එළකිරිට_නඩු_දානවලු

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    තනූජකයව අල්ලමු අපි ගේමට මොකද කියන්නෙ...

    ඕකට ඔච්චර දෙයක් ඕනද?, කියන්න තියෙන්නේ
    මම දන්නෙ නෑ
    මට මතක නෑ
    නෝනා තමයි දන්නෙ කියලා
     
    janish05656

    Well-known member
  • සල්ලි දීලා ගන්නම වටින සින්දු. මුලින්ම ඔ්වා අහන අපිට සල්ලි දීපල්ලා
    ෂූවර් එකටම ආතක් පාතක් නැතිව වැලේ වැල් නැතිව ඉන්න එකෙක් වෙන්නැති
    :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Oli_Vili

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පරණ සිංදු තමා මාත් අහන්නෙ නම්.. ඒත් එළකිරියෙ නම් පරණ සිංදු කොහොමත් නෑ.. කලින් ඉදන්ම තිබ්බෙ නෑනේ.. අනික බං ඕවා සංරක්ෂණය කරගෙන ඉදලා පක් ගහන්නද.. දැන් CD කැසට් අනං මනං ගන්නෙ කවුද.. අනික දැන් ඒව එන්නෙත් නැද්ද කොයිද.. මේ වැලේ වැල් නැතිව ගූ පුච්චං කන හිඟන පකයෙක් කීයක් හරි හොයාගන්න දගලනවා..:lol:
     
    GT අයියා කෝටි ගාණක් හොයනවාලු.බහුජාතික සමාගම්ලු add දාන්නෙ.:baffled: කඩේට යන්නේත් benze ඒකෙන්ලු:lol::lol:
    කවුරු හරි එකෙක් හොඳට අන්දලා අසරණයව
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සල්ලි දීලා ගන්නම වටින සින්දු. මුලින්ම ඔ්වා අහන අපිට සල්ලි දීපල්ලා
     
    • Like
    Reactions: Oli_Vili

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    වලතර යවමු අනිත් පැත්තෙන් ,නඩු දාන එවුන්ව බිය වද්දල නඩුව අස්කර ගන්ඩ....කොහොමද වලා ගේමට එන්ටර් වෙද්දි මෙහෙම.....
    "උබේ අම්මත් මට නඩුවක් දාන්ඩ ආවා.... තේරුනාඩ පො$%නයෝ.......ඊට පස්සෙ මන් %%^^ම්මට හි$$%% දාලා...තේරුනාද මගෙ සුන්දර පො^%$%යො" නඩුව ක්ලෝස් අන්න...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    වලතර යවමු අනිත් පැත්තෙන් ,නඩු දාන එවුන්ව බිය වද්දල නඩුව අස්කර ගන්ඩ....කොහොමද වලා ගේමට එන්ටර් වෙද්දි මෙහෙම.....
    "උබේ අම්මත් මට නඩුවක් දාන්ඩ ආවා.... තේරුනාඩ පො$%නයෝ.......ඊට පස්සෙ මන් %%^^ම්මට හි$$%% දාලා...තේරුනාද මගෙ සුන්දර පො^%$%යො" නඩුව ක්ලෝස් අන්න...

    :yes::yes: අනිව ඔය නඩුව දාන එකා තට්ට කාරයෙක් නම් වඩා හොදයි...හැබැයි ජජ් තට්ටයෙක් උනොත් අපි හබක්..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    sri lankan mirror සයිට් එක උබේද.ඉදලා ඉදලා හරිම සයිට් එකට දාලා තියෙනවා නිව්ස් එක.මේකේ උන්ට අන්ඳන්න ඕන නැහැ.රෙදි විතරයි දෙන්න ඕන උන්ම කපලා මහලා ඇඳගන්නවා:lol::lol::lol:
     
    • Like
    Reactions: Oli_Vili

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    GT අයියා කෝටි ගාණක් හොයනවාලු.බහුජාතික සමාගම්ලු add දාන්නෙ.:baffled: කඩේට යන්නේත් benze ඒකෙන්ලු:lol::lol:
    කවුරු හරි එකෙක් හොඳට අන්දලා අසරණයව

    හිඟමනට වැටිච්ච පකයෙක් කීයක් හරි හොයාගන්න හදන්නෙ..:lol: අම්මා තාත්තාගෙ නම් විකුණගෙන කාලා..:rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පරණ සිංදු තමා මාත් අහන්නෙ නම්.. ඒත් එළකිරියෙ නම් පරණ සිංදු කොහොමත් නෑ.. කලින් ඉදන්ම තිබ්බෙ නෑනේ.. අනික බං ඕවා සංරක්ෂණය කරගෙන ඉදලා පක් ගහන්නද.. දැන් CD කැසට් අනං මනං ගන්නෙ කවුද.. අනික දැන් ඒව එන්නෙත් නැද්ද කොයිද.. මේ වැලේ වැල් නැතිව ගූ පුච්චං කන හිඟන පකයෙක් කීයක් හරි හොයාගන්න දගලනවා..:lol:
    :lol::lol:
     
    • Like
    Reactions: Oli_Vili

    Similar threads