කවුද මන්ද thread එකේ මුල කියල තිබ්බ ඔහොම කියන් ආපහු එයි කියලා.හීන දැක්කා ඇති වගේ නේද..දැන් කට්ටියම ඇහැරෙන්නකෝ බලන්න එහෙනම්..
දැන්නම් ජය සැමරුවා හොඳටම ඇති වගේ නේද ? මට හිතුනා අනේ ඔයාලත් එක්ක පුංචි විහිළුවක් කරලා බලන්න.(චීත්ත අඳින නාමික පිරිමි ටික එක්ක )
අනේ සොරි ඉතින් ඔයාලගේ සතුටට බාධාවක් වුනානම්.
හුඟාක් සතුටින්නේද ඉන්න ඇත්තේ . මම පරාද වෙලා අඬාගෙන ගියා කියල?
අච්චර ලොකු රණ්ඩුවක් ගිහිනුත් චීත්ත අඳින නාමික පිරිමි ටිකට බය වුනේ නැති මම අන්තිම මොහෝතේ බය වෙලා ගිහින්. අනේ පව් ඉතින්. යක්කුන්ට බයනම් මම සොහෝනේ ගෙවල් හදන්නේ නෑ හලෝ. දැන් ඉතින් අර මහා චීත්තේ ආයෙත් අදෝනාව පටන් ගනියි මෙතන.
එයාට ඉතින් ලැජ්ජාවක් ඇත්තෙම නැහැනේ කොහොමත්.
![]()
දැන් කට්ටියම ඇහැරෙන්නකෝ බලන්න එහෙනම්..

moko?