එහෙනම් සෝලාර් industry එකටත් ටටා බයි බායි කියන්න කාලේ හරි වගේ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,667
    75,734
    113
    පරන උන්නම් බේරිලා, අලුතින් ගන්න එන උන්ට සොරිම තමා 🤭 🤭

    සෝලා විදුලි ඒකක සඳහා ගෙවන මුදල අඩුකිරීමේ යෝජනාව කැබිනෙට්ටුවට​

    පියැසි මත සවිකරන සෝලා සඳහා විදුලි ඒකකයකට ගෙවනු ලබන මුදල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.
    විදුලි බල මණ්ඩලයේ නිර්දේශවලට අනුව අදාළ සංශෝධනයන් සිදුකිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.
    ඒ අනුව ඉදිරියේ දී පියැසි මත සවිකරනු ලබන සෝලා සඳහා විදුලි ඒකකයකට ගෙවනු ලබන මිල ගණන් සංශෝධනය කර ඇති අතර උත්පාදනය කරනු ලබන විදුලි ඒකක ප්‍රමාණයට අනුව එම මිල ගණන් වෙනස් කිරීමට යෝජනා කර තිබේ.
    මේ වන විට විදුලි ඒකකයක් සඳහා රුපියල් 27ක මුදලක් ගෙවනු ලබන අතර නව සංශෝධනයත් සමග එය රුපියල් 19 දක්වා අඩු කිරීමට නියමිතය.
    කිලෝවොට් 20ට අඩු උත්පාදනය කරන සෝලා පද්ධති සඳහා ඒකකයකට රුපියල් 19ක ගෙවීම සිදුකරන අතර කිලෝවොට් 20ත් 100ත් අතර විදුලි උත්පාදන පද්ධතියක් සඳහා ඒකකයකට රුපියල් 17ක මුදලක් ද කිලෝවොට් 100ත් 500ත් අතර පද්ධතියක් සඳහා ඒකකයකට රුපියල් 15ක මුදලක් ද ගෙවීමට යෝජනා කර ඇති බව වාර්තා වේ.
    කෙසේවෙතත් මෙම මිල සංශෝධනයන් දැනට ස්ථාපිත කර ඇති සෝලා පද්ධති සඳහා අදාළ නොවන අතර නව සෝලා පද්ධති ස්ථාපිත කිරීමේ දී පමණක් මෙම සංශෝධනයන් සිදුකිරීමට නියමිතව තිබේ.

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,283
    34,931
    113
    අපි පාවිච්චි කරන යුනිට් ගාන කවර් වෙන විදියට විතරක් සෝලා සිස්ටම් එකකට යන එක ගැන උඹලාගේ අදහස් මොනවද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,667
    75,734
    113
    අපි පාවිච්චි කරන යුනිට් ගාන කවර් වෙන විදියට විතරක් සෝලා සිස්ටම් එකකට යන එක ගැන උඹලාගේ අදහස් මොනවද?
    මම හිතන්නෙ ඒක තමා කරන්න ඕන, අපේ ගෙදර බිල 20 පනිනවා,යුනිට් 500ක් වගේ. මම හිතන් ඉන්නෙත් ඕක zero කරන්න. හම්බ කරන වැඩේ එච්චර තේරුමක් නෑ වගේ ඉස්සර ඉඳන්ම.

    හරියට ගනන් හැදුවොත් 100% විකුනන එකට වඩා පාවිච්ච් කරලා විකුනන එක ලාබයි.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අපි පාවිච්චි කරන යුනිට් ගාන කවර් වෙන විදියට විතරක් සෝලා සිස්ටම් එකකට යන එක ගැන උඹලාගේ අදහස් මොනවද?
    Eaka patta
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,755
    87,157
    113
    ආශ්චර්යමත් රටක
    ආණ්ඩුව solar power unit එකකට ගෙවන ගාන අඩුකරොත් :

    Le Bayya : එහෙනං සෝලා ඉන්ඩස්ට්‍රි එකටත් ටටා බායි. මුන් ආවෙ කර්මාන්ත දියුණු කරනව කියලා නේද. යකෝ මුන්ට සෝලා ඉන්ඩස්ට්‍රි එකවත් දියුණු කරන්න බෑ. අපි කිව්වා මුන්ට බලේ දෙනකොට.

