එළකිරියෙ ඉන්න චරිත Mega Thread

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,703
    113
    Gampaha
    පරණ අය නැතුව, දැනට කිරියට නිතර එන අයගෙන් කිවුවොත්,
    1. වැදගත් ත්‍රෙඩ් දාන අය - @NRTG , @Dr.Amdan , @Arumbaya De Almeida , @castellain , @Walter White
    2. තමං දන්න දේ ගැන පෝස්ට් දාල අනෙක් අයට උදවු කරන අය.- @Kodiya97 , @hrm, @Walter Hartwell White , @asylum , @Hyaenidae , @Lakshan-Seram , @NEMISIS , @Jack_Sparrow , @buddikagayan , @pranathlcp , @Solo Rider තව ගොඩක් ඉන්නව නම් මතක සෙට් එක විතරයි දැම්මෙ.
    3. ආතල් පොරවල්- @BuLaTha , @hichchiputha , @Voldemort Bro , @Candid-B , @Big Cass , . @scurvy @windows_ubuntu
    4. වලි කාරයො - මේකෙත් වලියක් යනව වගේ වගේ
    5. අසහනකාරයො - වෙනම ත්‍රෙඩ් එකක් ඕනෙ
    6. දේශපාලනයෙන් තොර ලොවක් නැති උන්. - මේකට මෙන්ශන් කරනව කියන්නෙ උන්ගෙ නම් ටික මෙහෙන්මම 4ටත් මෙන්ශන් කරන්න වෙනව.
    7. ප්‍රශ්න අහන්න විතරක් එළකිරි එන උන - 6 කියවන්න
    8. .හැම එකටම බම්ප් කියලා දාන එවුන් - @The Kingslayer , උඹ ඇතුලු පිරිස
    9. .කෑලේ කන්න එන එවුන් - මොකක්?
    10. ඇඩ්මින්ටත් එලකිරි කරන්න උගන්නන්න හදන එවුන් - කනෙං පෙන්නන්නං කනෙං
    11. නයි අරින උන් - දකුණු ඇමරිකාවෙ තිබෙන විශාලතම වැසි වනාන්තරය මතක්කරගන්න
    12. millionaires ල - පඳුරකට පයින් ගහල බලපං
    13. කිරිය ජීවිතේ කරගත්ත උන් - @AnuradhaRa , @NRTG
    14. temporary වැඩ්ඩෝ - මම
    15. motivational speakersල - මතක නෑ
    16. Warren Buffett ගේ advisorල - මොකා කිවුව
    17. Fake අනාථයෝ - ගමකට
    18. Youtube හිගන්නෝ - නිවු මෙම්බර්ස්ලනෙ වැඩිය ඉන්නෙ. නම් මතක නෑ
    19. පැය 24ම free time තියෙන business tycoonල - ම්හු
    20. ඇගට කඩන් පනින්න බලන් ඉන්න jobless උන් - මෙන්ශන් කරන්න බයයි බං
    21.අන්තිමට උබලට එළකිරි එකෙන් හම්බුන හොදම යාලුවා කවුද කොටාගෙන පලයන් බලන්න- Special Question
    ලයික් දාන සෙට් එක තමයි.

     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මන් ඇවිල්ල අවුරුද්දක්වත් නෑ, මේ ඒ ටිකට හරිය
    වැදගත් ත්‍රෙඩ් දාන අය
    @Dr.Amdan ,
    @Wolverine GTR


    තමං දන්න දේ ගැන පෝස්ට් දාල අනෙක් අයට උදවු කරන අය.
    @hodakolla , @PHBhagya, @asylum ,
    @castellain ,
    @Arumbaya De Almeida

    ආතල් පොරවල්
    @hichchiputha

    වලි කාරයො
    Coming soon

    අසහනකාරයො
    @BuLaTha
    @Candid-B

    දේශපාලනයෙන් තොර ලොවක් නැති උන්.
    @erozan, @malakadss , @Anatha sinhalu, @u_make_me_sick_ ,
    @emoji diaries ,
    @2osama
    @SLK_sri
    @nicjosh83

    ප්‍රශ්න අහන්න විතරක් එළකිරි එන උන
    @AnuradhaRa
    හැම එකටම බම්ප් කියලා දාන එවුන්
    @The Kingslayer , @NRTG , @hodakolla, @fallend ,
    @kinkon , @D_Mad
    @Rankira

    කෑලේ කන්න එන එවුන්
    @Heshan Daminda , @YESno , @Mohowk
    ඇඩ්මින්ටත් එලකිරි කරන්න උගන්නන්න හදන එවුන්
    Coming soon
    නයි අරින උන
    @Emios

    millionaires ල
    @GTRZ
    කිරිය ජීවිතේ කරගත්ත උන්
    @NRTG
    temporary වැඩ්ඩෝ
    Coming soon
    motivational speakersල
    @thaweesha
    Warren Buffett ගේ advisorල
    Coming soon
    Fake අනාථයෝ
    @Elakiri Appachchi
    @scurvy


    Youtube හිගන්නෝ
    Coming soon
    පැය 24ම free time තියෙන business tycoonල
    Coming soon
    ඇගට කඩන් පනින්න බලන් ඉන්න jobless උන්
    Coming soon
    21.අන්තිමට උබලට එළකිරි එකෙන් හම්බුන හොදම යාලුවා කවුද කොටාගෙන පලයන් බලන්න
    Coming soon

    මෙක දිගටම අප්ඩේට් වෙයි ඇහ්
     
    Last edited:

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    @Dr.Amdan


    @hodakolla , @PHBhagya, @asylum ,
    @castellain


    @hichchiputha


    Coming soon


    @BuLaTha

    @erozan, @malakadss , @Anatha sinhalu, @u_make_me_sick_ ,
    @emoji diaries

    @AnuradhaRa

    @The Kingslayer , @NRTG , @hodakolla, @fallend

    @Heshan Daminda , @YESno , @Mohowk

    Coming soon

    Coming soon

    Coming soon

    @NRTG

    Coming soon

    @thaweesha

    Coming soon

    @Elakiri Appachchi


    Coming soon

    Coming soon

    Coming soon


    Coming soon

    මෙක දිගටම අප්ඩේට් වෙයි ඇහ්
    අඩේහ්.
    උඹවත් වග උත්තර කරුවෙක් කරල නඩුව දාන්නෙ :lol:
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    අඩේහ් .,

    Dennama sahayogen karanna
    Api balan innam



    uba utube higannek wenne komada ?
    Hamba karanna balan utube karanna epa machan
    Hobby ekak widiyta karapan
    Mamath asay e unata karanne na

    mama tech side eke unboxing video karanawa personal use only me aurudu 11 ta kooti 3 ka witara devices unbox karala ati
    ------ Post added on Mar 6, 2021 at 6:32 PM
    EBUSE head office එකට ගේන ගේන එක review කරාද
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කිරියේ ඉන්න දේශපාලුවන්ගේ ගූ කන නුගත් උන් ලෙස එරෝෂන්, 2soma ඇතුළු තව එකෙක් දෙන්නෙක් මතකයි. අනුරාධයා මේකේ කාටවත් උදව් නොකරන, ඌ මේකේ නහයෙන් අඩලා මේකෙන් ගරා එක්ක එකෙක් විදියට පේන්නේ. වලතරයා කුහක පරයෙක්. ජීටීයා උගේ හිත්ගේ තියෙන එක හංගන් මේකේ ත්‍රෙඩ් දානවා. ඒකට විරුද්ධ උනාම ඌ අඩනවා. අපි දන්නවා ඇයි උගේ හිතේ තියෙන දේ. ටින් ටින් කියන්නේ ගොබ්බයෙක්. ඌ ඕවර් ඇක්ටිං. හොද කොල්ලා එල කොල්ලෙක්. කළුබෝවිල පිරිස් මාවතේ ඉන්න 7778 කියන එකා ලෝක හොරෙක්. ඔන්න ඔය වගේ අදහස් මික්ස් වේලා මගේ ඔළුවට එන්නේ,. (නම් ගම් සියල්ල මනක්කල්පිතයි.)
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    @PHBhagya කට්ටියට උදව් කරන මෙම්බර් කෙනෙක්. මගේ පලවෙනි ත්‍රෙඩ් එකේ වැරද්දක් තියලා එක හදන හැටි කියලා දුන්නා ....(y)(y)
    ඔව් එක ඇත්ත සහෝදරයා @PHBhagya ගේ ගොඩක් ත්‍රෙඩ් තමන්ගේ අත්දැකීම් වලින් අනිත් අයව දැනුවත් කරන්න දාපුවා තමයි... (y) (y)
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ehema un meka na...ponnayo nam athi
    මුලින් කෙල්ලෝ හිටිය open. මේකේ ඉන්න සමහරක් උන් පැණි හලන්න පටන්ගත්ත උන්ට. පස්සේ කෙල්ලෝ හැංගිලා හිටියා. අසහනකාරයෝ උන්ව හොයන් virtual ලිංගික ක්‍රියා කරන්නයි උන්ට කුණුහරුපෙන් බනින්නයි පටන්ගත්ත. දැන් මොකෙක්වත් නෑ.
     

    Arumbaya De Almeida

    Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    ඔව් එක ඇත්ත සහෝදරයා @PHBhagya ගේ ගොඩක් ත්‍රෙඩ් තමන්ගේ අත්දැකීම් වලින් අනිත් අයව දැනුවත් කරන්න දාපුවා තමයි... (y) (y)
    ඔව් මේක ඇත්ත අර මෑතක දමපු car setup එකක් හයි කරන ත්‍රෙඩ් එක හරි වටිනවා .....:love2::love2: