පරණ අය නැතුව, දැනට කිරියට නිතර එන අයගෙන් කිවුවොත්,
ලයික් දාන සෙට් එක තමයි.
- වැදගත් ත්රෙඩ් දාන අය - @NRTG , @Dr.Amdan , @Arumbaya De Almeida , @castellain , @Walter White
- තමං දන්න දේ ගැන පෝස්ට් දාල අනෙක් අයට උදවු කරන අය.- @Kodiya97 , @hrm, @Walter Hartwell White , @asylum , @Hyaenidae , @Lakshan-Seram , @NEMISIS , @Jack_Sparrow , @buddikagayan , @pranathlcp , @Solo Rider තව ගොඩක් ඉන්නව නම් මතක සෙට් එක විතරයි දැම්මෙ.
- ආතල් පොරවල්- @BuLaTha , @hichchiputha , @Voldemort Bro , @Candid-B , @Big Cass , . @scurvy @windows_ubuntu
- වලි කාරයො - මේකෙත් වලියක් යනව වගේ වගේ
- අසහනකාරයො - වෙනම ත්රෙඩ් එකක් ඕනෙ
- දේශපාලනයෙන් තොර ලොවක් නැති උන්. - මේකට මෙන්ශන් කරනව කියන්නෙ උන්ගෙ නම් ටික මෙහෙන්මම 4ටත් මෙන්ශන් කරන්න වෙනව.
- ප්රශ්න අහන්න විතරක් එළකිරි එන උන - 6 කියවන්න
- .හැම එකටම බම්ප් කියලා දාන එවුන් - @The Kingslayer , උඹ ඇතුලු පිරිස
- .කෑලේ කන්න එන එවුන් - මොකක්?
- ඇඩ්මින්ටත් එලකිරි කරන්න උගන්නන්න හදන එවුන් - කනෙං පෙන්නන්නං කනෙං
- නයි අරින උන් - දකුණු ඇමරිකාවෙ තිබෙන විශාලතම වැසි වනාන්තරය මතක්කරගන්න
- millionaires ල - පඳුරකට පයින් ගහල බලපං
- කිරිය ජීවිතේ කරගත්ත උන් - @AnuradhaRa , @NRTG
- temporary වැඩ්ඩෝ - මම
- motivational speakersල - මතක නෑ
- Warren Buffett ගේ advisorල - මොකා කිවුව
- Fake අනාථයෝ - ගමකට
- Youtube හිගන්නෝ - නිවු මෙම්බර්ස්ලනෙ වැඩිය ඉන්නෙ. නම් මතක නෑ
- පැය 24ම free time තියෙන business tycoonල - ම්හු
- ඇගට කඩන් පනින්න බලන් ඉන්න jobless උන් - මෙන්ශන් කරන්න බයයි බං
ලයික් දාන සෙට් එක තමයි.
Last edited:


