එහෙන් මෙහෙන්බැහෙන අදෝනා🤣

Myth

Well-known member
  • Jul 9, 2009
    18,985
    12,329
    113
    Behind u :p
    "දැන් මුන්ට දේශපාලනේ කරන්න මෝටිවේශන් එකක් නෑ.
    චන්දේ දිනයිද ශුවර් නෑ,
    වියදම් කරන්න රජයේ සල්ලි නෑ, දින්නත් හොරකම් කරන්න පුලුවන් වෙයිද ශුවර් නෑ.
    ඒ නිසා ඉස්සර වගේ ගැම්මෙන් බොරු කරන්න හයිය නෑ. කාලකණ්නි. එකෙක් දෙන්නෙක් ඇල්ලුවාම තියන ටිකත් නෑ."

    https://www.facebook.com/share/v/fgcSMg8fAbEME9d5/?mibextid=qi2Omg

    https://www.facebook.com/share/v/bcavq1fjCGdKbQvk/?mibextid=qi2Omg
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    පොහොට්ටු හොර මදාවි ගූ කෑලි ටික මේ පාර ෆ්ලෂ් වෙලාම යන්ඩ ඕනේ. නූගත් හොර කුපාඩි බල්ලො පාර්ලිමේන්තුවෙ ඉන්නකන් කවදාවත් පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ගේන්න බෑ මේ රටට.