එළකිරියට නිල වශයෙන් සමුදෙමි.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකෝ බන් මේක bump කළේ?


    ලාංකෙය දෙශපාලනය යනු අවස්ථාවෙදි හතුරාගෙ හතුරා මාගෙ මිතුරා සහ කුණු ගොඩවල් වලින් ගඳ අඩු කුණුගොඩ යන න්‍යායන් මත පදනම්ව බලය දොලනව දෙශපාලනයකි.

    යහපාලනයෙ දුර්වලතා නිසා ජනපතිගෙ පක්ශයත් අගමැතිගෙ පක්ෂයත් දෙකම පරදා මහින්දගෙ ප්‍රතිරූපය පාවිච්චි කරමින් ලංකා පොදුජන පෙරමුණ ජය ලබා ඇත.

    හොරු ඇල්ලිමට පැමිණ තමනුත් හොරා කමින් , කලින් හොරා හොරා කා හො හදාපු දෙවල් වලපල්ලට යවමින් ජාත්‍යන්තරය ජයගැනීමට රණවිරුවන් හෑල්ලුවට ලක්කරමින් ජාතිය තුලින් පරාදවූ යහපාලන ඇත්තන්ට ඉදිරි වසර කහහිපයෙදි තමන්ගෙ ක්‍රියා ගැන සිතිමට කාලය එලඹ ඇත

    ජවිපෙ දෙශපාලනයද ජනතාව ප්‍රතික්ෂෙප කර ඇත.
    බෞද්ධ විරොධි සුනිල් පෙරෙරා ලා , අළුත් පරපුරෙ බෙබදු සමනලීලා හා ලැම්බොගිනි ඩිස්නිලා ලංකර ගොඩයාමට ගත් උත්සාහය මෙවර ව්‍යර්ථ විය.

    අනුරගෙ පැණිකතා ෆෙස්බුක් එකට පමණක් බව මින් ඔප්පු විය.

    ඉදිරියෙදි වෙනදෙ අපි බලාසිටිමු.

    එහෙත් මා විසින් කිසිදු පක්ශදෙශපාලන විවාදයකට හො කතිකාවතකට යැම මෙතෙකින් නිමා කරමි.

    නැවත සමාජ ජාලා වෙබ් අඩෙවි තුලද ඉන් පිටද් පක්ශ දෙශපාලනය ගැන කතාකිරීම හා ඒ වෙනුවෙන් පෙනීසිටිම ආදී කාරණා වලින් සමුගනිමි.


    පක්ෂ දෙශපාලනයෙන් සමුගනිමි. - Today, 04:34 PM
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    avatar517783_7.gif
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    එල එල මචෝ.. උඹගෙ කැමැත්තක්..:)
    යනව කියල සමහර උන් වගේ මෙම්බර්ස්ලගෙ අවදානය, අනුකම්පාව දිනාගන්න ත්‍රේඩ් දාලා ආයි සතියෙන් දෙකෙන් එන්න නම් එපා.. අන්තිමේ ඊට වඩා ගූ වෙනවා..:rofl:
    ඒක නිසා ඉන්නවා නම් දැන්ම හිත හදාන ඉදපං..:yes:

    උඹගෙ කැමැත්ත..
    බුදුසරණයි!
    ජය වේවා!

    :lol::rofl:


     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    එල එල මචෝ.. උඹගෙ කැමැත්තක්..:)
    යනව කියල සමහර උන් වගේ මෙම්බර්ස්ලගෙ අවදානය, අනුකම්පාව දිනාගන්න ත්‍රේඩ් දාලා ආයි සතියෙන් දෙකෙන් එන්න නම් එපා.. අන්තිමේ ඊට වඩා ගූ වෙනවා..:rofl:
    ඒක නිසා ඉන්නවා නම් දැන්ම හිත හදාන ඉදපං..:yes:

    උඹගෙ කැමැත්ත..
    බුදුසරණයි!
    ජය වේවා!