එළකිරියත් එක්ක අවුරුද්දයි....

kiripaan

Active member
  • Dec 28, 2012
    426
    50
    28
    එළකිරියත් එක්ක අවුරුද්දයි....

    ඔන්න යාලුවනේ මම member කෙනෙක් විදියට එලකිරියට ඇවිත් අදට අවුරුද්දක් උනා. ඒ කියන්නේ Rep power එක 2ක් වෙලා. එත් මම එලකිරියට අවේ ගියේ අවුරුදු 7කටත් කලින් ඉදන්.ඒ අලුත් music video download කරගන්න. එත් මේ forum එක ගැන දැනගත්තේ අවුරුද්දකට විතර කලින් ඉදන්. මම ගොඩක් යාළුවො නම් අදුන්නනේ නැහැ මේකේ. එත් කව්රු උනත් මම දන්න දෙයක් ගැන අහල තිබුන නම් මට පුළුවන් විදියට උදව් කළා.
    ඇත්තටම එලකිරිය මට දැනුම ගබඩාවක් වගේ. ගොඩක් දේවල් මම මේකෙන් දැනගතා. තමන් දන්න දෙයක් forum එකට දාල අපි හැමෝම දැනුවත් කරන්න කියල එලකිරියේ ඔක්කොම members ලාගෙන් ඉල්ලන්න කැමතියි.​

    මමත් එලකිරියේ threads කීපයක් දාල තියනවා පහලින් ඒවා බලන්න.

    pen එකෙන් windows දාමු.....
    අළුත්ම Bajaj pulser 200NS බයික් එක
    අළුත්ම bajaj discover 125st බයික් එක
    google input tools

    එහෙනම් ඉතින් හැමෝටම ලබන්නා වූ 2014 අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා!​

    2014-Happy-New-Year1.jpg
     
    • Like
    Reactions: <DNA and Ereshaz77

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා!
     
    • Like
    Reactions: kiripaan

    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    සුබ පැතුම්....!

    සුබ පැතුම්....!

    ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා!

    සුබ පැතුම්....! :D

    suba patum :D

    rep +++++
    rep power eka 3kuth karagamu :D

    ** සුබ පැතුම් **

    හැම දෙනාටම ස්තුතියි !
     
    Dec 28, 2013
    94
    11
    0
    සුබ පැතුම් මචන් .
    මම නම් ඊයේ තමයි ලියාපදිංචි උනේ .
    ඒකත් මේ අහම්බෙන් :v