එහෙම උනොත් මොකද වෙන්නෙ

lilman

Well-known member
  • May 10, 2009
    40,949
    54,520
    113
    Colombo
    මම ණය ගොඩක පැටලුන කෙනෙක්

    මට රුපියල් ලක්ශ 7ක විතර ණය කාරයෙක්.

    මම බැදලා . ලමයි දෙන්නෙක් ඉන්නවා.

    ඒ තුන්දෙනාම මගෙ මූනටම කියල තියනවා තමුසෙ ඉන්නවට වඩා හොදයි මරුනනම් කියලා.

    යාලුවනේ.... මම මැරුනොත් මම ගත්ත නය ඉල්ලලා, බැන්කු වලින්, credit card අයතන වලින් කතා කරලා වද දෙයිද?

    මට ඔනේ එහෙම නොවෙන්නයි.

    අදික නය බර නිසා දිවිහානිකර ගත්තා යැයි ලියා තබා මිය ගියොත්

    චන්දෙ ඉල්ලල පාර්ලිමේන්තු ගියොත් ගත්තු ණය බොල් ණය විදියට අහෝසි කරගන්න පුලුවන්.

    නැත්නම් sorry.com

    මෝඩ වැඩ කරන්න එපා. ✋
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    කිසිම නයක් මිනිස්සුන්ගෙන් බලෙන් ගන්න බෑ. මුලින්ම නය සහන මන්ඩලේට යන්න.
    එක එක හල්පරුවට ඕන ඕන විදිහට වාරිකය ගහන්න බැහැ !
    මුලින්ම බැංකුව එක්ක කතා කරන්න, එතන වලි දා ගන්න එපා. එතන මීයා වගේ ඉන්න.
    නය සහන මණ්ඩලේට එට පස්සේ යන්න.
    ණය restructure කරා කියල පොලිය අසද්‍රරන විදිහට වැඩි කරන්න බැහැ.
    මේක long professinal process එකක්. පොලු අරන් ගිහින් කරන්න බැහැ , කරොත් මානව හිමිකම් පලයන්.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මම උබනම් මැරෙන්නේ ලක්ෂ හත හින්දා නෙවෙයි ඔහොම ගෑණියෙකටයි ළමයි දෙන්නෙක්ටයි මිනිහයි තාත්තයි වෙච්ච එකට. උබ ලක්ෂ හත ණය උනේ උන්ට කන්න දෙන්න නෙවෙයිද?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,288
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    අපිට තියෙන ණය කන්ද දැක්කොත් උබ මැරිලා වැටෙයි මෙච්චර ණය තියෙන උනුත් ජිවත් වෙලා ඉන්නවද කියල හිතලම.