එළකිරියත් එක්ක අවුරුද්දයි....
මමත් එලකිරියේ threads කීපයක් දාල තියනවා පහලින් ඒවා බලන්න.
pen එකෙන් windows දාමු.....
අළුත්ම Bajaj pulser 200NS බයික් එක
අළුත්ම bajaj discover 125st බයික් එක
google input tools
ඔන්න යාලුවනේ මම member කෙනෙක් විදියට එලකිරියට ඇවිත් අදට අවුරුද්දක් උනා. ඒ කියන්නේ Rep power එක 2ක් වෙලා. එත් මම එලකිරියට අවේ ගියේ අවුරුදු 7කටත් කලින් ඉදන්.ඒ අලුත් music video download කරගන්න. එත් මේ forum එක ගැන දැනගත්තේ අවුරුද්දකට විතර කලින් ඉදන්. මම ගොඩක් යාළුවො නම් අදුන්නනේ නැහැ මේකේ. එත් කව්රු උනත් මම දන්න දෙයක් ගැන අහල තිබුන නම් මට පුළුවන් විදියට උදව් කළා.
ඇත්තටම එලකිරිය මට දැනුම ගබඩාවක් වගේ. ගොඩක් දේවල් මම මේකෙන් දැනගතා. තමන් දන්න දෙයක් forum එකට දාල අපි හැමෝම දැනුවත් කරන්න කියල එලකිරියේ ඔක්කොම members ලාගෙන් ඉල්ලන්න කැමතියි.
ඇත්තටම එලකිරිය මට දැනුම ගබඩාවක් වගේ. ගොඩක් දේවල් මම මේකෙන් දැනගතා. තමන් දන්න දෙයක් forum එකට දාල අපි හැමෝම දැනුවත් කරන්න කියල එලකිරියේ ඔක්කොම members ලාගෙන් ඉල්ලන්න කැමතියි.
මමත් එලකිරියේ threads කීපයක් දාල තියනවා පහලින් ඒවා බලන්න.
pen එකෙන් windows දාමු.....
අළුත්ම Bajaj pulser 200NS බයික් එක
අළුත්ම bajaj discover 125st බයික් එක
google input tools
එහෙනම් ඉතින් හැමෝටම ලබන්නා වූ 2014 අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා!