එළකිරියෙන් Company Secretary කරන යාළුවෙක් අල්ල ගත්තා

geeko

Well-known member
  • Mar 18, 2013
    7,021
    3,963
    113
    a

    aa bookkeeping ekka nam sorry bro moka unath ehema thamai. chuti software ekaka ena yana wiyadam dala tax season ekata kata hari kiyala certify karan gihin diyan. lokuwata daily support mokekgen wath labenne na oya type unge.
    Oka strike off karanna epa.

    https://www.facebook.com/matrixpartners7

    menna mun gawa poddak balapan machan, kollo tikak set wela wade karanne, piliwelai. mama personally danne nam na. lagadi pvt ltd form karagatta unta kiyala. kalin unta wada lassanata wada tika karala dunna. katha karala deyak karaganna puluwan. (habai bookeeping deela nam na). habai awadanen inna ona,
    Bookkeeping karanna na ban. man okkoma ganudenu word document ekaka dala yawanawa. uta bookkeeping karanna na. ugen mata venna one annual return , tax return yawana vada deka saha mokak hari prashnayak awama uta katha karala eka wisadaganna ekai witharai.. dannam one vela thiyenne me company eka ikmanata strike off karala danna. eth u answer karanne na
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    13,816
    21,161
    113
    Fantasy
    අපෝ එපා වෙනවා බන්. අවුරුදු 3,4 කට කලින් එළකිරියේ නූලක් දාපු වෙලාවේ ඒකට රිප්ලයි කරලා කතා ගොඩක් කිව්ව නිසා හොඳ දැනුමක් තියෙනවා කියලා තේරුණ නිසා සහ අනික එළකිරියේ හින්දා පොඩ්ඩක් විනයක් ඇතුව වැඩ කරයි කියලා හිතලා තමයි මෑන්ව වැඩේට සෙට් කරගත්තේ. ඒත් හදිස්සියකට කෝල් එකක් ගත්තාම ආන්ස්වර් කරන්නේ නෑ calls 100 ක් විතර ගන්න ඕනේ ෆෝන් එක ආන්ස්වර් කරන්න. message එකක් දැම්මාම සති දෙක තුනකට පස්සේ රිප්ලයි එකක් එන්නේ. මේ හින්දාම මට මේක එපා වෙලා දැන් company එක strike off කරන්න හදන්නේ. ඒකටත් ෆෝන් එක ආන්ස්වර් කරන්නේ නෑ.

    උඹලාට කියන්නේ PVT LTD එකක් රෙජිස්ටර් කරනවානම්, Secretary and Accounting වැඩ වලට, ඉක්මනින් Phone එක ආන්ස්වර් කරලා වැඩ ඉක්මනට කරලා දෙන කෙනෙක් සෙට් කරගනින්. මේක මහ හිසරදයක්
    Adoo sorry bn. මෙ දවස්වල @Geshi95 කෙල්ල මාව දාලා ගිහින් වෙන එකෙක්ව බැඳගෙන. ෆුලි මෙන්ටලි ඩවුන් වෙලා ඉන්නේ . කෙල්ල බැඳපු කොල්ලා තව ටික දවසකින් ආයෙත් රට යනවලු. එතකොට කොහොමත් මන් කෙල්ලව සමාව දීලා ගෙන්න ගන්නවා. එතකන් පොඩ්ඩක් ඉවසලා හිටපන් කොලූ. මේ දවස්වල ෆෝන් එකක් තියෙනවද කියලවත් සිහියක් නෑ බන්. උබෙ කෝල්ස් වලට ආන්ස්වර් කරන්නම් ටික දවසක් දෙන්න මට
     
    • Haha
    • Sad
    Reactions: chami_84 and geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,021
    3,963
    113
    freelance karanawa wage sarala deka accounting kiyanne maha deyak nemei poddak hoyan igena gena audit firm ekaka ekek lawwa sign karan submit karapan. software pawa thiyanawa ona tharam.

    umbata owa tikak igena ganna bari nam or sallith naththan PVT limited nathuwa single owner business ekak karapan..
    eka thamai ban dan strike off karanna hadanne u eka karaganna phone answer karanneth na. salli neme ban prashne. man uta nogeva vada karavagena na. u illapu gaana man hama vadakatama deela thiyenne.

    ado adoo me matath okama una...mn hithnne same na dial eka.
    mn hithnne math oya wagema calls gatta dial ekata....

    mata hitha gnna bari ai oo ehema karanne kiyala...

    msg damma calls gtta iwarayk na. mooo nm aye reply na mkt na.
    nama mokakda uge. company eke nama mokakda uge
    ------ Post added on Apr 23, 2025 at 11:23 PM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,021
    3,963
    113
    වැඩ කොච්චර හොඳ වුනත් වැඩක් නෑ බං රිලයබල් නැත්නම්.
    ඒක ඇත්ත. ඒක තමයි වැදගත්ම දේ. අඩුම තරමේ වෙලාවක් කියලා ඒ වෙලාවට කෝල් එකක් දෙන්න කියලාවත් පොඩි මැසේජ් එකක් එවන්න එපැයි
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    4,849
    8,877
    113
    Bookkeeping karanna na ban. man okkoma ganudenu word document ekaka dala auruddakata sarayak yawanawa. uta bookkeeping karanna na. ugen mata venna one annual return , tax return yawana vada deka saha mokak hari prashnayak awama uta katha karala eka wisadaganna ekai witharai.. dannam one vela thiyenne me company eka ikmanata strike off karala danna. eth u answer karanne na
    ඔකට විතරක් නම් උගෙ පස්සෙ යන්න ඕන නෑ, ඕනෙම සෙක්‍රටරි කෙනෙක් අල්ලගෙන ස්ට්‍රයික් ඕෆ් එකට ගාණක් කතා කරගෙන වැඩේ කරගන්න. මුලින් ඌටම කියල සෙක්‍රටරි මාරු කරගන්න ඕන. පරණ එකා ඕනෙම නෑ
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,021
    3,963
    113
    A wage ewun yalukamatath set wenne naha ban
    යාලුවෙක් නෙමේ. මම කිව්වේ එළකිරියේ ඔන්ලයින් යාලුවෙක් කියලා. මම කොහොමත් එහෙම විනයක් නැති උන් අශ්‍රය කරන්නේ නෑ

    ඔකට විතරක් නම් උගෙ පස්සෙ යන්න ඕන නෑ, ඕනෙම සෙක්‍රටරි කෙනෙක් අල්ලගෙන ස්ට්‍රයික් ඕෆ් එකට ගාණක් කතා කරගෙන වැඩේ කරගන්න. මුලින් ඌටම කියල සෙක්‍රටරි මාරු කරගන්න ඕන. පරණ එකා ඕනෙම නෑ
    පරණ සෙකට්‍රිව අයින් කරන්න උගේ අත්සන කැමත්ත ලියුම් වගේ මොකුත් ඕනේ නැද්ද?
    ------ Post added on Apr 23, 2025 at 11:35 PM
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,109
    56,600
    113
    යාලුවෙක් නෙමේ. මම කිව්වේ එළකිරියේ ඔන්ලයින් යාලුවෙක් කියලා. මම කොහොමත් එහෙම විනයක් නැති උන් අශ්‍රය කරන්නේ නෑ

    thawa ekek amaruwe watenna kalin mention karapanko
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    4,849
    8,877
    113
    යාලුවෙක් නෙමේ. මම කිව්වේ එළකිරියේ ඔන්ලයින් යාලුවෙක් කියලා. මම කොහොමත් එහෙම විනයක් නැති උන් අශ්‍රය කරන්නේ නෑ

    පරණ සෙකට්‍රිව අයින් කරන්න උගේ අත්සන කැමත්ත ලියුම් වගේ මොකුත් ඕනේ නැද්ද?
    ------ Post added on Apr 23, 2025 at 11:35 PM
    නෑ මචන්. ඕන නෑ. ඩිරෙක්ටර්ලා ඔක්කොම ඉන්නව නම් හරි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,021
    3,963
    113
    thawa ekek amaruwe watenna kalin mention karapanko
    NM Associates, කඩවත තියෙන්නේ මන් හිතන්නේ ඔෆීස් එක. නම මාධව

    නෑ මචන්. ඕන නෑ. ඩිරෙක්ටර්ලා ඔක්කොම ඉන්නව නම් හරි
    ඩිරෙක්ටරුත් ඉතින් මන් විතරයි
    ------ Post added on Apr 23, 2025 at 11:42 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    6,678
    7,739
    113
    NM Associates, කඩවත තියෙන්නේ මන් හිතන්නේ ඔෆීස් එක. නම මාධව

