එළකිරියට අලුත්

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    එළකිරියට අලුත්

    කොහොමද මචංලා!

    මං එලකිරියට අලුතින් ආවේ.අලුතින් කීවට එලකිරිය ගැන දන්නේ 2005 වගේ ඉදන්.ඒ කලේ account එකක් හදල තිබ්බ.දැන් නම එහෙම මතක නැ.අර අපි dial -up එකෙන් ඉන්ටෙර්නෙට් ගියේ !අන්න ඒ කලේ:yes:;):rofl:


    ඒ දවස්වලනම් එලකිරියට වැඩියෙන්ම ආවේ ගියේ සින්දු download කරගන්න තමා.ඒ කලේ ඉදන් මේකේ ඉන්න උන් දන්නවා ඇති.එත් දැන්නම් එහෙම නැ මන් හිතන්නේ.


    එලකිරියට දැන් අවේ ඇයි ?

    මන් මේකේ රෙගිස්ටර් නොවුනට පොස්ට් එහෙම කියව කියව හිටිය දැන් ඖරුද්දක විතර ඉදල.මගුල මොන රෙද්දක්ද කියල දැන් ටික දවසකට කලින් register උන.
    මං දන්නා දේවල් මං බෙදාගන්නම් ඉස්සරහට.කම්මැලි බං සිංහලෙන් type කරන්න ගියාම.කඩ්ඩෙන් කියන්න පුළුවන් එත් ගොඩක් උන්ට එතකොට තේරෙන්නේ නැනේ.

    මං computer Nerd කෙනෙක් එක්තරා විදිහක.වාහන ගැනත් දන්නවා.ඉන්ටෙර්නෙට් නම් කාල ඉන්නේ බාගෙට.නුවර AW එකේ game ගහන COD බාගෙට Pro කෙනෙක්.ලංකාව වටේ යන එකෙක් යාලුවෝ සෙට් උනාම ...drone පිස්සෙක් සහ drone විකුණන එකෙක්.

    ඉස්සරහට තව දේවල් කියන්නම්.


    ජය වේවා !
     
    • Like
    Reactions: EUMA175

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ ගියමාසෙ දාන්න ඕන එකක්නේ දැන් දාලා තියෙන්නෙ.. :D
    එල එල මචං ජය වේවා..!!
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හම්මට මිනිහෝ උඹ ඇඩ්මින්ටත් කලින් එලකිරි ඇවිත්නේ
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔක්කොටම ඉස්සෙල්ල අවතාරේ මාරු කරගන්න :yes: මොකියක්ද මේ කැහුටු ගෑනියෙක් දාගෙන ඉන්නෙ :no:
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ඔක්කොටම ඉස්සෙල්ල අවතාරේ මාරු කරගන්න :yes: මොකියක්ද මේ කැහුටු ගෑනියෙක් දාගෙන ඉන්නෙ :no:

    Lena paul yakoo.මේ දවස්වල trending :love::rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes::yes::yes:

    KmmW2H5.png


    vTS8xDq.png
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    හැම එකාම කියන පොතම උබත් දානවා
    අහලම ඇති වෙලා ඕක නම්

    ඒ පොත මොකද්ද කියලනම් මන් දන්නේ නැ .මං කිවේ මන් ගැන