සිරාවට? කොහෙද බන් තියෙන්නෙ?යකෝ උන් කියලා තියන එවා සබ්‍රියාට රෙවේන්න ඇති. 2019 ඉදන් audit කරන්න කියලා නේද
මුං අමු මෝඩයෝ බං. IMF එකේ උං එක්ක හැරෙන්නවත් බෑ මේ මෝඩයන්ට.Ape un IMF ekatat arala tamai passa balanne
Itin meccara kal kage padetada natuwe?Dan china kiyana kiyana padeta natanna wenawa forever
ඉතින් හොඳටම කරපු නන්දෙට ආර්ථිකේ ගොඩදාගන්න බැරි උනේ ඇයි ?කාලකන්නි උදේ ඉඳන් පාරේ ලැගලා පාරවල් බ්ලොක් කරල බස් ගිනිතියලා ඇම්බියුලන්ස් කුඩු කරලා පිනට ලැබෙන ඩයස්පෝරා හම්බ කෑම එක ගිලලා රටේ ආර්ථිකය ගොඩදාන්න හදනවා.
සිරා?යකෝ උන් කියලා තියන එවා සබ්‍රියාට රෙවේන්න ඇති. 2019 ඉදන් audit කරන්න කියලා නේද
මෙච්චර කල් පොලි මුදලාලිගෙන් ණය ගත්ත උන් පලවෙනිපාර බැංකුවකට ගිහින්. දැන් පෙන්නපන්කො Payslip"IMF ණය ගැන සලකා බැලිය හැක්කේ අදාළ ණය මුදල ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ යහපත් වාතාවරණයක් සහ සහතිකයක් ලැබෙන්නේ නම් පමණි- IMF
කැ*ම analogy එකමෙච්චර කල් පොලි මුදලාලිගෙන් ණය ගත්ත උන් පලවෙනිපාර බැංකුවකට ගිහින්. දැන් පෙන්නපන්කො Payslip

පොන්න රැලක් බන් පොන්න රැලක්,කාලකන්නි උදේ ඉඳන් පාරේ ලැගලා පාරවල් බ්ලොක් කරල බස් ගිනිතියලා ඇම්බියුලන්ස් කුඩු කරලා පිනට ලැබෙන ඩයස්පෝරා + හම්බ කෑම එක ගිලලා රටේ ආර්ථිකය ගොඩදාන්න හදනවා.
Munge pawula gana Dan international ewun dannawaසිරා?
ඒත් මුන් බොරුවට audit කරයි.