එළකිරියෙන් Company Secretary කරන යාළුවෙක් අල්ල ගත්තා

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,308
    15,395
    113
    ටහිකේ, උඹ අමු හරකෙක්නෙ බන්. යකෝ මේකේ සමහර උන් දෙන ටොක්ස් වල හැටියට මේ රට තාම දියුනු නොවී මෙහෙම තියෙන්නෙ මොකද කියලා පුදුමයි. 🤭 🤭
    :yes: :yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ඉතින් ඌ ඉල්ලන ගාන මන් දෙනවා. මන් එහෙම නිතරම ඌට කරදර කරන්නේ නෑ. මොකක් හරි වැඩක් තිබ්බොත් තමයි කතාකරන්නේ. මොකක් හරි නොදන්න දෙයක් තිබ්බොත් ඒක අහලා මැසේජ් එකක් දාලා තියනවා. ඒකත් නිතරම නෑ ඉඳලා හිටලා තමයි ඒත්

    u illana gana man denawa. kavadawath nogeva idala na
    ------ Post added on Apr 23, 2025 at 7:57 PM
    Annual Charges kohomada bun?
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    වරලත් ගණකාදිකරීවරයකු සහ ලියාපදිංචි සමාගම් ලේකම් වරයකු වන මට අයත් NM Associates යන ආයතන සම්බන්දව
    Geeko යන නමින් පෙනී සිටින (ඔහුගේ නියම නම මෙහි සදහන් නොකරමි ) පුද්ගලයා කරනු ලබන අබූත චෝදනා සම්බන්දව පිළිතුරු දීමේ අරමුණින් මෙය ලියන්නෙමි

    මෙම පුද්ගලයාගේ කිසිදු සේවාවක් මග හැර නොමැති අතර අවසන් වශයෙන් ඔහුගේ සමාගම ඇවර (winding up ) කර දෙන ලෙස 2024 දෙසැම්බර් මස අපට දන්වා ඇත. ඒ සම්බන්ද ගාස්තු අයකර අදාළ ලියවිලි පිලියල කර සමාගම් ලියාපදිංචි දෙපාර්තමේන්තුව වෙත 2024 දෙසැම්බර් මසදීම බාර දී තිබේ .එම කටයුත්ත සදහා සමාගම් ලියාපදිංචි දෙපාර්තමේන්තුව
    විසින් අවශ්‍ය කටයුතු කරනු ඇත

    අපගේ කාර්යාල වෙලාව සදුදා සිට සිකුරාදා 8.30 සිට 5.00 වේ. එම කාලය තුල අමතන ඕනෑම ගනුදෙනුකරුවෙක් අප ආයතනය
    හා සම්බන්ද වී අදාල සේවාවන් අප ආයතනයෙන් ලබා ගනී . කාර්යාල වේලාවෙන් පරිබාහිරව ඇමතුම් 100 නොව 1000 ලබා ගත්තද ප්‍රයෝජනයක් නොවේ. තමනුත් ගනුදෙනුකරුවන්ට සේවය සපයන මෙම පුද්ගලයා එය තේරුම් නොගැනීම කණගාටුවට කරුණකි

    එළකිරි මගින් අප හා සම්බන්ද වූ සියලු මිතුරන්ට 50% වැනි වට්ටම් ලබා දී ඇති අතර BOARD RESOLUTION පිලියල කිරීම , අත්සන් කිරීම වැනි කටයුතු සදහා මුදල් අය කර නොමැත . බදු හා මුලය උපදෙස් නොමිලයේ ලබා දී ඇත . මෙම පුද්ගලයාගේ
    සමාගම ලියාපදිංචි කරන ලද්දේ 22,927 වැනි නාමික මුදලකටය

    එවැනි තත්වයක් තුල මෙම පුද්ගලයාගේ සියලු අබූත චෝදනා අප කළමනාකාරීත්වය විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි

    මින් ඉදිරියට මේ සම්බන්දව අප කළමනාකාරීත්වය විසින් පිළිතුරු නොසපයන අතර මෙම පුද්ගලයා මින් ඉදිරියටත්
    අප ආයතනයේ කීර්ති නාමයට හානි පමුණුවන්නේ නම් අදාළ නීතිමය පියවර ගැනීම සදහා අප ආයතනයේ නීතිමය
    අංශයට යොමු කරන බව දැනුම් දෙන්නෙමු

    ස්තුතියි

    Management - NM Associates
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509

    ඔය බලපන්කෝ ඉතින්. කෝල් එක ආන්ස්වර් කලානම් මෙක ටයිප් කරන්න යන වෙලාවත් නඩු දාන්න යන වෙලාවත් ඉතුරුයිනේ. දැන් කෝල් එක ආන්ස්වර් කරලා විනාඩියක්වත් මම කතා කලේ නෑනේ. මගේ ප්‍රශ්නේ කිව්වා වැඩේ ගැන කතා කලා ඉවරයි.
     
    • Like
    Reactions: windows_ubuntu

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    උදේ වරුවේ කෝල් ගත්තත් ආන්ස්වර් කරන්නේ නෑ බන්. මට විතරක් නෙමේ තව අයට ඔහොම වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට උදේ අරගන්නවා ඒ ආන්ස්වර් කලේ නැත්තන් දවල් ගන්නව . ඔෆීස් ටයිම් එකේ බිසී ඇති කියලා හිතලා හවසත් ගන්නවා. එක දවසක්නම් ඔහොම අරගෙන රෑ ගත්තු වෙලාවේ ආන්ස්වර් කලා. කොම්පැනියක ඔක්කොම ලියකියවිලි වැඩ ටික තියෙන්නේ සෙකට්‍රිගේ අතේනේ බන්. ඒ නිසා උන්ට වෙලාවක් දාගෙන අනිත් වෙලාවට අතඇරලා දාල ඉන්නත් බෑ. මොකක් හරි හදීසි ප්‍රශ්නයක් වෙලා ගත්තාම ඔහොම වුනාම හිතාගනින්කෝ
    ඔක්කොම ලියකියවිලි වැඩ කියන්නෙ ඔච්චර මොනවද බං ඔය ස්කේල් එකේ කරන්නෙ? import වගේ නම් තව කමක් නෑ. මම නම් පුද්ගලිකව කරන්නෙ ඩොකියුමන්ට් ඕන එක මම හෝ මගෙ ස්ටාෆ් එකේ කවුරු හරි හදලා අරූට සයින් එක ගහන්න විතරක් යවන එක (ඔය පේටන්ට් වැඩ අනං මනන් ඇරුනාම). මේ අවුරුදු ගාණටම මම ආටිකල් ඔෆ් ඉන්කෝපරේශන් එකක් වත් උන්ට කියලා හදවගෙන නෑ. උන් ඒකෙ වැරදි බලලා හරිගැස්සුවත් හරි උන් ලෙටර් එකක් ගැහුවත් මම ඩ්‍රාෆ්ට් බලනවා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    වරලත් ගණකාදිකරීවරයකු සහ ලියාපදිංචි සමාගම් ලේකම් වරයකු වන මට අයත් NM Associates යන ආයතන සම්බන්දව
    Geeko යන නමින් පෙනී සිටින (ඔහුගේ නියම නම මෙහි සදහන් නොකරමි ) පුද්ගලයා කරනු ලබන අබූත චෝදනා සම්බන්දව පිළිතුරු දීමේ අරමුණින් මෙය ලියන්නෙමි

    මෙම පුද්ගලයාගේ කිසිදු සේවාවක් මග හැර නොමැති අතර අවසන් වශයෙන් ඔහුගේ සමාගම ඇවර (winding up ) කර දෙන ලෙස 2024 දෙසැම්බර් මස අපට දන්වා ඇත. ඒ සම්බන්ද ගාස්තු අයකර අදාළ ලියවිලි පිලියල කර සමාගම් ලියාපදිංචි දෙපාර්තමේන්තුව වෙත 2024 දෙසැම්බර් මසදීම බාර දී තිබේ .එම කටයුත්ත සදහා සමාගම් ලියාපදිංචි දෙපාර්තමේන්තුව
    විසින් අවශ්‍ය කටයුතු කරනු ඇත

    අපගේ කාර්යාල වෙලාව සදුදා සිට සිකුරාදා 8.30 සිට 5.00 වේ. එම කාලය තුල අමතන ඕනෑම ගනුදෙනුකරුවෙක් අප ආයතනය
    හා සම්බන්ද වී අදාල සේවාවන් අප ආයතනයෙන් ලබා ගනී . කාර්යාල වේලාවෙන් පරිබාහිරව ඇමතුම් 100 නොව 1000 ලබා ගත්තද ප්‍රයෝජනයක් නොවේ. තමනුත් ගනුදෙනුකරුවන්ට සේවය සපයන මෙම පුද්ගලයා එය තේරුම් නොගැනීම කණගාටුවට කරුණකි

    එළකිරි මගින් අප හා සම්බන්ද වූ සියලු මිතුරන්ට 50% වැනි වට්ටම් ලබා දී ඇති අතර BOARD RESOLUTION පිලියල කිරීම , අත්සන් කිරීම වැනි කටයුතු සදහා මුදල් අය කර නොමැත . බදු හා මුලය උපදෙස් නොමිලයේ ලබා දී ඇත . මෙම පුද්ගලයාගේ
    සමාගම ලියාපදිංචි කරන ලද්දේ 22,927 වැනි නාමික මුදලකටය

    එවැනි තත්වයක් තුල මෙම පුද්ගලයාගේ සියලු අබූත චෝදනා අප කළමනාකාරීත්වය විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි

    මින් ඉදිරියට මේ සම්බන්දව අප කළමනාකාරීත්වය විසින් පිළිතුරු නොසපයන අතර මෙම පුද්ගලයා මින් ඉදිරියටත්
    අප ආයතනයේ කීර්ති නාමයට හානි පමුණුවන්නේ නම් අදාළ නීතිමය පියවර ගැනීම සදහා අප ආයතනයේ නීතිමය
    අංශයට යොමු කරන බව දැනුම් දෙන්නෙමු

    ස්තුතියි

    Management - NM Associates
    ටහිකෙන රිප්ලයි එකක්නේ.

    ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑ.

    @geeko proof daanna oyage kathaawe
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔය බලපන්කෝ ඉතින්. කෝල් එක ආන්ස්වර් කලානම් මෙක ටයිප් කරන්න යන වෙලාවත් නඩු දාන්න යන වෙලාවත් ඉතුරුයිනේ. දැන් කෝල් එක ආන්ස්වර් කරලා විනාඩියක්වත් මම කතා කලේ නෑනේ. මගේ ප්‍රශ්නේ කිව්වා වැඩේ ගැන කතා කලා ඉවරයි.
    කෝල් රෙකෝඩ් දාන්න.
    හොරාට පාඩමක් උගන්වමු.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඔක්කොම ලියකියවිලි වැඩ කියන්නෙ ඔච්චර මොනවද බං ඔය ස්කේල් එකේ කරන්නෙ? import වගේ නම් තව කමක් නෑ. මම නම් පුද්ගලිකව කරන්නෙ ඩොකියුමන්ට් ඕන එක මම හෝ මගෙ ස්ටාෆ් එකේ කවුරු හරි හදලා අරූට සයින් එක ගහන්න විතරක් යවන එක (ඔය පේටන්ට් වැඩ අනං මනන් ඇරුනාම). මේ අවුරුදු ගාණටම මම ආටිකල් ඔෆ් ඉන්කෝපරේශන් එකක් වත් උන්ට කියලා හදවගෙන නෑ. උන් ඒකෙ වැරදි බලලා හරිගැස්සුවත් හරි උන් ලෙටර් එකක් ගැහුවත් මම ඩ්‍රාෆ්ට් බලනවා.
    එහෙම ලොකු වැඩක්නම් නෑ මන් අදාළ කාලයට අදාළ ගනුදෙනු ටික යැව්වාම Auunal, Tax return දෙක හදලා සබ්මිට් කරනවා, එක පාරක් Address එක් වෙනස් කරන්න වුනා ඒක කලා. බැංකුවට ඕනේ කරන ලියකියවිලි ටික හදලා දුන්නා. ඒවා ඇත්තටම කරලා දුන්නා. මට තියෙන අවුල මට මොකක් හරි ප්‍රශ්නයක් ආවම ඒ සම්බන්ධයෙන් ඉක්මනට contact කරගන්න විදිහක් නැති එක තමයි. දැන් කමක් නෑ අද ආන්ස්වර් කලානේ

    ටහිකෙන රිප්ලයි එකක්නේ.

    ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑ.

    @geeko proof daanna oyage kathaawe
    මගේ කතාව ඉතින් ෆෝන් ආන්ස්වර් කරන්නේ නැති එක. දැන් කමක් නෑ බන්, අද ආන්ස්වර් කරලා වැඩේ කරලා දෙන්නම් කිව්වනේ
    කෝල් රෙකෝඩ් දාන්න.
    හොරාට පාඩමක් උගන්වමු.
    දැන් ඌ අන්ස්වර් කලානේ. Strike off එක කරලා දෙන්නම් කිව්වා. Audited F/S එකක් හදල යවන්න 7500 ක් ගෙවන්න කිව්වා මන් ඒකත් ගෙව්වා.
    ------ Post added on Apr 24, 2025 at 4:16 PM
     
    Last edited:
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එහෙම ලොකු වැඩක්නම් නෑ මන් අදාළ කාලයට අදාළ ගනුදෙනු ටික යැව්වාම Auunal, Tax return දෙක හදලා සබ්මිට් කරනවා, එක පාරක් Address එක් වෙනස් කරන්න වුනා ඒක කලා. බැංකුවට ඕනේ කරන ලියකියවිලි ටික හදලා දුන්නා. ඒවා ඇත්තටම කරලා දුන්නා. මට තියෙන අවුල මට මොකක් හරි ප්‍රශ්නයක් ආවම ඒ සම්බන්ධයෙන් ඉක්මනට contact කරගන්න විදිහක් නැති එක තමයි. දැන් කමක් නෑ අද ආන්ස්වර් කලානේ

    මගේ කතාව ඉතින් ෆෝන් ආන්ස්වර් කරන්නේ නැති එක. දැන් කමක් නෑ බන්, අද ආන්ස්වර් කරලා වැඩේ කරලා දෙන්නම් කිව්වනේ

    දැන් ඌ අන්ස්වර් කලානේ. Strike off එක කරලා දෙන්නම් කිව්වා. Audited F/S එකක් හදල යවන්න 7500 ක් ගෙවන්න කිව්වා මන් ඒකත් ගෙව්වා.
    ------ Post added on Apr 24, 2025 at 4:16 PM
    හොරුන්ට නිකන් සල්ලි පුදන්න එපා. ආයි කෝල් කරොත් එහෙම ඒවා රෙකෝඩ් කරගන්න.අපිටත් අහන්ඩ දාන්න ඊට පස්සේ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    හොරුන්ට නිකන් සල්ලි පුදන්න එපා. ආයි කෝල් කරොත් එහෙම ඒවා රෙකෝඩ් කරගන්න.අපිටත් අහන්ඩ දාන්න ඊට පස්සේ.
    කෝල් කරලා කියන ඒව නෙමේ මචන් අවුල තිබ්බේ, ෆෝන් අන්ස්වර් කලේ නැති එකනේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    හොරුන්ට නිකන් සල්ලි පුදන්න එපා. ආයි කෝල් කරොත් එහෙම ඒවා රෙකෝඩ් කරගන්න.අපිටත් අහන්ඩ දාන්න ඊට පස්සේ.
    කොල්ලොන්ගෙ වොයිස්‍ රෙකෝඩ් ඉල්ල්ල්න්නේ *තේ ගාන්නද අන්කල්
     
    • Wow
    Reactions: Janatha Jhon

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Adoo sorry bn. මෙ දවස්වල @Geshi95 කෙල්ල මාව දාලා ගිහින් වෙන එකෙක්ව බැඳගෙන. ෆුලි මෙන්ටලි ඩවුන් වෙලා ඉන්නේ . කෙල්ල බැඳපු කොල්ලා තව ටික දවසකින් ආයෙත් රට යනවලු. එතකොට කොහොමත් මන් කෙල්ලව සමාව දීලා ගෙන්න ගන්නවා. එතකන් පොඩ්ඩක් ඉවසලා හිටපන් කොලූ. මේ දවස්වල ෆෝන් එකක් තියෙනවද කියලවත් සිහියක් නෑ බන්. උබෙ කෝල්ස් වලට ආන්ස්වර් කරන්නම් ටික දවසක් දෙන්න මට
    මචං geeko. windows_ubuntu අයින් කරලා windows7 දාගනින් මචං එතකොට ඉවරයි... :sorry:
     
    Podda97

    Member
    Mar 20, 2026
    29
    21
    3
    a

    aa bookkeeping ekka nam sorry bro moka unath ehema thamai. chuti software ekaka ena yana wiyadam dala tax season ekata kata hari kiyala certify karan gihin diyan. lokuwata daily support mokekgen wath labenne na oya type unge.
    Oka strike off karanna epa.

    https://www.facebook.com/matrixpartners7

    menna mun gawa poddak balapan machan, kollo tikak set wela wade karanne, piliwelai. mama personally danne nam na. lagadi pvt ltd form karagatta unta kiyala. kalin unta wada lassanata wada tika karala dunna. katha karala deyak karaganna puluwan. (habai bookeeping deela nam na). habai awadanen inna ona,

    How much do they charge for Personal Tax?
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,452
    13,045
    113
    🌎
    අනික එළකිරියේ හින්දා පොඩ්ඩක් විනයක් ඇතුව වැඩ කරයි කියලා හිතලා
    what GIF