එහෙනම් Aliexpress සුභ ගමන්

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Sad Oh No GIF by Searchlight Pictures
    akd-anura-kumara.png
     
    • Haha
    Reactions: AKI-SL and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    Source?



    Daraz එකේ ඔය පැතිවලින් අඩුවට බඩු ගන්න තිබ්බ ගෝටගේ කාලෙත්. මම ෆෝන්, කෝපි එහෙම අරන් තියෙනව කඩේ ගාණෙන් බාගයයි :yes:

    අර කහ ගණන් ගිය කාලේ ලාබෙට තිබ්බ "Aachi" කියල ඉන්දියන් බ්‍රෑන්ඩ් එකක් ඔය පැතිවලින් එව්වෙ :yes:



    උන්ටත් කරගන්න දෙයක් නෑනේ අයිටම් එකෙන් අයිටම් එකට HS කෝඩ් බලල ටැක්ස් ගහන්න බෑනේ. ඔක්කොටම 50% ගහල. ඉතින් 20% ටැක්ස් ගහන අයිටම් එකටත් 50%.
    හරි බං උබල වගේ වහල්ලු එක්ක තර්ක කරලා වැඩක් නැහැ ඊළග පාරත් අනුරටම ඡන්දෙ දීලා Thread දාදා අඩපන්😂😂😥

    උබල වගේ 69 ලක්ෂයේ බයි ජනතාව කවදාවත් මට්ටු වෙන්නේ නෑ😆
     
    • Like
    Reactions: JBLs

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,557
    3,144
    113
    චතුරන්ග අප්පිව බේරගන්නෝ.... :lol:
    අලීඑක්ස්ප්‍රස් එකේ උන්වත් කොන්ෆිඋස් වෙන්න ටැක්ස් ගැහුවම ඔහොම වෙනව. ටැක්ස් ගහනව අයෙ හිතල බලන්න ඕන කියනව, ආයෙ ගහනව. හිතෙනකම් හිර කරගන්නව.
    ඇයි අර උගේ indusrial grade පවර් කොඩ් එක..😃
     
    • Haha
    Reactions: Amith0424

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,272
    6,865
    113
    මහින්ද ගෝඨාභය ඉන්න කොට නම් දෙමළ ඡන්ද බලලා වැඩ කරේ නැහැ
    එකෙක් බෝට්ටු වලින් බඩු අදීනව තියා හිතුවේ වත් නැහැ

    දෙමළ Smugglers ලා බෝ කරේ මේ කාලකන්නි NPP ආණ්ඩුව
    දැනට නම් හාල් පරිප්පු TV , ගංජා , රෙදි , හට්ටි මුට්ටි, Mobile Phone තමා බෝට්ටු වල ලංකාවට එන්නේ තව කාලයකින් ක්ලේමෝ බෝම්බ , ඩ්‍රෝන, තුවක්කු ඇමෝ එහෙම එන්නත් පුළුවන් . මේ කාලකන්නි ආණ්ඩුව යන්නේ ඊළග එන ආණ්ඩුවටවත් ගොඩ දාගන්න බැරි ප්‍රශ්න ගොඩක් ඉතුරු කරලා

    මම කියන්නේ බොරු නම් යාපනේ ගිහිල්ලා බලපන් එහේ කඩවල් වල විකුණන තියෙන බඩු වල ගණන් කොහොමද කියලා 😂

    අල්ලන්න Smugglers ලා හිටියේ නෑ . මුහුදු යන්න නම් නේවී එකෙන් බලපත්‍රයක් ගන්න ඕනේ
    මුහුදේ ඉඳන් එන මාළු බෝට්ටු ඔක්කොම චෙක් කරනවා

    දැන් ඒ මොනවත් නෑ හිතුන හිතුන එකා බෝට්ටුවෙන් ඉන්දියාවට ගිහින් එනවා😂

    Daraz එකේ අඩුවට තියෙන බඩු ගොඩක් ඔය හොරට ගෙන ඒවා තමා


    දැන් වෙන්නේ දෙමළුන්ට ඉන්දියාවෙන් බඩු ගෙන්න දීලා ආණ්ඩුව දැක්කේ නැහැ වගේ ඉන්නවා දේමල්ලු ඉන්දියාවෙන් බඩු ගෙනැල්ල මෙහේ විකුණනවා ලංකාවේ ආණ්ඩුවට එන්න ඕනේ Tax එකෙන් සෑහෙන ප්‍රතිශතයක් උතුරේ දෙමළ එවුන් ගේ අතට යනවා

    දෙමළ අයගේ අතට සල්ලි එනවා මෝඩ සිංහලයා Tax ගේවල මැරිලා යනවා😂😂
    පිස්සුද බන්
    යුද්දෙ ඉවර උනු ගමන් පට්ට විදියට Smuggle කරා. ඩිස්කවරි එහෙම 1.20 ට වගේ ගන්න තිබුනා USD එකට කෙලවෙන්න කලින් ඔහොම ගෙනාපුවා
    ඕනම ඉන්දියන් වාහනේකට කෑලි යාපනේ පැත්තෙ තිබුනා සහ තාම තියනවා
    ඒ වගේම ඒ කාලෙ ඉඳන් කාත්තන්කුඩි පැත්තෙ ටූල්ස්, වාහන මොඩිෆයි කරන කෑලි ඕන එකක් හෙන අඩුවට තිබුනා
    උඹට මතකද දන්නෑ අර කහ ඉම්පෝට් කරන එක නතර කරාම එකෙක් දෙන්නෙක් අහු උනා කහ කිලෝ 500-600 එක්ක. ඒ යාපනේට ගෙනත් දකුනට පටවපුවා තමයි අහු උනේ

