Account එක hack වෙලා ද?මේ මැතිවරණෙට චන්දේ දෙද්දි බලන්න ඕන දූශිත නොවන, රට වෙනුවෙන් සැබෑ කැක්කුමක් තියන, හොරමැරකම් වලට විරුද්ධ වෙන කුඩු, පාතාල වැඩ නැති වීම වගේ ගුණාංග.
ඉතින් මාතරින් මේ හොද ගුණාංග ඉහලින්ම තියන ලොකුම සුදුස්සා තමයි හදුන්නෙත්ති. මෙතුමට මඩ වදිනවා නමුත් මද්‍යස්ථ ඕනම මනුස්සයෙක් මොහුව අගයනවා.. ඒක හැමෝම පිළිගන්න කරුණක්... මම හෙට දෙන්නේ මෙතුමට.. මාතර ඉන්න
අය හොදට කල්පනා කරල චන්දේ දෙන්න... මාතර අය හදුන්ට දෙනවනම් හොදයි.. කෝප්කමිටුවෙන්ම ගහපු ගේමම ඇති මොහුව ආයෙම පත් කරන්න...
මම ජෙප්පෙක් නෙවෙයි....
පොහොට්ටුවට දෙන අය ලක්ශ්මන් යාපට සහ අර බෙරවාය නිරෝශන් ප්‍රේමරත්න ට දෙන්න එපා..හේතුව හැමෝම දන්නවනේ.. මාකදුරේ මදූෂ්ගේ පාර්ලිමේන්තු නියෝජිතයො දෙන්න සහ මදුශ්ව හදපු කෙනා සහ දැනටත් රැකන් ඉන්න කෙනා ඉහත දෙන්නා[කියලා මිනිස්සු කියනවා. දන්නෝ දනිති.]. මෙක මම කියන කතාවක් නෙවෙයි තතු දන්න සේරම කියන කතාවක් මම් කීවේ.. ගොසිප්1ක් ඒ කතාව ඇත්ත නැත්ත උඹල තීරණේ කරපල්ල මචං.
අන්තිමට කියන්න තියෙන්නේ පක්ශයක් ගැන හිතන්නෙ නැතුව හොදම අයව පාර්ලිමේන්තුවට යවන්න..
පොහොට්ටු ඕනම නම් ඉතින් ඩල්ස්, මහින්ද යාපා, කාංචන වගේ අයට දෙන්න ඉතින්. උන් පට්ට හොරු විදියට නම් දරා නැත. මගේ ඉල්ලිම හදුන්ට දෙන්න කියල තමා...
පෑනක් අරන් යන්න චන්දේ දෙද්දි...![]()
![]()
![]()