එළකිරියෙන් නික්මෙමි.
මචංලා මම එලකිරියට අවිත් ටික කාලයක් හිටියා. ඒ කාලය අතුලත හුගක් දේවල් බෙදාගත්තා, දැනගත්තා. ඒත් සමහර විට ඉස්සරහට හුගක් වෙලාවට මේ පැත්තේ එන්න වෙන එකක් නෑ. ආවත් වැඩි දෙයක් කරන්න වෙන එකක් නෑ. මාත් එක්ක හිටපු නොහිටපු උඹලා ඔක්කොටම පිං. මම යනවා. ඔක්කොටම ජය වේවා !!!