එළකිරිට_නඩු_දානවලු

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl:

    miltonge putha aniwa athi
    ඌ නම් නැතුවත් ඇති බං.. ඌට ශෝ තියෙනවා ඕන තරම්.. අනික ඌ කියන්නෙත් තාත්තගෙ සිංදුනේ.. ඔහොම බැලුවොත් ඉතිං රියැලිටි ශෝස් පවා නවත්තන්න වෙයි..:lol:



    පරණ සිංදු තියන් පක් ගහන්නද බං මිනිස්සුන්ට අහන්න නෙමෙයි නම්.. :growl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පරණ සිංදු තමා මාත් අහන්නෙ නම්.. ඒත් එළකිරියෙ නම් පරණ සිංදු කොහොමත් නෑ.. කලින් ඉදන්ම තිබ්බෙ නෑනේ.. අනික බං ඕවා සංරක්ෂණය කරගෙන ඉදලා පක් ගහන්නද.. දැන් CD කැසට් අනං මනං ගන්නෙ කවුද.. අනික දැන් ඒව එන්නෙත් නැද්ද කොයිද.. මේ වැලේ වැල් නැතිව ගූ පුච්චං කන හිඟන පකයෙක් කීයක් හරි හොයාගන්න දගලනවා..:lol:
    :baffled::baffled::lol::lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කතාව නම් ඇත්ත, සින්දු ෆ්‍රී දෙන්නෙ නෑනෙ නේද වෙන රටවල. ඔක්කොම තියන්නෙ යූ ටියුබ් එකෙන් කන්වර්ට් කරල දෙන ඔන්ලයින් සර්විසස්....
    iTunes වගේ දෙවල් තිබුණත් අපි කවදාවත් ඒවගෙන් සල්ලි දීල ගන්නෙ නෑනෙ.. ෆ්‍රී ඩවුන්ලෝඩ් කරල දාගන්නවනෙ..
    ගීතයෙ අයිතිකාරයට හම්බෙන දෙයක් නෑ.. Rignin tones වලින් තමයි..

    I'm using iTunes. there are must have many. iPhone use katana ayata iTunes native monawa karannada? lankawe samaharak aya danne riging tones naaman walata kapenawa Danne native.eath. itunes ganna lobay salli dila.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    :lol: :P

    සල්ලි දීලා ගන්නම වටින සින්දු. මුලින්ම ඔ්වා අහන අපිට සල්ලි දීපල්ලා
    ෂූවර් එකටම ආතක් පාතක් නැතිව වැලේ වැල් නැතිව ඉන්න එකෙක් වෙන්නැති
    :lol::lol:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ෂුවර් එකටම තමන්ගේ කියල සින්දුවක් නැති දෙමව්පියන්ගේ සිංදුවලින් ජීවත්වෙන පොරක් ඔ්ක කියන්න ඇත්තෙ.

    :oo::oo::oo::oo:
     
    • Like
    Reactions: Oli_Vili

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අනංමනං,මියුසික්.එල්කේ එකට නම් අව්ලක් වෙයි. . එලකිරියටනම් ඕක අදාලම නෑ. . :)
     
    • Like
    Reactions: Oli_Vili

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    හරිනම් උන් Youtube එකට දාන්න ඕනේ නඩු එකෙත් තියෙනවා නේ.

    අගමැතිට කිව්වට පස්සේ ඕකා නිකන් වත් වෙබ් එකක් කරගන්න බැරි වෙන්න ඒකට බද්දක් ගැහුවොත් තමයි වැඩේ.
     
    • Like
    Reactions: Oli_Vili

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්තටම දැන් මිනිස්සු සින්දු ඩවුන්ලෝඩ් කරන්න එළකිරි එනවද :oo:
    දැන් එන්නෑ ඉස්සර ආවා.. ඉස්සර වැල නුවන්ගෙ සයිට් එකයි, අනං මනං එකයි, මේකයි විතරනේ බං තිබ්බෙත්.. විශුවල් එකක් බාගන්න හැට පැයක් යනවා..:lol:
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    දැන් එන්නෑ ඉස්සර ආවා.. ඉස්සර වැල නුවන්ගෙ සයිට් එකයි, අනං මනං එකයි, මේකයි විතරනේ බං තිබ්බෙත්.. විශුවල් එකක් බාගන්න හැට පැයක් යනවා..:lol:
    :yes:
     
    • Like
    Reactions: Oli_Vili

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    සමාගම්වල හිමිකරුවන් කඩේයාමට ද බෙන්ස්. බී.එම්.එබ්ලිව්. රථ පාවිච්චිකරන බවද ඔහු කියා සිටියේය
     
    • Like
    Reactions: Oli_Vili

    Similar threads