    දැනටත් උඹලට බජාජ් බයික් එකක් ෆුල් රෙපෙයාර් කරන්න ඕන නං යාපනෙන් brand new අන් රෙජිස්ටර්ඩ් එකක් අරන් ඇවිත් ඒකෙ කෑලි ටික හයි කරගෙන ඉතිරි ටික කෑලි වලට විකුනන එක ලාබ වෙන්න පුලුවන්. (කන්ටැක් එකක් තියනවා නං)

    නේවි එකට කැපැසිටි එක නැහැ බෝට්ටු සේරම චෙක් කරන්න. නිකමට ඔය හාබර් එකකට ගිහින් බලපන් යන එන මාලු බෝට්ටු ප්‍රමානෙ. නේවි එකට බැහැ ඒ සේරම චෙක් කරන්න, කොහෙන් හරි ඔත්තුවක් ලැබුනොත් හරි රේඩාර් එකට අහු උනොත් බෝට්ටු දෙකක් එක ලඟ නතර කරන් ඉන්නවා වගේ සීන් එකක් චෙක් කරනවා, ඒත් සියලුම ඒව චෙක් කරන්න කැපෑසිටි එකක් නැහැ
    යුද්දෙ කාලෙ ආයුධ නැවු පිටින් ආපුවත් හෙන ගේමක් දීලා ඇල්ලවෙ එහෙම එකේ මේ මාලු බෝට්ටු ගැන මොන කතාද බන්
     
    • Like
    Reactions: Hyaenidae

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කවුරු කාලත් මේවා නම් මහ බලු වැඩ.
    හදිස්සියට phone cover එකක්, tempered එකක් අඩුවට ගන්න තියෙන්නේ එකම තැන.
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara

    කොරහෙත් කිබුලු දැකලා බොරු බිල්ලෝ මවන්න ඒපා.. ඕන තරම් අයිටම් තියෙනවා Free shipping ඊයෙත් මම print head එකක් දැම්මා . මේහෙන් ගන්නවාට වඩා රු තුන්හාරදාහක් ලාබෙට free shipping
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,634
    113
    කොරහෙත් කිබුලු දැකලා බොරු බිල්ලෝ මවන්න ඒපා.. ඕන තරම් අයිටම් තියෙනවා Free shipping ඊයෙත් මම print head එකක් දැම්මා . මේහෙන් ගන්නවාට වඩා රු තුන්හාරදාහක් ලාබෙට free shipping

    No prepaid tax?
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    mama me seen eka dakapuma deyak

    eye pereda pettah patte giya coffee balanna,

    tahikenna labay 200G nescafe eka 3000y,
    keels eke 1000G 2700y,

    coffee creamer eka keels eke 2000 wage, arahe 1400,

    me rathu palliya eha patte tyena place eka

    eh witarak newi phone accessories tynwa place ekk mefa da mokdsdda hutttk

    oya rathu palliya ttyena hariye paren eha patte tyenne

    yako UAG, SPIGEN, Otterbox arawa mewa ewage highcopy tynawa patttama qlty,

    2000y 2500y max.

    yako pissuma kora wenawa

    mewa kohenda ban mun pannane?
     
    • Wow
    Reactions: Mr.dark

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ටැක්ස් රේට් එක කීයද බන් ?


    අද කැමරා එකක් ආවා.කැමරා එකට 13000යි. ටැක්ස් එක 10000යි. 😅 කැමරා එක චීනේ හදලා ලංකාවට එවන්න ගිය වියදමට වඩා ආදායම කැරි කොට පාන්ඩුවට තියෙනවා 🥲
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,634
    113
    අද කැමරා එකක් ආවා.කැමරා එකට 13000යි. ටැක්ස් එක 10000යි. 😅 කැමරා එක චීනේ හදලා ලංකාවට එවන්න ගිය වියදමට වඩා ආදායම කැරි කොට පාන්ඩුවට තියෙනවා 🥲

    Declared value ekata nemeida hdl thynn tax ek :unsure:
     
    • Like
    Reactions: lasankandy

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    අද කැමරා එකක් ආවා.කැමරා එකට 13000යි. ටැක්ස් එක 10000යි. 😅 කැමරා එක චීනේ හදලා ලංකාවට එවන්න ගිය වියදමට වඩා ආදායම කැරි කොට පාන්ඩුවට තියෙනවා 🥲

    @tharakaf දැන් සැපද...? :rofl:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,662
    25,678
    113
    mama me seen eka dakapuma deyak

    eye pereda pettah patte giya coffee balanna,

    tahikenna labay 200G nescafe eka 3000y,
    keels eke 1000G 2700y,

    coffee creamer eka keels eke 2000 wage, arahe 1400,

    me rathu palliya eha patte tyena place eka

    eh witarak newi phone accessories tynwa place ekk mefa da mokdsdda hutttk

    oya rathu palliya ttyena hariye paren eha patte tyenne

    yako UAG, SPIGEN, Otterbox arawa mewa ewage highcopy tynawa patttama qlty,

    2000y 2500y max.

    yako pissuma kora wenawa

    mewa kohenda ban mun pannane?
    ithin bijjo oka keells eketh 3000 ne, mama iye gaththa