එළකිරියෙන් Company Secretary කරන යාළුවෙක් අල්ල ගත්තා

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    අපෝ එපා වෙනවා බන්. අවුරුදු 3,4 කට කලින් එළකිරියේ නූලක් දාපු වෙලාවේ ඒකට රිප්ලයි කරලා කතා ගොඩක් කිව්ව නිසා හොඳ දැනුමක් තියෙනවා කියලා තේරුණ නිසා සහ අනික එළකිරියේ හින්දා පොඩ්ඩක් විනයක් ඇතුව වැඩ කරයි කියලා හිතලා තමයි මෑන්ව වැඩේට සෙට් කරගත්තේ. ඒත් හදිස්සියකට කෝල් එකක් ගත්තාම ආන්ස්වර් කරන්නේ නෑ calls 100 ක් විතර ගන්න ඕනේ ෆෝන් එක ආන්ස්වර් කරන්න. message එකක් දැම්මාම සති දෙක තුනකට පස්සේ රිප්ලයි එකක් එන්නේ. මේ හින්දාම මට මේක එපා වෙලා දැන් company එක strike off කරන්න හදන්නේ. ඒකටත් ෆෝන් එක ආන්ස්වර් කරන්නේ නෑ.

    උඹලාට කියන්නේ PVT LTD එකක් රෙජිස්ටර් කරනවානම්, Secretary and Accounting වැඩ වලට, ඉක්මනින් Phone එක ආන්ස්වර් කරලා වැඩ ඉක්මනට කරලා දෙන කෙනෙක් සෙට් කරගනින්. මේක මහ හිසරදයක්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    laga inna attorney kenek daganin. un lesi usawi yanne nathi un innawa one tharam. nathnam staff/gedara kenek daganin. mama secretory firm eka galawala okkoma podi lawyer kollekda deela thiyenne. pora unanduwen karanawa aluth nisa. habai on retainer ithin gana poddak wadi ape wena dewal walata nithara one nisa paduwak naha
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    අපෝ එපා වෙනවා බන්. අවුරුදු 3,4 කට කලින් එළකිරියේ නූලක් දාපු වෙලාවේ ඒකට රිප්ලයි කරලා කතා ගොඩක් කිව්ව නිසා හොඳ දැනුමක් තියෙනවා කියලා තේරුණ නිසා සහ අනික එළකිරියේ හින්දා පොඩ්ඩක් විනයක් ඇතුව වැඩ කරයි කියලා හිතලා තමයි මෑන්ව වැඩේට සෙට් කරගත්තේ.
    ටහිකේ, උඹ අමු හරකෙක්නෙ බන්. යකෝ මේකේ සමහර උන් දෙන ටොක්ස් වල හැටියට මේ රට තාම දියුනු නොවී මෙහෙම තියෙන්නෙ මොකද කියලා පුදුමයි. 🤭 🤭
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    laga inna attorney kenek daganin. un lesi usawi yanne nathi un innawa one tharam. nathnam staff/gedara kenek daganin. mama secretory firm eka galawala okkoma podi lawyer kollekda deela thiyenne. pora unanduwen karanawa aluth nisa. habai on retainer ithin gana poddak wadi ape wena dewal walata nithara one nisa paduwak naha
    mama freelansinnea ban karannea. freelancing ena income eka company eken enawa vage pennala thamayi company eka karagena giye. ithin mata amuthuwen staff aragena karala therumak na. anika gedarath oya vada danna kenek na. accounting puluwan kenekuth venna epai
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඒත් හදිස්සියකට කෝල් එකක් ගත්තාම ආන්ස්වර් කරන්නේ නෑ calls 100 ක් විතර ගන්න ඕනේ ෆෝන් එක ආන්ස්වර් කරන්න. message එකක් දැම්මාම සති දෙක තුනකට පස්සේ රිප්ලයි එකක් එන්නේ

    ohoma karanne uwamanawen, a wage ewun kelinma ain karala danna ona,
    yaluwo unath ohoma karanawanam kelinma ain karala dapalla
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ටහිකේ, උඹ අමු හරකෙක්නෙ බන්. යකෝ මේකේ සමහර උන් දෙන ටොක්ස් වල හැටියට මේ රට තාම දියුනු නොවී මෙහෙම තියෙන්නෙ මොකද කියලා පුදුමයි. 🤭 🤭
    එයාගේ වැඩ අවුලක් නෑ මචන්.මගේ Annual return , Tax return වැඩ කරලා දුන්නා. ඒත් මේ contact කරගන්න බැරි අවුල තමයි ප්‍රශ්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    mama freelansinnea ban karannea. freelancing ena income eka company eken enawa vage pennala thamayi company eka karagena giye. ithin mata amuthuwen staff aragena karala therumak na. anika gedarath oya vada danna kenek na. accounting puluwan kenekuth venna epai
    උඹට මේක අදාලද නැද්ද කියන්න දන්නෙ නෑ, ඒත් මෙහෙම සීන් එකකුත් තියෙනවා. සමහර උන් හැම එකම favor එකක් විදියට ගන්නෙ, සත පහක් ගෙවන්නෙ නෑ රිටර්න් එකට, උදා: හැම එකම අහනවා ඒත් අරූට වාසියක් නෑ. නැත්තන් ගෙවන ගානට වඩා ලොකුවට වැඩ ගන්නවා. එහෙම උනාම ටික කාලයක් ගිහින් අරූට ඕක වාතයකුත් වෙනවා, වැඩක් නෑ කියලත් තේරෙනෙවා. ඒතකොටත් ඔහොම වෙනවා. :yes: :yes:
     
