-මම මහින්ද ලෝලියෙක් නොවේ. ඔහුගෙන් මට හෝ මගේ පවුලට කිසිදු පෞද්ගලික වාසියක් ඔහුගෙන් ලැබී නැත.
-මම හෝ අපි පරම්පරා ගත නිදහස් පාක්ෂිකයන් නොවෙමු.
-රටේ වෙනත් පාරවල් බොහෝමයක් කාපට් කර ඇතත් තවම අපේ පාර වලවල් සහිත අබලන් පාරකි.
-ලැබෙන මාසේ පඩියෙන් රෝල ගෙන යන්නේ තරමක අමාරුවෙනි.
-රජය හා එහි කටයුතු දෙස බලන කල අනවශ්‍ය මුදල් නාස්තිය මටද වැටහේ.
-වංචාව, දූෂණය ඉහළ සිට පහළටම පැතිරී ඇත.
-මහින්ද වටා රැස්වී සිටින හොරුන්, දූෂකයන්ට අකමැතිය.
- තව මා අකමැති දේ බොහෝය.
"එහෙනම් මොන කෙහෙම්මලකටද යකෝ මරාට ඡන්දෙ දෙන්නෙ?"