එළකිරියට එන වෙලාව.

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කස්ටිය කිරියට එන්නෙ මොන වෙලාවටද?

    1. වැඩපලේදි හොරෙන්
    2. වැඩට යන්න කලින්
    3. දවල් කෑම වෙලාවට
    4. වැඩ ඉවරවෙලා ගෙදර ඇවිත්
    5. ඉස්කෝලෙ වැඩ ඉවරවෙලා
    6. නිවාඩු දවසට විතරයි
    7. වෙන වැඩක් නෑ ඉන්නෙම මේකෙ.
    8. ඉඳහිට ඔලුව දානව
    9. මොනව හරි දැනගන්න ඕනෙ වෙලාවට විතරක් ඉඳහිටල එනව
    10. රෑට නිදිවරාගෙන මේකට එනව
    මීට වෙනස් උත්තර තියෙනවනං කමෙන්ට් කරන්න,
    මෙන්ශන් කරන්න

    ඔබේ අදහස් අපිට කියන්න.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    1. වෙන වැඩක් නෑ ඉන්නෙම මේකෙ.
    10. රෑට නිදිවරාගෙන මේකට එනව

    [තොට වෙන වැඩක් නැද්ද දවස තිස්සෙම ඕකම ඔබ ඔබා ඉන්නේ - අම්මා, අක්කා ] 😝 😝 😝

    [රවමින් ඔබ නොබ සක්මන් කරයි - අය්යා ] :censored:
    [නොදැක්කා සේ සිටි - තාත්තා ] :love2:
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Lunchtime
    ආයේ රෑ 8 - උදේ 2 වෙනකන් tab 1ka ඕපන් තමා
    මන් කොහොමත් forums 8kවිතර open කරන් ඉන්නෙ 🤣
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    1. වැඩපලේදි හොරෙන්
    2. වැඩට යන්න කලින්
    3. දවල් කෑම වෙලාවට
    4. වැඩ ඉවරවෙලා ගෙදර ඇවිත්
    මළගෙයක් වගේ විශේෂ නිදිමැරිල්ලක් නැත්තං 9, 10 වෙනකොට ලොග්අවුට්.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,803
    113
    Home Sweet Home
    1. වැඩපලේදි හොරෙන්
    2. නිවාඩු දවසට
    3. ඉඳහිට ඔලුව දානව
    4. මොනව හරි දැනගන්න ඕනෙ වෙලාවට විතරක් ඉඳහිටල එනව
    5. රෑට නිදිවරාගෙන මේකට එනව , wada karana gaman hode :lol:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අපි ඉතින් බෝඩිම් ජීවිතේ නේ.
    ඉස්සර වගේ නෙවෙයි. පැය 48 හරි ඇහැරිලා ඉන්න පුලුවන් නම් ඇහැරිලා
    🤣

    කොහොමත් elakiri රෑ 12 පස්සේ 500+ වත් online ඉන්නවා
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Mamanam nitarama wage enawa GT sir mata meka rupiyal 30000 wikkane

    🙄

    6157656_f260.jpg
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කස්ටිය කිරියට එන්නෙ මොන වෙලාවටද?

    1. වැඩපලේදි හොරෙන්
    2. වැඩට යන්න කලින්
    3. දවල් කෑම වෙලාවට
    4. වැඩ ඉවරවෙලා ගෙදර ඇවිත්
    5. ඉස්කෝලෙ වැඩ ඉවරවෙලා
    6. නිවාඩු දවසට විතරයි
    7. වෙන වැඩක් නෑ ඉන්නෙම මේකෙ.
    8. ඉඳහිට ඔලුව දානව
    9. මොනව හරි දැනගන්න ඕනෙ වෙලාවට විතරක් ඉඳහිටල එනව
    10. රෑට නිදිවරාගෙන මේකට එනව
    මීට වෙනස් උත්තර තියෙනවනං කමෙන්ට් කරන්න,
    මෙන්ශන් කරන්න

    ඔබේ අදහස් අපිට කියන්න.

    aththama kwwth bn meke uba mention karaka tyna hama wdytama mama mekata enwa bn

    :lol: :lol: :lol: