එළකිරියට අලුත්
කොහොමද මචංලා!
මං එලකිරියට අලුතින් ආවේ.අලුතින් කීවට එලකිරිය ගැන දන්නේ 2005 වගේ ඉදන්.ඒ කලේ account එකක් හදල තිබ්බ.දැන් නම එහෙම මතක නැ.අර අපි dial -up එකෙන් ඉන්ටෙර්නෙට් ගියේ !අන්න ඒ කලේ

ඒ දවස්වලනම් එලකිරියට වැඩියෙන්ම ආවේ ගියේ සින්දු download කරගන්න තමා.ඒ කලේ ඉදන් මේකේ ඉන්න උන් දන්නවා ඇති.එත් දැන්නම් එහෙම නැ මන් හිතන්නේ.
එලකිරියට දැන් අවේ ඇයි ?
මන් මේකේ රෙගිස්ටර් නොවුනට පොස්ට් එහෙම කියව කියව හිටිය දැන් ඖරුද්දක විතර ඉදල.මගුල මොන රෙද්දක්ද කියල දැන් ටික දවසකට කලින් register උන.
මං දන්නා දේවල් මං බෙදාගන්නම් ඉස්සරහට.කම්මැලි බං සිංහලෙන් type කරන්න ගියාම.කඩ්ඩෙන් කියන්න පුළුවන් එත් ගොඩක් උන්ට එතකොට තේරෙන්නේ නැනේ.
මං computer Nerd කෙනෙක් එක්තරා විදිහක.වාහන ගැනත් දන්නවා.ඉන්ටෙර්නෙට් නම් කාල ඉන්නේ බාගෙට.නුවර AW එකේ game ගහන COD බාගෙට Pro කෙනෙක්.ලංකාව වටේ යන එකෙක් යාලුවෝ සෙට් උනාම ...drone පිස්සෙක් සහ drone විකුණන එකෙක්.
ඉස්සරහට තව දේවල් කියන්නම්.
ජය වේවා !