කස්ටිය කිරියට එන්නෙ මොන වෙලාවටද?
මෙන්ශන් කරන්න
ඔබේ අදහස් අපිට කියන්න.
- වැඩපලේදි හොරෙන්
- වැඩට යන්න කලින්
- දවල් කෑම වෙලාවට
- වැඩ ඉවරවෙලා ගෙදර ඇවිත්
- ඉස්කෝලෙ වැඩ ඉවරවෙලා
- නිවාඩු දවසට විතරයි
- වෙන වැඩක් නෑ ඉන්නෙම මේකෙ.
- ඉඳහිට ඔලුව දානව
- මොනව හරි දැනගන්න ඕනෙ වෙලාවට විතරක් ඉඳහිටල එනව
- රෑට නිදිවරාගෙන මේකට එනව
මෙන්ශන් කරන්න
ඔබේ අදහස් අපිට කියන්න.