    ආණ්ඩුව solar power unit එකකට ගෙවන ගාන වැඩිකරොත් :

    Le Bayya : ලපයා සෝලා ඉන්ඩස්ට්‍රි එකේ උන් එක්ක ඩීල් දාලා. තිලක් සියඹලාපිටියට ඕන ඕක තමයි. අපි කින්වා කලින්ම. දැන් වැඩිපුර ආදායම් බදු ගෙවපල්ලා මුන්ට සෝලා වලට වැඩිපුර ගෙවන්න.. blah blah

    That is an original bayya for you 👌✌️😹
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    තව උන්ගෙ නිවාස ණයයි, ටැක්ස් එකයි, බෝනසුයි අපිම ගෙවනවට වඩා හොදයි ගමේ උන් වෙනම සෙට් වෙලා ලයිට් ගෙදරදීම හදාගන්න එක :ROFLMAO:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,667
    75,734
    113
    ආණ්ඩුව solar power unit එකකට ගෙවන ගාන අඩුකරොත් :

    Le Bayya : එහෙනං සෝලා ඉන්ඩස්ට්‍රි එකටත් ටටා බායි. මුන් ආවෙ කර්මාන්ත දියුණු කරනව කියලා නේද. යකෝ මුන්ට සෝලා ඉන්ඩස්ට්‍රි එකවත් දියුණු කරන්න බෑ. අපි කිව්වා මුන්ට බලේ දෙනකොට.

    ආණ්ඩුව solar power unit එකකට ගෙවන ගාන වැඩිකරොත් :

    Le Bayya : ලපයා සෝලා ඉන්ඩස්ට්‍රි එකේ උන් එක්ක ඩීල් දාලා. තිලක් සියඹලාපිටියට ඕන ඕක තමයි. අපි කින්වා කලින්ම. දැන් වැඩිපුර ආදායම් බදු ගෙවපල්ලා මුන්ට සෝලා වලට වැඩිපුර ගෙවන්න.. blah blah

    That is an original bayya for you 👌✌️😹
    උඹලගෙ අම්ම ඉස්සර වේස කමේ යද්දි කොන්ඩම් පාවිච්චි නොකලේ දන්නෙ නැති හින්දද? නැත්තන් අමුවෙන් ඇරගන්න ආස නිසාද? මම මේ බැලුවේ උඹ වගේ mistake එකක් ඉපදෙන්නෙ කොහොමද කියලා. 🤔 🤔
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,567
    113
    මොකක්ද දැන් මේ තීරණේ ගැටලුව?

    කලින් ගත්ත උන්ට අඩු කරන් නෑ කියල කියල තියෙනවනෙ.
    එතකොට අඩු කරන්න උවමනාව තියෙද්දිත් අලුතින් සෝලර් ගහන උන්ට හම්බ කරල දෙන්න ඕනෙ හින්ද අඩු නොකර තියන්න ඕනෙද?

    ඔහොම වහල්වල් උඩ solar ගහල ගන්න පුලුවන් උපරිම ධාරිතාව 10% ක් වගේ පොඩි ප්‍රමාණයක්. ඊට එහා ගියොත් unstable.
    ලංකාවට ලොකු coal හෝ nuclear වගේ බලාගාරයක් ඕනෙ. එහෙම නැත්තන් grid එක ඉන්දියාවට connect කරන්න ඕනෙ.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    කෙලින්ම නවත්තන්න බැරි නිසා කරලා වැඩක් නැති කරනවා solar. පුබුදු නිරෝෂන් කියන බොරු ගහල කාංචන ගෙන් පල් උන අපතයා, dr. coal සියඹලාපිටිය කියන renewable energy පෙන්න බැරි එකා, වංචා කරලා වැඩ තහනම් කරපු "ඉංජිනේරු" ඇමැතියයි, අනුර කුමාරයි step by step වැඩේ දුන්නේ.

