එළකිරියට_ආයුබෝවන් !

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙල්ලෙක් නම් ඊළඟ පාරවත් කොල්ලෙක් ගෙ නමකින් වරෙන්
    එතකොට එක එකා පස්සෙන් ඇවිත් චැට් කරන්නේ නැහැ
    ෆෝන් නම්බර් ඉල්ලන්නෙ නැහැ, ෆේස්බුක් ඇඩ් කරන්න කියලා නාහෙන් අඬන්නෙ නැහැ
    ෆේක්, ෆේක් කියලා රෙප් කපන්නේ නැහැ
    ආතල් එකේ ඉන්න පුළුවන්
    ;);)
    හරියට උඹ වගේ :lol: ;)
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    උඹ දන්නෑ වෙන එකෙක්ගෙ ප්‍රොෆයිල් එකට ගිහින් VM එකක් දාන්න..? :baffled:



    vm දාන්න දන්නවා එන ඒවාට රිප්ලය් කරන්න දන්නේ නැහැ බන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි යකූ ගිය සතියෙ නවලෝකෙදි සෙට් උනේ? පරාටත් කෑවෙ ? :eek::shocked::lol:

    ටෞකන්න... මුන්ට සතියට අමතකයි.... වේසජ්ජයො...
    මූ කඩුවෙල ගංවතුරට අහුවෙලා මොලේ විකාර වෙලා...:baffled::baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    තෝ මටත් ඕක කිව්ව නෙ :angry: :angry:
    දැන් ටිටීටත් කියනව :dull: :dull:

    WhiteWalker
    user_online.gif

    Current Activity: Viewing Thread 16 කෙල්ලෙක්ගේ කුක්කු

    Z


    ඔව් කලිනුත් ගියානේ මේකි.. අනේ මන්දා බං ඕවා..

    *මූ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ටිටි අක්කට මම කිව පස්සට යන්න එපා කියල .. ඇහුවද.. ගමයට මුන කට සමතලා වෙන්න දෙන්නෙ නැතුව යන්න ගිහින් නෙ පරාජය බාර අරන් :no: මේක මේ එළකිරියේ ඉන්න සමස්ත කාන්තා නියෝජනයටම වෙච්ච ලැජ්ජාවක්.

    සුදු අක්කේ :love: ආය එන්න අක්කේ.. පොප් කෝන් සෑහෙන ඉතුරුයි තව.. :(


    :lol::lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මට සතුටක් හෝ දුකක් වෙන්න උබ මගේ කව්රුවත් නෙමේ නේ .... දැන්වත් ඇත්ත විදියට එකක් හදාගෙන වරෙන් ...:cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට සතුටක් හෝ දුකක් වෙන්න උබ මගේ කව්රුවත් නෙමේ නේ .... දැන්වත් ඇත්ත විදියට එකක් හදාගෙන වරෙන් ...:cool:

    man dakkami uba wali යනවා atha harinna epaa:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    vm දාන්න දන්නවා එන ඒවාට රිප්ලය් කරන්න දන්නේ නැහැ බන්
    ඇයි හුත්තො මම බොට VM එකක් දැම්මාම මගේ ප්‍රොෆයිල් එකට ඇවිත් ඒකට VM එකක් දාන්න දන්නැද්ද.. අනේ නිකන් හිටපං..:(

    :eek:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හීන දැක්කා ඇති වගේ නේද..:rolleyes: දැන් කට්ටියම ඇහැරෙන්නකෝ බලන්න එහෙනම්.. ;)දැන්නම් ජය සැමරුවා හොඳටම ඇති වගේ නේද ? මට හිතුනා අනේ ඔයාලත් එක්ක පුංචි විහිළුවක් කරලා බලන්න.(චීත්ත අඳින නාමික පිරිමි ටික එක්ක ):lol: අනේ සොරි ඉතින් ඔයාලගේ සතුටට බාධාවක් වුනානම්.:lol: හුඟාක් සතුටින්නේද ඉන්න ඇත්තේ . මම පරාද වෙලා අඬාගෙන ගියා කියල? :) අච්චර ලොකු රණ්ඩුවක් ගිහිනුත් චීත්ත අඳින නාමික පිරිමි ටිකට බය වුනේ නැති මම අන්තිම මොහෝතේ බය වෙලා ගිහින්. අනේ පව් ඉතින්. යක්කුන්ට බයනම් මම සොහෝනේ ගෙවල් හදන්නේ නෑ හලෝ. දැන් ඉතින් අර මහා චීත්තේ ආයෙත් අදෝනාව පටන් ගනියි මෙතන. :rolleyes:එයාට ඉතින් ලැජ්ජාවක් ඇත්තෙම නැහැනේ කොහොමත්. :rolleyes::lol:
     
    Last edited: