ඇෆ්ගන් මැච් එක දිනපු හැටි. 🤣🤣🤭🤭🤣🤭

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    8,230
    18,882
    113

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    10,906
    34,348
    113
    Homagama
    ලින්ක් එක වැඩ කරන්නෙ නෑ කිරියේ. 🤨 පට්ට සීන් එක මේක කැත වැඩක්. ඒත් බංගලියොන්ට කරපු නිසා අවුලක් නෑ. මොකද රූල්ස් ආර් රූල්ස්. 🤭🤭🤭. 🤣🤣🤣
    කුහක සතුටක් ආවෙ. 🥶🥶🥶🥶🥶

    https://www.facebook.com/share/v/BiMhj8Uq4q6GJwVv/?mibextid=w8EBqM


    https://fb.watch/sWkQGLWK7g/?mibextid=w8EBqM
    ඕක කැත වෙන්නේ par එකෙන් ඩක්වර්ත් ලුවිස් වලින් දින්නනම් ඒ වෙලාවේ. නමුත් ඒ වෙලාවේ බිජි බංගලින්ට ගහගන්න බැරි උනා. විකට් 10ම ගියා. එච්චරයි. Afg උන් සුපිරි
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    8,230
    18,882
    113
    ඕක කැත වෙන්නේ par එකෙන් ඩක්වර්ත් ලුවිස් වලින් දින්නනම් ඒ වෙලාවේ. නමුත් ඒ වෙලාවේ බිජි බංගලින්ට ගහගන්න බැරි උනා. විකට් 10ම ගියා. එච්චරයි. Afg උන් සුපිරි
    🙂🙂🙂🙂
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,093
    22,481
    113
    ලින්ක් එක වැඩ බං. ගොබ්බ බංගලියන්ට හොදවැඩේ
     
    • Like
    Reactions: pathaleiretta