කෙල්ලෙක් නම් ඊළඟ පාරවත් කොල්ලෙක් ගෙ නමකින් වරෙන්
එතකොට එක එකා පස්සෙන් ඇවිත් චැට් කරන්නේ නැහැ
ෆෝන් නම්බර් ඉල්ලන්නෙ නැහැ, ෆේස්බුක් ඇඩ් කරන්න කියලා නාහෙන් අඬන්නෙ නැහැ
ෆේක්, ෆේක් කියලා රෙප් කපන්නේ නැහැ
ආතල් එකේ ඉන්න පුළුවන්![]()
හරියට උඹ වගේ

උඹ දන්නෑ වෙන එකෙක්ගෙ ප්‍රොෆයිල් එකට ගිහින් VM එකක් දාන්න..?
ඇයි යකූ ගිය සතියෙ නවලෝකෙදි සෙට් උනේ? පරාටත් කෑවෙ ?![]()

ටෞකන්න... මුන්ට සතියට අමතකයි.... වේසජ්ජයො...
මූ කඩුවෙල ගංවතුරට අහුවෙලා මොලේ විකාර වෙලා...![]()

Lida. 

තෝ මටත් ඕක කිව්ව නෙ![]()
දැන් ටිටීටත් කියනව![]()
![]()
ඔව් කලිනුත් ගියානේ මේකි.. අනේ මන්දා බං ඕවා..
ටෞකන්න... මුන්ට සතියට අමතකයි.... වේසජ්ජයො...
මූ කඩුවෙල ගංවතුරට අහුවෙලා මොලේ විකාර වෙලා...![]()
Lida.
![]()

ටිටි අක්කට මම කිව පස්සට යන්න එපා කියල .. ඇහුවද.. ගමයට මුන කට සමතලා වෙන්න දෙන්නෙ නැතුව යන්න ගිහින් නෙ පරාජය බාර අරන්මේක මේ එළකිරියේ ඉන්න සමස්ත කාන්තා නියෝජනයටම වෙච්ච ලැජ්ජාවක්.
සුදු අක්කේආය එන්න අක්කේ.. පොප් කෝන් සෑහෙන ඉතුරුයි තව..

මට සතුටක් හෝ දුකක් වෙන්න උබ මගේ කව්රුවත් නෙමේ නේ .... දැන්වත් ඇත්ත විදියට එකක් හදාගෙන වරෙන් ...![]()

vm දාන්න දන්නවා එන ඒවාට රිප්ලය් කරන්න දන්නේ නැහැ බන්

මට සතුටක් හෝ දුකක් වෙන්න උබ මගේ කව්රුවත් නෙමේ නේ .... දැන්වත් ඇත්ත විදියට එකක් හදාගෙන වරෙන් ...![]()
man dakkami uba wali යනවා atha harinna epaa![]()
දැන් කට්ටියම ඇහැරෙන්නකෝ බලන්න එහෙනම්..
දැන්නම් ජය සැමරුවා හොඳටම ඇති වගේ නේද ? මට හිතුනා අනේ ඔයාලත් එක්ක පුංචි විහිළුවක් කරලා බලන්න.(චීත්ත අඳින නාමික පිරිමි ටික එක්ක )
අනේ සොරි ඉතින් ඔයාලගේ සතුටට බාධාවක් වුනානම්.
හුඟාක් සතුටින්නේද ඉන්න ඇත්තේ . මම පරාද වෙලා අඬාගෙන ගියා කියල?
අච්චර ලොකු රණ්ඩුවක් ගිහිනුත් චීත්ත අඳින නාමික පිරිමි ටිකට බය වුනේ නැති මම අන්තිම මොහෝතේ බය වෙලා ගිහින්. අනේ පව් ඉතින්. යක්කුන්ට බයනම් මම සොහෝනේ ගෙවල් හදන්නේ නෑ හලෝ. දැන් ඉතින් අර මහා චීත්තේ ආයෙත් අදෝනාව පටන් ගනියි මෙතන.
එයාට ඉතින් ලැජ්ජාවක් ඇත්තෙම නැහැනේ කොහොමත්. 