    ඩිරෙක්ටරුත් ඉතින් මන් විතරයි
    ------ Post added on Apr 23, 2025 at 11:42 PM
    ඒ බං උගේ අවුලක් නෑ නේ වැඩ. මගෙත් Secretary & Book keeping එයා තමයි කරන්නෙ. මේ ළඟදිත් කෝල් කරා. ගෲප් එකකුත් හදල තියෙනව නේ අප්ඩේට්ස් දාන්න.
    අපේ @Tricle_Buwa ගෙ වැඩ කරන්නෙත් පොර. එහෙම අවුලක් නෝට් උනාද මචං?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,021
    3,963
    113
    ඒ බං උගේ අවුලක් නෑ නේ වැඩ. මගෙත් Secretary & Book keeping එයා තමයි කරන්නෙ. මේ ළඟදිත් කෝල් කරා. ගෲප් එකකුත් හදල තියෙනව නේ අප්ඩේට්ස් දාන්න.
    අපේ @Tricle_Buwa ගෙ වැඩ කරන්නෙත් පොර. එහෙම අවුලක් නෝට් උනාද මචං?
    එහෙනම් කට්ටිය තෝරගෙන වෙන වෙනම සළකනවා ඇති. මටනම් කෝල් එකක් ගන්න සෑහෙන කට්ටක් කන්න ඕනේ. අඩුම තරමේ ඒ වෙලාවේ කෝල් කරන්න බැරිනම් වෙන වෙලාවක් දීලා හරි මැසේජ් එකක්වත් එවන්න එපැයි බන්

    kiriye username eka dapanko
    ekanam dan mathaka na ban. uva hire kalara passe kiriyen uth ekka katha kale na. a nisa username mathaka na. @Nadun26 oyata mathakada?
    ------ Post added on Apr 23, 2025 at 11:56 PM

    නෑ මචන්. ඕන නෑ. ඩිරෙක්ටර්ලා ඔක්කොම ඉන්නව නම් හරි
    උඹත් ඒවාද කරන්නේ
    ------ Post added on Apr 24, 2025 at 12:06 AM
     
    • Haha
    Reactions: SLK_sri

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    4,849
    8,877
    113
    එහෙනම් කට්ටිය තෝරගෙන වෙන වෙනම සළකනවා ඇති. මටනම් කෝල් එකක් ගන්න සෑහෙන කට්ටක් කන්න ඕනේ. අඩුම තරමේ ඒ වෙලාවේ කෝල් කරන්න බැරිනම් වෙන වෙලාවක් දීලා හරි මැසේජ් එකක්වත් එවන්න එපැයි බන්

    ekanam dan mathaka na ban. uva hire kalara passe kiriyen uth ekka katha kale na. a nisa username mathaka na. @Nadun26 oyata mathakada?
    ------ Post added on Apr 23, 2025 at 11:56 PM

    උඹත් ඒවාද කරන්නේ
    ------ Post added on Apr 24, 2025 at 12:06 AM
    na, oya katu kala thiyenawa
     
    • Like
    Reactions: geeko

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,938
    18,723
    113
    NM Associates, කඩවත තියෙන්නේ මන් හිතන්නේ ඔෆීස් එක. නම මාධව
    අඩේ කිරියෙ දැකල මිනිහට කියල registration එකක් කරගන්න ඉඳියෙ :(
     
    • Sad
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,021
    3,963
    113
    අඩේ කිරියෙ දැකල මිනිහට කියල registration එකක් කරගන්න ඉඳියෙ :(
    Registration එකනම් කරලා දෙයි. ඒත් secretary Services වලට ඌව දාන එකනම් මන් දන්නේ නෑ. මොකද එහෙම සෙකට්‍රි කෙනෙක් තියාගෙන වැඩ කරන්න ගියොත් උඹට බිස්නස් එකත් එක්ක එපා වෙයි. පුලුවන්නම් ගිහින් හම්බෙන්නවත් පුළුවන් ළඟ පාත තැනක ඉන්න කෙනෙක් ගනින් වැඩේට
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,849
    14,401
    113
    ඒ බං උගේ අවුලක් නෑ නේ වැඩ. මගෙත් Secretary & Book keeping එයා තමයි කරන්නෙ. මේ ළඟදිත් කෝල් කරා. ගෲප් එකකුත් හදල තියෙනව නේ අප්ඩේට්ස් දාන්න.
    අපේ @Tricle_Buwa ගෙ වැඩ කරන්නෙත් පොර. එහෙම අවුලක් නෝට් උනාද මචං?
    මට ත් නම් එහෙම අවුලක් වෙලා නෑ. මගෙ වැඩ කොච්චර නම් කරල දෙනවද. බැංකුද අරක ද මේක ද ඉල්ලන ඉල්ලන සැරේට signature දාල දෙනව. සත පහක් ගන්නෙ නෑනෙ. මේ service එකේ ඉන්න වෙන අය අත්සන් කරන පිටු ගානට සල්ලි ගන්නෙ.

    සමහර වෙලාවට pdf whatsApp කලාම print කරල sign කරල මට courier කරනව එක්ක.

    WhatsApp channel එකක් හදල තියනව ඒකෙ හැම වැදගත් update එකක් ම දානව.
    Leave යනව නම් කලින් දැනුම් දෙනව.

    සමහර වෙලාවට මට හිතෙන හිතෙන financial දේවල පැයක් උනත් over the phone කතා කරල තියනව. free consultation දෙනව. මොකද එයා charted aaccountant කෙනෙක්.

    මෙහෙම සීන් එකක් තියනව. ඔයා අවේලාවෙ කෝල් ගන්නව ද දන්නෙ නෑ. එයා Office time එකේ ඇරෙන්න official calls answer කරනව සෑහෙන අඩුයි. මම නම් ඒකෙ වැරැද්දක් දකින්නෙ නෑ. ඒ මනුස්සයටත් තමන්ගෙ වැඩකට වෙලාවක් තියෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: chami2015 and Gingy

    උදේ වරුවේ කෝල් ගත්තත් ආන්ස්වර් කරන්නේ නෑ බන්. මට විතරක් නෙමේ තව අයට ඔහොම වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට උදේ අරගන්නවා ඒ ආන්ස්වර් කලේ නැත්තන් දවල් ගන්නව . ඔෆීස් ටයිම් එකේ බිසී ඇති කියලා හිතලා හවසත් ගන්නවා. එක දවසක්නම් ඔහොම අරගෙන රෑ ගත්තු වෙලාවේ ආන්ස්වර් කලා. කොම්පැනියක ඔක්කොම ලියකියවිලි වැඩ ටික තියෙන්නේ සෙකට්‍රිගේ අතේනේ බන්. ඒ නිසා උන්ට වෙලාවක් දාගෙන අනිත් වෙලාවට අතඇරලා දාල ඉන්නත් බෑ. මොකක් හරි හදීසි ප්‍රශ්නයක් වෙලා ගත්තාම ඔහොම වුනාම හිතාගනින්කෝ
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,849
    14,401
    113
    උදේ වරුවේ කෝල් ගත්තත් ආන්ස්වර් කරන්නේ නෑ බන්. මට විතරක් නෙමේ තව අයට ඔහොම වෙලා තියෙනවා
    අනේ මන්ද මගෙ සීන් එක කිව්වෙ. කෝකටත් එයාට කියන්නම් මම.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    4,121
    4,537
    113
    උදේ වරුවේ කෝල් ගත්තත් ආන්ස්වර් කරන්නේ නෑ බන්. මට විතරක් නෙමේ තව අයට ඔහොම වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට උදේ අරගන්නවා ඒ ආන්ස්වර් කලේ නැත්තන් දවල් ගන්නව . ඔෆීස් ටයිම් එකේ බිසී ඇති කියලා හිතලා හවසත් ගන්නවා. එක දවසක්නම් ඔහොම අරගෙන රෑ ගත්තු වෙලාවේ ආන්ස්වර් කලා. කොම්පැනියක ඔක්කොම ලියකියවිලි වැඩ ටික තියෙන්නේ සෙකට්‍රිගේ අතේනේ බන්. ඒ නිසා උන්ට වෙලාවක් දාගෙන අනිත් වෙලාවට අතඇරලා දාල ඉන්නත් බෑ. මොකක් හරි හදීසි ප්‍රශ්නයක් වෙලා ගත්තාම ඔහොම වුනාම හිතාගනින්කෝ
    Lagin yana name tiyena wena kenekda danne ne. Samahara aya ehema names dagannawane.