    • Like
    Reactions: windows_ubuntu

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඒත් හදිස්සියකට කෝල් එකක් ගත්තාම ආන්ස්වර් කරන්නේ නෑ calls 100 ක් විතර ගන්න ඕනේ ෆෝන් එක ආන්ස්වර් කරන්න. message එකක් දැම්මාම සති දෙක තුනකට පස්සේ රිප්ලයි එකක් එන්නේ

    ohoma karanne uwamanawen, a wage ewun kelinma ain karala danna ona,
    yaluwo unath ohoma karanawanam kelinma ain karala dapalla
    uwamanaven kiyala matath therenawa ban. yaluwek uneth ithin elakiriyenne. nathuwa man podi kale idan danna ekek nemene
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    a
    mama freelansinnea ban karannea. freelancing ena income eka company eken enawa vage pennala thamayi company eka karagena giye. ithin mata amuthuwen staff aragena karala therumak na. anika gedarath oya vada danna kenek na. accounting puluwan kenekuth venna epai
    aa bookkeeping ekka nam sorry bro moka unath ehema thamai. chuti software ekaka ena yana wiyadam dala tax season ekata kata hari kiyala certify karan gihin diyan. lokuwata daily support mokekgen wath labenne na oya type unge.
    Oka strike off karanna epa.

    https://www.facebook.com/matrixpartners7

    menna mun gawa poddak balapan machan, kollo tikak set wela wade karanne, piliwelai. mama personally danne nam na. lagadi pvt ltd form karagatta unta kiyala. kalin unta wada lassanata wada tika karala dunna. katha karala deyak karaganna puluwan. (habai bookeeping deela nam na). habai awadanen inna ona,
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    උඹට මේක අදාලද නැද්ද කියන්න දන්නෙ නෑ, ඒත් මෙහෙම සීන් එකකුත් තියෙනවා. සමහර උන් හැම එකම favor එකක් විදියට ගන්නෙ, සත පහක් ගෙවන්නෙ නෑ රිටර්න් එකට, උදා: හැම එකම අහනවා ඒත් අරූට වාසියක් නෑ. නැත්තන් ගෙවන ගානට වඩා ලොකුවට වැඩ ගන්නවා. එහෙම උනාම ටික කාලයක් ගිහින් අරූට ඕක වාතයකුත් වෙනවා, වැඩක් නෑ කියලත් තේරෙනෙවා. ඒතකොටත් ඔහොම වෙනවා. :yes: :yes:
    ඉතින් ඌ ඉල්ලන ගාන මන් දෙනවා. මන් එහෙම නිතරම ඌට කරදර කරන්නේ නෑ. මොකක් හරි වැඩක් තිබ්බොත් තමයි කතාකරන්නේ. මොකක් හරි නොදන්න දෙයක් තිබ්බොත් ඒක අහලා මැසේජ් එකක් දාලා තියනවා. ඒකත් නිතරම නෑ ඉඳලා හිටලා තමයි ඒත්

    Uba hodata gewan nathuwa athi ekane maga arinne
    u illana gana man denawa. kavadawath nogeva idala na
    ------ Post added on Apr 23, 2025 at 7:57 PM
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,989
    13,892
    113
    🤍
    ඉතින් ඌ ඉල්ලන ගාන මන් දෙනවා. මන් එහෙම නිතරම ඌට කරදර කරන්නේ නෑ. මොකක් හරි වැඩක් තිබ්බොත් තමයි කතාකරන්නේ. මොකක් හරි නොදන්න දෙයක් තිබ්බොත් ඒක අහලා මැසේජ් එකක් දාලා තියනවා. ඒකත් නිතරම නෑ ඉඳලා හිටලා තමයි ඒත්

    u illana gana man denawa. kavadawath nogeva idala na
    ------ Post added on Apr 23, 2025 at 7:57 PM
    Oka godkma wenne ehma unama.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    mama freelansinnea ban karannea. freelancing ena income eka company eken enawa vage pennala thamayi company eka karagena giye. ithin mata amuthuwen staff aragena karala therumak na. anika gedarath oya vada danna kenek na. accounting puluwan kenekuth venna epai
    freelance karanawa wage sarala deka accounting kiyanne maha deyak nemei poddak hoyan igena gena audit firm ekaka ekek lawwa sign karan submit karapan. software pawa thiyanawa ona tharam.

    umbata owa tikak igena ganna bari nam or sallith naththan PVT limited nathuwa single owner business ekak karapan..
     
    Sen-lu

    Well-known member
  • එයාගේ වැඩ අවුලක් නෑ මචන්.මගේ Annual return , Tax return වැඩ කරලා දුන්නා. ඒත් මේ contact කරගන්න බැරි අවුල තමයි ප්‍රශ්නේ
    වැඩ කොච්චර හොඳ වුනත් වැඩක් නෑ බං රිලයබල් නැත්නම්.