එළකිරියට_ආයුබෝවන් !

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    හීන දැක්කා ඇති වගේ නේද..:rolleyes: දැන් කට්ටියම ඇහැරෙන්නකෝ බලන්න එහෙනම්.. ;)දැන්නම් ජය සැමරුවා හොඳටම ඇති වගේ නේද ? මට හිතුනා අනේ ඔයාලත් එක්ක පුංචි විහිළුවක් කරලා බලන්න.(චීත්ත අඳින නාමික පිරිමි ටික එක්ක ):lol: අනේ සොරි ඉතින් ඔයාලගේ සතුටට බාධාවක් වුනානම්.:lol: හුඟාක් සතුටින්නේද ඉන්න ඇත්තේ . මම පරාද වෙලා අඬාගෙන ගියා කියල? :) අච්චර ලොකු රණ්ඩුවක් ගිහිනුත් චීත්ත අඳින නාමික පිරිමි ටිකට බය වුනේ නැති මම අන්තිම මොහෝතේ බය වෙලා ගිහින්. අනේ පව් ඉතින්. යක්කුන්ට බයනම් මම සොහෝනේ ගෙවල් හදන්නේ නෑ හලෝ. දැන් ඉතින් අර මහා චීත්තේ ආයෙත් අදෝනාව පටන් ගනියි මෙතන. :rolleyes:එයාට ඉතින් ලැජ්ජාවක් ඇත්තෙම නැහැනේ කොහොමත්. :rolleyes::lol:
    කවුද මන්ද thread එකේ මුල කියල තිබ්බ ඔහොම කියන් ආපහු එයි කියලා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයාගේ කටේම තියෙන්නේ කොලු සීන්, ඔයත් ඒ වගේ කෙනෙක්වත්ද මන්දා?:rolleyes::lol:

    දන්නැති නිසයි අහන්නේ, කොල්ලන්ගෙන් කුණුහරුප අහගන්න එක ඔච්චරටම ෆන්ද ටිටී:)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කොහෙද් යකෝ අද පාන්දර ත්‍රෙඩ් එක දාලා ගිහින් ඔය පැය විසි හතරක් යන්න කලින්ම ඇවිත් ඉන්නේ. :lol:
    යනව එනව ඇරෙන්න වෙන මොනවද කලෙ:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ටිටීටයි මටයි හොඳ පවුල් ජීවිතයක් ගෙවන්ඩ පුලුවන් වෙයි කියල හිතනව :love:
    සයෝට ඉරිසියා හිතෙයිද මංද :rolleyes:
    :lol:උඹ මගෙ පවුල කඩන්නද යන්නෙ :lol:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    දන්නැති නිසයි අහන්නේ, කොල්ලන්ගෙන් කුණුහරුප අහගන්න එක ඔච්චරටම ෆන්ද ටිටී:)

    ඇත්තටමයි මේ අහන්නේ අක්කේ අක්කටත් සෑහෙන කට්ටිය බනිනවා නේද(කූණුහරප කියලා) ඒත් මම දැකලා නෑ අක්කා ඒවට එකට එක කියන් යනවා අක්කා පුළුවන් තරම් ඉග්නෝ කරලා ඉන්නවා එත් ටිටී අක්කා කෙක්කක් ඇදගන්නවා ඊට පස්සේ මම යනවා කියලා ගිහන් පැයක් යන්න ඉස්සල්ලා අපහු එනවා ඉතින් ටිටී තව තවත් චාටර් වෙනවා නැද්ද මන් කියන්නේ:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇත්තටමයි මේ අහන්නේ අක්කේ අක්කටත් සෑහෙන කට්ටිය බනිනවා නේද(කූණුහරප කියලා) ඒත් මම දැකලා නෑ අක්කා ඒවට එකට එක කියන් යනවා අක්කා පුළුවන් තරම් ඉග්නෝ කරලා ඉන්නවා එත් ටිටී අක්කා කෙක්කක් ඇදගන්නවා ඊට පස්සේ මම යනවා කියලා ගිහන් පැයක් යන්න ඉස්සල්ලා අපහු එනවා ඉතින් ටිටී තව තවත් චාටර් වෙනවා නැද්ද මන් කියන්නේ:)

    තෝ මට හින්ට් එකක්ද පාස් කලේ..ආ බොල?:frown:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇත්තටමයි මේ අහන්නේ අක්කේ අක්කටත් සෑහෙන කට්ටිය බනිනවා නේද(කූණුහරප කියලා) ඒත් මම දැකලා නෑ අක්කා ඒවට එකට එක කියන් යනවා අක්කා පුළුවන් තරම් ඉග්නෝ කරලා ඉන්නවා එත් ටිටී අක්කා කෙක්කක් ඇදගන්නවා ඊට පස්සේ මම යනවා කියලා ගිහන් පැයක් යන්න ඉස්සල්ලා අපහු එනවා ඉතින් ටිටී තව තවත් චාටර් වෙනවා නැද්ද මන් කියන්නේ:)

    ඕකට සරළව මෙහෙම කියන්නම් 46,XX ජාන වලයි 47, XXY ජාන වලයි වෙනස ඕක තමයි සහෝ. :lol:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඩවුන්ස් වල කැරියෝටයිප් එක් ඔහොම නෙමෙයි ලියන්නේ. :no::no:

    දැන් බයෝ කිසිම දෙයක් මතක නෑ බං දැන් ඒ ෆීල්ඩ් එකේ නෙමෙයිනේ ඇත්තටම උබ මේවා ගැන ටෙඩ් ටිකක් දාපන්කෝ දැන ගන්න එක මාර වටිනවා ඉස්සර මම කැමතිම පාඩමක් සහලකෂන ගැන කියන පාඩම මචං:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් බයෝ කිසිම දෙයක් මතක නෑ බං දැන් ඒ ෆීල්ඩ් එකේ නෙමෙයිනේ ඇත්තටම උබ මේවා ගැන ටෙඩ් ටිකක් දාපන්කෝ දැන ගන්න එක මාර වටිනවා ඉස්සර මම කැමතිම පාඩමක් සහලකෂන ගැන කියන පාඩම මචං:)

    කම්මැලියි බං ඔව්වා දාන්න. :dull::dull: