එළකිරියට_ආයුබෝවන් !

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
දැන් බයෝ කිසිම දෙයක් මතක නෑ බං දැන් ඒ ෆීල්ඩ් එකේ නෙමෙයිනේ ඇත්තටම උබ මේවා ගැන ටෙඩ් ටිකක් දාපන්කෝ දැන ගන්න එක මාර වටිනවා ඉස්සර මම කැමතිම පාඩමක් සහලකෂන ගැන කියන පාඩම මචං:)

Bioda kale?:)
 
E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    තෝ මට හින්ට් එකක්ද පාස් කලේ..ආ බොල?:frown:

    මම කිවුවේ අක්කගෙයි ටිටීගෙයි වෙනස අක්කේ අක්කා ඉග්නෝ කරලා ඉන්න කොට ටිටී අක්කා ඉල්ලන් ටින්කිරි ගා ගන්නවා කියලා :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම කිවුවේ අක්කගෙයි ටිටීගෙයි වෙනස අක්කේ අක්කා ඉග්නෝ කරලා ඉන්න කොට ටිටී අක්කා ඉල්ලන් ටින්කිරි ගා ගන්නවා කියලා :lol:

    :lol:ඔව් මල්ලි ඒක තමයි මම ටිටීගෙන් ඇහුවේ බැනුම් අහන්න ඔච්චර ආසද කියලා:)
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    :lol:ඔව් මල්ලි ඒක තමයි මම ටිටීගෙන් ඇහුවේ බැනුම් අහන්න ඔච්චර ආසද කියලා:)

    ඒක නෙමෙයි අක්කේ අක්කා රත්නපුර නේද? ගෙවල් පැත්තට අවුලක් නැතිව ඇති නේද?
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    why are you leave this titi ? maybe i know the reason.. that previous thread don't be silly tity keep it up with us sexy........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක නෙමෙයි අක්කේ අක්කා රත්නපුර නේද? ගෙවල් පැත්තට අවුලක් නැතිව ඇති නේද?

    නෑ මල්ලි ඒ හරියට අවුලක් නෑ
     
    ranga 84

    Banned
    Mar 11, 2017
    50
    6
    0
    ayyo wesi ..
    elakiri wesi ne me .
    palayan mahattayai lamai ekka poddak idapan
    meke kollonta kiyla puke ara ganne nathiwa
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දන්නැති නිසයි අහන්නේ, කොල්ලන්ගෙන් කුණුහරුප අහගන්න එක ඔච්චරටම ෆන්ද ටිටී:)

    හෙන මෝඩයි. වෙන මුකුත් නෙමයි. කෙල්ලක් උනාම කාගෙන්වත් වේස කතා අහල කටවහගෙන ඉන්න ඕනි නැහැ. අනිවාර්යෙන් එකට විරුද්දව මොන හරි කියන්න ඕනි. නැත්තම් උන්ට ගිය රට වෙනවනේ. නමුත් එකෙන් තමුන් පහත තත්වෙට වැටෙන්නේ නැති වෙන්න හැන්ඩ්ල් කරගන්න දැනගන්න ඕනි. ඒ කියන්නේ වෙස කතා අහගෙන කටවහගෙන ඉන්න කියන එක නමෙයි. ටිටිගේ කතාවෙන් ඇත්තටම උනේ ටිටි විරුද්දවදියෝ කියපු චරිතෙටම වැටිච්ච එක .

    ගමයා ඇවිල්ල චාටර් ඩයල් එකක් නෙමයි. එවෙන්ට් වලින්, රේඩියෝ වලන්. වට්ස්අප් ගෘප් වෙලින් වලින් සෙට් වෙලා තියන නිසා දන්නවා. සමහරවිට ටිටි උනත් හොද කෙල්ලක් වෙන්න ඇති. හැබැයි අන්තිමට උනේ මුඩුක්කු ටයිප් කියල ඇගවිච්ච එක.

    මන් දැකල තියනවා අශ්මිට කට්ටිය බැනල තියනවා ඕනි තරම්. අශ්මිත් ඒවාට බැනල තියනවා. පස්සේ උනම් ඇවිත් සමාව ඉල්ලලා තියනවා. එවග්ම වැඩිහිටි කාන්තාවක් විදියට ගරුත්වයෙන් බලනවා කොච්චර කුණු හරප කියාගෙන දගලන එකෙක් උනත්. එක එක්කෙනා ප්‍රශ්න අවලාද හසුරෝගන්න විදිය. එ අතින් නම් ටිටි හරි මෝඩයි.
     
    Last edited:
    • Like
    Reactions: dj gamaya

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626

    කොහොමත් කෙල්ලෙක් කියලා හිතුවම කට්ටිය එල්ලි එල්ලි පස්සෙන් ඇවිත් බනිනවා වැඩියි
    මෙතන උනත් පස්සෙන් එල්ලිලා හැම ත්‍රේඩ් එකම හොයන් ගිහින් කොමෙන්ට් දාන්නෙ ටිටි කෙල්ලෙක් නිසා, එහෙම නැතුව වෙන දේකට නෙමේ
    කෙල්ලෙක්ට පොන්නයා කිව්වම කවුරුවත් මුකුත් කියන්නෙ නැහැ
    ඒත් කොල්ලෙක්ට පොන්නයා කිව්වම කියපු කෙල්ල හෙන වේසි
    මාර ලොජික් :lol:

    පොඩ්ඩක් බලපන් ෆේස්බුක් එකෙත් පොඩ්ඩක් ලස්සන කෙල්ලෙක් කොමෙන්ට් එකක් දාපුවාම කුණුහර්ප රිෆ්ලයි දාන් උන් මොන තරම් ඉන්නවද?
     
    :lol: මන් නම් දැකල තියෙන්නේ එකේ අනිත් පැත්ත බන්. කෙල්ල්ක්ට මොන හරි කිව්වොත් නම් කෙල්ලගේ පැත්ත අරන් ගු කන්නත් ඕනි තරම් ඉන්නව බන්. ඔෆිස් වලත් සබැ සම්ජෙත් එහෙමයි

    නමුත් කොල්ල්ක්ට මොකක් හරි ඖඅලක් උනාම උත ඉන්නේ උගේ ලගම යාලුවෝ විතරයි
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    [මට සතුටක් හෝ දුකක් වෙන්න උබ මගේ කව්රුවත් නෙමේ නේ .... දැන්වත් ඇත්ත විදියට එකක් හදාගෙන වරෙන් ...:cool:]

    මම දාපු මෙන්න මේකට රිදිලා රේප් කපලා :lol::lol:

    reputation_neg.gif

    එළකිරියට_ආයුබෝවන් ! 05-31-2017 02:46 AM Uba balliyek wage bura bura passen yanne aei bun?
     
    • Like
    Reactions: maxboysl

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    අහවල් එක නැත්තම් ඌ එක්ක දවසක් ඉදල පෙන්නපන්
    බය වෙන්න දේකුත් නැනේ

    අනේ ගමයෝ මේ මුඩුක්කු ගැනු එක්ක රණ්ඩු වෙද්දී උබේ නමයි කතා වෙන්නේ

    එක තමා බන් මම නවත්තලා දැම්මා ... මුඩුක්කු මට්ටමට වැටෙන්න ඕන නැනේ