙමත් නැත්නම් ෆේස් බුක් හො වෙනයම් තැනකින් කොපි කරගත් මඩ පොස්ටරයක් පුන පනා දමති. ඒ ඔබේ දේශපාලන බංකොලොත්භාවය සහ හෘද සාක්ෂියයි.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    "උඹට මහින්දගෙන් කීයක් හම්බ වෙනවද මෙහෙම කඩේ යන්න?"

    -විරුද්ධ මතයක් විචාල නෙහැකි අයගේ පොදු ප්‍රශ්ණය හා උත්තරය දෙකම එයයි.

    - මට මිහින්දගෙන් සතයක් නොලැබේ. හම්බකරගෙන කනාවා මිස.
    -උඹලට කෙලවෙනවා කියන තරමම මටත් සිදුවේ.
    -නමුත් මගේ රට මට එක.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    "බොරු කියලා මිනිස්සු නොමග යවන්න එපා යකෝ"

    - බොරු කියා මහින්ද දිනවීමෙන් මට ලැබෙන වාසියක් නැත.
    -අැත්ත තිත්තය. හරි මග හෝ නොමග යන්නේ තමාගේ අවබෝධයේ හැටියටය.
    -කරුණු විචාරා තර්ක කොට අවබොධයෙන් සිටින්නෝ නොමග නොයයි.

    නමුත්....

    රැල්ලට යන්නෝ නොමග යා හැකිය.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    "ගොනෝ කළගුණ සළකන්න ඔනේ නම් කිරි හට්ටියක් අරන් පල"

    -කළගුණ සැළකීම බෞද්ධයන්ගේ ජීවිතයේ පරමාදර්ශයයි.

    -නමුත් දේශපාලනයේදී එලෙස කල යුතු නොවේ.

    -එසේ වුවත් අතීතය ආදර්ශයට ගැනීම සහ අතීතය විමසා බැලීම දේශපාලනයේදී වටී.