එහෙම ණය දෙන්න බැ. IMF දන්වයි. 🔴BREAKING

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙයි ණය ආයෙ මොනවද imf එකට පිස්සුනෙ හරක්ට පිනට කෙලින්ඩ දෙන්ඩ






    ------ Post added on Apr 20, 2022 at 2:15 PM


    ------ Post added on Apr 20, 2022 at 2:22 PM
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    යකෝ උන් කියලා තියන එවා සබ්‍රියාට රෙවේන්න ඇති. 2019 ඉදන් audit කරන්න කියලා නේද
    සිරාවට? කොහෙද බන් තියෙන්නෙ?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හොර පවුල අයින් වෙච්චි ගමන් ණය දෙනව. සරළයි
     
    • Like
    Reactions: TCB Rox

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    දෙයි ණය ආයෙ මොනවද imf එකට පිස්සුනෙ හරක්ට පිනට කෙලින්ඩ දෙන්ඩ






    ------ Post added on Apr 20, 2022 at 2:15 PM


    ------ Post added on Apr 20, 2022 at 2:22 PM

    කාලකන්නි උදේ ඉඳන් පාරේ ලැගලා පාරවල් බ්ලොක් කරල බස් ගිනිතියලා ඇම්බියුලන්ස් කුඩු කරලා පිනට ලැබෙන ඩයස්පෝරා + හම්බ කෑම එක ගිලලා රටේ ආර්ථිකය ගොඩදාන්න හදනවා.
     
    • Like
    Reactions: erozan

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,775
    1
    58,019
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාලකන්නි උදේ ඉඳන් පාරේ ලැගලා පාරවල් බ්ලොක් කරල බස් ගිනිතියලා ඇම්බියුලන්ස් කුඩු කරලා පිනට ලැබෙන ඩයස්පෝරා හම්බ කෑම එක ගිලලා රටේ ආර්ථිකය ගොඩදාන්න හදනවා.
    ඉතින් හොඳටම කරපු නන්දෙට ආර්ථිකේ ගොඩදාගන්න බැරි උනේ ඇයි ?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    🔴 "IMF ණය ගැන සලකා බැලිය හැක්කේ අදාළ ණය මුදල ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ යහපත් වාතාවරණයක් සහ සහතිකයක් ලැබෙන්නේ නම් පමණි- IMF
    මෙච්චර කල් පොලි මුදලාලිගෙන් ණය ගත්ත උන් පලවෙනිපාර බැංකුවකට ගිහින්. දැන් පෙන්නපන්කො Payslip
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාලකන්නි උදේ ඉඳන් පාරේ ලැගලා පාරවල් බ්ලොක් කරල බස් ගිනිතියලා ඇම්බියුලන්ස් කුඩු කරලා පිනට ලැබෙන ඩයස්පෝරා + හම්බ කෑම එක ගිලලා රටේ ආර්ථිකය ගොඩදාන්න හදනවා.
    පොන්න රැලක් බන් පොන්න රැලක්,
     
    • Like
    Reactions: weer 11