මොකෝ බන් මේක bump කළේ?
ලාංකෙය දෙශපාලනය යනු අවස්ථාවෙදි හතුරාගෙ හතුරා මාගෙ මිතුරා සහ කුණු ගොඩවල් වලින් ගඳ අඩු කුණුගොඩ යන න්‍යායන් මත පදනම්ව බලය දොලනව දෙශපාලනයකි.
යහපාලනයෙ දුර්වලතා නිසා ජනපතිගෙ පක්ශයත් අගමැතිගෙ පක්ෂයත් දෙකම පරදා මහින්දගෙ ප්‍රතිරූපය පාවිච්චි කරමින් ලංකා පොදුජන පෙරමුණ ජය ලබා ඇත.
හොරු ඇල්ලිමට පැමිණ තමනුත් හොරා කමින් , කලින් හොරා හොරා කා හො හදාපු දෙවල් වලපල්ලට යවමින් ජාත්‍යන්තරය ජයගැනීමට රණවිරුවන් හෑල්ලුවට ලක්කරමින් ජාතිය තුලින් පරාදවූ යහපාලන ඇත්තන්ට ඉදිරි වසර කහහිපයෙදි තමන්ගෙ ක්‍රියා ගැන සිතිමට කාලය එලඹ ඇත
ජවිපෙ දෙශපාලනයද ජනතාව ප්රතික්ෂෙප කර ඇත.
බෞද්ධ විරොධි සුනිල් පෙරෙරා ලා , අළුත් පරපුරෙ බෙබදු සමනලීලා හා ලැම්බොගිනි ඩිස්නිලා ලංකර ගොඩයාමට ගත් උත්සාහය මෙවර ව්‍යර්ථ විය.
අනුරගෙ පැණිකතා ෆෙස්බුක් එකට පමණක් බව මින් ඔප්පු විය.
ඉදිරියෙදි වෙනදෙ අපි බලාසිටිමු.
එහෙත් මා විසින් කිසිදු පක්ශදෙශපාලන විවාදයකට හො කතිකාවතකට යැම මෙතෙකින් නිමා කරමි.
නැවත සමාජ ජාලා වෙබ් අඩෙවි තුලද ඉන් පිටද් පක්ශ දෙශපාලනය ගැන කතාකිරීම හා ඒ වෙනුවෙන් පෙනීසිටිම ආදී කාරණා වලින් සමුගනිමි.
පක්ෂ දෙශපාලනයෙන් සමුගනිමි. - Today, 04:34 PM