    1. හම්බන්තොට RE projects 43ක් suspend කල. 3.5 billion investment.
    2.New electricity act එක වෙනස් කලා 10MW ට අඩුවෙන් ground-mounted ඒවා කරන්න බැරි වෙන්න.
    3.EV වලට tax double කලා
    4..CEB system control එකේ වැරැද්දෙන් වෙච්ච blackout එක roof top solar උඩ පැටෙව්වා.
    5. Solar, mini-hydro curtail කරනවා agreement කඩලා
    6.Pump storage කියල feasible නැති කරන්න funds නැති (ADB rejected) තඩි පචයක් දැම්මා solar වලට වැඩේ දෙන එක වහගන්න
    7. ඉන්දියාවට excess Renewable energy export කරන්න transmission line එකක් දාන්න ගෙනාපු adani projects වලට වැඩේ දුන්නා
    8.Net ++ scheme එක නැවැත්තුව අනිත් ඒවාට තව restrictions දැම්මා
    9.Variable rate නැති කලා
    10.RTSPV ඒවත් tender කරලා ගන්න ඕනේ කිව්වා
    11.RTSPV tarrif 14-19 බැස්සුවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,040
    113
    සේදවත්ත
    දැන් නීතිය එන්න කලින් හෝ ගාල යුනිට් විකිනෙයි . අප්ලිකේසන් දායි

    අන්ඩුව සෙනිකව පද්ධතියට බලය ලබාගන්නවා
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,338
    24,545
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Le Jappa:
    ආණ්ඩුව solar power unit එකකට ගෙවන ගාන අඩුකරොත් :

    Le Bayya : එහෙනං සෝලා ඉන්ඩස්ට්‍රි එකටත් ටටා බායි. මුන් ආවෙ කර්මාන්ත දියුණු කරනව කියලා නේද. යකෝ මුන්ට සෝලා ඉන්ඩස්ට්‍රි එකවත් දියුණු කරන්න බෑ. අපි කිව්වා මුන්ට බලේ දෙනකොට.

    ආණ්ඩුව solar power unit එකකට ගෙවන ගාන වැඩිකරොත් :

    Le Bayya : ලපයා සෝලා ඉන්ඩස්ට්‍රි එකේ උන් එක්ක ඩීල් දාලා. තිලක් සියඹලාපිටියට ඕන ඕක තමයි. අපි කින්වා කලින්ම. දැන් වැඩිපුර ආදායම් බදු ගෙවපල්ලා මුන්ට සෝලා වලට වැඩිපුර ගෙවන්න.. blah blah

    That is an original bayya for you 👌✌️😹
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    ai mokakda prashne rate adu karapu ekada? umbala salli hoyannada ban solar gahanne :lol: dan aluten offgrid ayatat wadipura energy tianwa nam dena puluwan. rate adu karapu eka hodai. salli thyana un owa gahala tama kela wela tienne. gedaraka ekekta gahanna ba solar
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,755
    87,157
    113
    ආශ්චර්යමත් රටක
    අපේ අම්ම ඉස්සර වේස කමේ යද්දි කොන්ඩම් පාවිච්චි නොකලේ දන්නෙ නැති හින්දද?

    මම කොහොමද හුත්තිගෙ පුතෝ තොගේ අම්මා කොන්ඩම් පාවිච්චි කරේ නැති හේතුව දන්නෙ. 😹

    නැත්තන් අමුවෙන් ඇරගන්න ආස නිසාද?

    අහපන් බලන්න තොගේ මහ ගෑනිගෙන්.

    මම මේ බැලුවේ මම වගේ mistake එකක් ඉපදෙන්නෙ කොහොමද කියලා. 🤔 🤔

    බල්ලෙක් හුකල ගියාද දන්නෙත් නෑ උබලයි අම්ම පාරෙ අයිනෙ පළල් කරන් ඉන්නකොට 🙈
     
    • Haha
    Reactions: Donca