එහෙනම් සෝලාර් industry එකටත් ටටා බයි බායි කියන්න කාලේ හරි වගේ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,667
    75,734
    113
    මම කොහොමද හුත්තිගෙ පුතෝ තොගේ අම්මා කොන්ඩම් පාවිච්චි කරේ නැති හේතුව දන්නෙ. 😹
    ගිහින් අහලා බලපන් උඹ වගේ ගූ බෙට්ට බඩට දාගත්තේ මොකද කියලා 🤭 🤭
     
    • Haha
    Reactions: 2osama

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,583
    1
    3,605
    113
    Earth
    අපි පාවිච්චි කරන යුනිට් ගාන කවර් වෙන විදියට විතරක් සෝලා සිස්ටම් එකකට යන එක ගැන උඹලාගේ අදහස් මොනවද?

    මේක තමා එහෙම උනොත් ලාභම.ටිකක් වැඩිපුර ගැහුවත් අවුලක් නෑ Hybrid Battery System එකත් එක්ක.
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    export karanwata wadda api used karanna eka labayi

    BYD ekakuth aragenna 10KW Hybrid ekakakta giyanam hari unata onna magulak nata gannada kiyala

    sali tama ithin
     
    • Like
    Reactions: SpaceX

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    කෙලින්ම නවත්තන්න බැරි නිසා කරලා වැඩක් නැති කරනවා solar. පුබුදු නිරෝෂන් කියන බොරු ගහල කාංචන ගෙන් පල් උන අපතයා, dr. coal සියඹලාපිටිය කියන renewable energy පෙන්න බැරි එකා, වංචා කරලා වැඩ තහනම් කරපු "ඉංජිනේරු" ඇමැතියයි, අනුර කුමාරයි step by step වැඩේ දුන්නේ.

    1. හම්බන්තොට RE projects 43ක් suspend කල. 3.5 billion investment.
    2.New electricity act එක වෙනස් කලා 10MW ට අඩුවෙන් ground-mounted ඒවා කරන්න බැරි වෙන්න.
    3.EV වලට tax double කලා
    4..CEB system control එකේ වැරැද්දෙන් වෙච්ච blackout එක roof top solar උඩ පැටෙව්වා.
    5. Solar, mini-hydro curtail කරනවා agreement කඩලා
    6.Pump storage කියල feasible නැති කරන්න funds නැති (ADB rejected) තඩි පචයක් දැම්මා solar වලට වැඩේ දෙන එක වහගන්න
    7. ඉන්දියාවට excess Renewable energy export කරන්න transmission line එකක් දාන්න ගෙනාපු adani projects වලට වැඩේ දුන්නා
    8.Net ++ scheme එක නැවැත්තුව අනිත් ඒවාට තව restrictions දැම්මා
    9.Variable rate නැති කලා
    10.RTSPV ඒවත් tender කරලා ගන්න ඕනේ කිව්වා
    11.RTSPV tarrif 14-19 බැස්සුවා
    Kariyo
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    සෝලා වල රේගිවුලේෂන්ස් මොනවද බං
    මට ගෙවල් 3ක් තියනවා නම් එකම land එකක,
    ඒ ගෙවල් 3 ටම එක සිස්ටම් එකකින් දෙන්න බැරිද?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    ඉක්මනට ගත්තොත් දැනුත් 27ට දෙයි clearance
    නැහැ March 18 වෙනකන් clearance apply කරපුවට විතරයි 27.
     
    • Wow
    Reactions: KDH

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඕවට වියදන් කරපු එවුන්ට පාඩුවක් නෑනේ කලින් මිලටම උන්ට දෙන්න පුළුවන්නේ.

    Rs. 27 = 9.08 USD cents.
    Rs. 17= 5.71 USD cents.

    අදානිගේ මන්නාරම් එකත් 8.27 ද කොහෙදනේ බන්?
    ඔච්චර ගානක් දෙන්නේ මොකටද සෝලාර් වලට? රුපියල් 17 දෙන එක සාධාරණයි රජයේ(රටේ මහජනතාවගේ) පැත්තෙන්. සුළං බලාගාර 4.60 USD Centsද කොහෙද අන්තිමට ගියේ.
    සාධාරණ මිලකට විදුලිය දෙන්න බැරිනම් ඒ industry එකක් මොකටද ආරක්ෂා කරගන්නේ?. රටේ මහජනතාවටමනේ පාඩුව අන්තිමට.
    පුනර්ජනනීය කියන්නේ සෝලාර් විතරක් නෙමේනේ, පුනර්ජනනීය ඕනේම නම් සුළං විදුලි වලට ආයෝජනය කරන එක හොඳයි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,623
    25,974
    113
    ekane ban, mamath danui dakke case eka paw ban ape punchila laksha 15k giya gahanna, un gana nan dukai ithin
    මාස කිහිපයකට කලින් Fentons Solar එකෙන් ලක්ෂ 2ක්‌ අඩුවට 5.5KW දුන්නා, CEB එකේ අයට.

    මට හිතුණා, CEB එවුන් ගහගෙන ඉවර වුන ගමන් වැඩේ දෙයි කියලා.

    හුදී ජනයා හුල්ලමින් අත්යන්ත්‍ර පදින අතර වරප්‍රසාද ලත් අය කමින්, බොමින් උකමින්, අඩු බැංකු පොලී ණය වලින් සුවසේ ගෙවල් හදාගෙන, වාහන අරන් රඟති.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    මම හිතන්නෙ ඒක තමා කරන්න ඕන, අපේ ගෙදර බිල 20 පනිනවා,යුනිට් 500ක් වගේ. මම හිතන් ඉන්නෙත් ඕක zero කරන්න. හම්බ කරන වැඩේ එච්චර තේරුමක් නෑ වගේ ඉස්සර ඉඳන්ම.

    හරියට ගනන් හැදුවොත් 100% විකුනන එකට වඩා පාවිච්ච් කරලා විකුනන එක ලාබයි.
    Lankawe kiyak hari hoda ganna dennama na kalakanne
    Buruwa kiyala damuda anurayata
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ow itin bill eka adu wenakota unta gewana ganath adu wenna one.
    ettatama solar purchase karana eka electricity board ekata loku wasiyak ne.
    Supply eka constant ne, anika supply karanna day time eka. but ape peak eka thiyanna night time ekata
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ඕවට වියදන් කරපු එවුන්ට පාඩුවක් නෑනේ කලින් මිලටම උන්ට දෙන්න පුළුවන්නේ.

    Rs. 27 = 9.08 USD cents.
    Rs. 17= 5.71 USD cents.

    අදානිගේ මන්නාරම් එකත් 8.27 ද කොහෙදනේ බන්?
    ඔච්චර ගානක් දෙන්නේ මොකටද සෝලාර් වලට? රුපියල් 17 දෙන එක සාධාරණයි රජයේ(රටේ මහජනතාවගේ) පැත්තෙන්. සුළං බලාගාර 4.60 USD Centsද කොහෙද අන්තිමට ගියේ.
    සාධාරණ මිලකට විදුලිය දෙන්න බැරිනම් ඒ industry එකක් මොකටද ආරක්ෂා කරගන්නේ?. රටේ මහජනතාවටමනේ පාඩුව අන්තිමට.
    පුනර්ජනනීය කියන්නේ සෝලාර් විතරක් නෙමේනේ, පුනර්ජනනීය ඕනේම නම් සුළං විදුලි වලට ආයෝජනය කරන එක හොඳයි.
    Aniwa, large scale dispatch controllerable solar USD 4.60 denakota, mona reddakatada loku ganak dila residential solar ganne
     
    • Like
    Reactions: haunte